මෙහෙම_වුනොත්_මොකද_වෙන්නේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙහෙම_වුනොත්_මොකද_වෙන්නේ

    මම කොහොම හරි ආලෝක වර්ෂ මිලියනක් දුරින් තියෙන ගැලැක්සියක ග්‍රහලෝකයකට යනවා. එහෙදි මම මැරේනවා. එතකොට මම මගේ ඊලඟ භවය ගන්නේ පෘථිවියේද නැත්තම් ඒ ග්‍රහලෝකයේද ?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම වෙන ගැලැක්සියකට යන්ට යන්ත්‍රයක් නැති නිසා ඔය ගැන හිතල වැඩක් නෑ..කොහේ ගියත් පව් වගේම පින් එලෙසම බලපානව ඇති ඊලඟ භවයට :rolleyes:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    එතකොට මේ ආත්මෙ මිනී මරල,හොරකම් කරල පුලුවන් හැම සක්කිලි වැඩක්ම කෙරුවට පස්නයක් නැද්ද :baffled:

    ඕව ගැන කතා කරල වැඩක් නෑ බන් අන්තිමේ නවතින්නේ ආගම් ගාවගෙන. :rolleyes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ඕව ගැන කතා කරල වැඩක් නෑ බන් අන්තිමේ නවතින්නේ ආගම් ගාවගෙන. :rolleyes:
    ඒක ඇත්ත..හැබැයි මොන ආගමෙ මොනා කිව්වත් වැරදි වැඩ කරොත් ඒව ගෙවන්නම වෙනව කියල මම විශ්වාස කරනව :)
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ඒක ඇත්ත..හැබැයි මොන ආගමෙ මොනා කිව්වත් වැරදි වැඩ කරොත් ඒව ගෙවන්නම වෙනව කියල මම විශ්වාස කරනව :)

    ඒ වගේ විශ්වාස තියා ගන්න උබට අයිතියක් තියෙනව සහ. ඒ දේ ඇත්ත හෝ බොරු උනත් සමාජයට හොඳ විදියට බලපානව. ඒක ලොකු දෙයක්​
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇයි දැන් ලංකාවෙ ඔය එකක්වත් වෙන්නෙ නැද්ද :rolleyes:
    ඔය හැම දෙයක්ම වෙනව ඒව එක එකාගෙ ආගම්,විශ්වාස ජීවත් වෙන ආකාරය අනුව සාධාරන යැයි හිතනවත් ඇති :rolleyes:
     
    May 19, 2013
    1,864
    81
    0
    පෘතුවිය තුල මැරුණා කියලා, පෘතුවිය තුළම ඊළඟ භවය ඇති වෙන්නේ නෑනේ බුදු දහම අනුව. වෙන ග්‍රහ ලෝකය ඉද්දි මැරුණත්, ඒ ග්‍රහ ලෝකය තුළම ඊළඟ භවය ඇති වෙන්නේ නෑ. ඊළඟ භවය හට ගන්නේ කොහේද කියන එකට බලපාන්නේ චුති සිතේ ස්වභාවය හා කර්ම ශක්තිය තමයි බුදු දහම අනුව නං මං හිතන්නේ.
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Kauda kiyala thiyenne marena thana ipadenawa kiyala?? Ekane methana thiyana prashne..
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Option 2 k thiyanawa,
    1. Honda malak gahala ooka gena kalpana karapan
    2. wenne nethi deyak gena kalpana nokara hitapan
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මම කොහොම හරි ආලෝක වර්ෂ මිලියනක් දුරින් තියෙන ගැලැක්සියක ග්‍රහලෝකයකට යනවා. එහෙදි මම මැරේනවා. එතකොට මම මගේ ඊලඟ භවය ගන්නේ පෘථිවියේද නැත්තම් ඒ ග්‍රහලෝකයේද ?

    ආලෝක වර්ෂ මිලියනක් දුරින් තියෙන ගැලැක්සියකට ඔබ යන්නේ කොසේද?
    එයට උත්තරයක් දිය හැකිද?
    ඔබ ආලෝකයේ වේගයෙන් ගමන් කලත් එහි යාමට වසර මිළියනයක් ගතවේ. ඔබට එතරම් ආයුෂ තිබේද?

    ප්‍රායෝගිකව කල නොහැකි දෙයකට ප්‍රශ්ණයක්ද උත්තරයක්ද නැත.

    ඔබ එහි යන විදිය කිවිවොත් උත්තරය දෙන්නම්.