EK Married Club-9

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්නෙ මාමි කර්පට් වෙන්න ගහලා දොයිද
    මං ලැපට 8 දැම්මා
    වයිෆයි වැඩ නෑ
    ලැපේ මොඩ්ල් එක කියපං . මං හොයලා දෙන්නං..
    කොහොමත් බං ඔය කියන ඩ්‍රයිවර් එක දාන පලවෙනි පාරෙන්ම වැඩ කරන්නෙ නෑ :rofl:
    දෙතුන් පාරක් වටේ ගියාම තමා වැඩ කරන්නෙ :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපේ හිතාදර තරින්ද සොයුරාට සුබම සුබ උපන්දිනයක් වේවා.......:):)

    85575c31-d544-4a0f-a9d5-32385c39a857.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලැපේ මොඩ්ල් එක කියපං . මං හොයලා දෙන්නං..
    කොහොමත් බං ඔය කියන ඩ්‍රයිවර් එක දාන පලවෙනි පාරෙන්ම වැඩ කරන්නෙ නෑ :rofl:
    දෙතුන් පාරක් වටේ ගියාම තමා වැඩ කරන්නෙ
    :lol:
    :rolleyes::rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තොපිලට කොයින්ද මෙව්වා :P අනාථයෝ පැනපන් ලිඳේ ! කිඹුල් මාමිටත් මෙව්වා නෑ :rofl:

    33a4aib.jpg
    සදාචාරාත්මක සමාජ ගත වූ පුද්ගලයින් , තමන් භුක්ති විදින රසමසවුළු පෙන්වා අනික් මිනිසුන්ව ඉජ්ජාභාන්ඝත්වයට සහ සිත් රිදවීම් වලට ලක් කරන්නේ නැත
    : දුක හිති නැහැ කියා හොල්ලන මුණ :
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සදාචාරාත්මක සමාජ ගත වූ පුද්ගලයින් , තමන් භුක්ති විදින රසමසවුළු පෙන්වා අනික් මිනිසුන්ව ඉජ්ජාභාන්ඝත්වයට සහ සිත් රිදවීම් වලට ලක් කරන්නේ නැත
    : දුක හිති නැහැ කියා හොල්ලන මුණ :
    හෙලාදකිමු බන්.....:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සදාචාරාත්මක සමාජ ගත වූ පුද්ගලයින් , තමන් භුක්ති විදින රසමසවුළු පෙන්වා අනික් මිනිසුන්ව ඉජ්ජාභාන්ඝත්වයට සහ සිත් රිදවීම් වලට ලක් කරන්නේ නැත
    : දුක හිති නැහැ කියා හොල්ලන මුණ :

    :lol::lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බෝතලේ ඉවරයි :dull: රත්නේ වැනි වැනි පල්සරෙන් ගියෝයා :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බෝතලේ ඉවරයි :dull: රත්නේ වැනි වැනි පල්සරෙන් ගියෝයා :dull:
    පව් බන්, අද පෝය දවසේ සුරේකගෙන් කොසුපාර කන්න වෙනවා වැනි වැනි ගිහින්....:(:(