යාළුවා;16399468 said:ඌ කොහොමත් මෙතනට හරි යන එකෙක් නෙමේ. කතා කරන්න දන්නෙ නෑ පැහැදිලිව...![]()
porage awula mokakda? mama dakala na porage post wadiya.

යාළුවා;16399468 said:ඌ කොහොමත් මෙතනට හරි යන එකෙක් නෙමේ. කතා කරන්න දන්නෙ නෑ පැහැදිලිව...![]()

porage awula mokakda? mama dakala na porage post wadiya.![]()
meyata hina![]()

GM. අයිස් ගැසීමේ ඇරඹුම. බොරු ඕනෙ නෑ අද ඉඳන් ෆුල් අයිස් මමත්.Good morning kastiyaa....![]()
මුලු සේවක මණ්ඩලයම අයිස්. මෙලෝ වැඩක් නෑ
මැච් ටික බලාගන්නත් තියෙනවා 

මෙන්න බොල චිච්චිත් ඇවිදින්.Gud Morning friends![]()
අර බොරු පාලය විතරයි අඩු.
යාළුවා;16399640 said:GM. අයිස් ගැසීමේ ඇරඹුම. බොරු ඕනෙ නෑ අද ඉඳන් ෆුල් අයිස් මමත්.මුලු සේවක මණ්ඩලයම අයිස්. මෙලෝ වැඩක් නෑ
මැච් ටික බලාගන්නත් තියෙනවා
අපි කම්පනා කළේ හෝල් එකක තියෙන ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකක දාල HD කොලිටියෙන් තරඟාවලිය නරඹන්න.![]()

යාළුවා;16399648 said:මෙන්න බොල චිච්චිත් ඇවිදින්.අර බොරු පාලය විතරයි අඩු.
උගෙ වයිෆයි එකට මොකද දන්නෙ නෑ උනේ....![]()

Hi GM vichi kohomada![]()
last week 2 days wage dakke na oyawa ?you tube video එකක් post එකට attach කරන්නේ කොහොමද කියන්න පුලුවන්ද ??
yaluwagen ahanna eya dannawa 


you tube video එකක් post එකට attach කරන්නේ කොහොමද කියන්න පුලුවන්ද ??


a moko ?![]()
