ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ආ හී.හො. කුකුලෝහ්..... මොකද අද උදේ පාන් ගේන්න කඩේ ගියැයි..... :P

    මොකක්ද බං අර හීරෝ 100CC එකක් ඈවිත් තියෙන්නේ අයිඩ්ල් එකේදි නවතින සීන් එක.....?? 100CC එකෙත් තෙල් කරවන්න දගලන්න ඕනාද හීරෝ වල.... :eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ හී.හො. කුකුලෝහ්..... මොකද අද උදේ පාන් ගේන්න කඩේ ගියැයි..... :P

    මොකක්ද බං අර හීරෝ 100CC එකක් ඈවිත් තියෙන්නේ අයිඩ්ල් එකේදි නවතින සීන් එක.....?? 100CC එකෙත් තෙල් කරවන්න දගලන්න ඕනාද හීරෝ වල.... :eek:
    ස්ප්ලේන්ඩර් ismart :nerd: ........උබල ඉතින් idle එකෙත් කුටු කුටු ගගා ඉදපල්ලා :lol::lol: ආහ්හ්හ් නැ බජාජ් ලගේ ඕක ඉස්සර ඉඳලම තියෙනවා :oo::yes: එකනේ ස්ලෝව් කරගමන් හුචුස් ගාල හිටින්නේ :lol::lol::lol: මේකටනම් සිද්ධාලේප ගාන්න රිදෙයි :rofl::rofl::P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    ස්ප්ලේන්ඩර් ismart :nerd: ........උබල ඉතින් idle එකෙත් කුටු කුටු ගගා ඉදපල්ලා :lol::lol: ආහ්හ්හ් නැ බජාජ් ලගේ ඕක ඉස්සර ඉඳලම තියෙනවා :oo::yes: එකනේ ස්ලෝව් කරගමන් හුචුස් ගාල හිටින්නේ :lol::lol::lol: මේකටනම් සිද්ධාලේප ගාන්න රිදෙයි :rofl::rofl::P

    කුකුලොහ් උබේ බයික් එකේ ඉස්සරහ බ්‍රේක් cylinder එකේ පික් එකක් දාපන්. පොඩි හෙල්ප් එකක් ඔනේ
    :rolleyes::P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    කුකුලොහ් උබේ බයික් එකේ ඉස්සරහ බ්‍රේක් cylinder එකේ පික් එකක් දාපන්. පොඩි හෙල්ප් එකක් ඔනේ
    :rolleyes::P
    issaraha cylinder ne ne buna :oo: piston deka ganada oya kiyanne :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිංහලෙන් කියන්න එපයි බන් :rofl:
    2z2p.jpg

    nunq.jpg

    k0dy.jpg

    gt2z.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩෝ ජපන් එකක් වත් ඔච්චර වෙන්නේ නැ නේ.

    :lol::lol::lol:

    ela ela mama original japan ekakma gannawa bung 3000s ganak wenne :rofl::rofl:
    :dull::dull::dull::dull:

    company eke eewa raththaran walin hadanne bun :rofl: ooke bush set eka aluth karanna ganna ahuwa original eka 2000 i kade 450 :rofl: normal ekak damma oya yasa ageta duwanne :lol::lol: normaly kade eka wage 3n 4gunayak wadi..... company kiwwata kawuda danne ewat original wenawada kiyala :oo:
     
    Status
    Not open for further replies.