|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒ උනාට එතකොට 8 උන්ට මක්ක වෙන්නෙ :dull:
    මම 8 ආපු ගමන් දාගත්ත RTM එක. ගොඩක් ඩ්‍රයිවර්ස් මිසින් උනා. පස්සෙ 7 දැම්ම ආයෙ.

    ආයෙ දාගන මාස දෙක තුනකට උඩදී මාසයක් පාවිච්චි කළා . සොෆ්ට්වෙයාර් අවුල් නිසා ආයෙ 7 දැම්ම :dull:
    ඔය ඩ්‍රයිවර්ස් වල හෙන කේස් බං 8. 7 හොඳයි :dull:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16400519 said:

    අනේ :(
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16401623 said:
    හදල දෙනකන් බලන් ඉඳපන් දෙයි ආ මේන් කියල :dull:
    නැහැ බන් මේකෙ ඩ්‍රයිවර්ස් හරියට වැටිල නෑ මයෙ හිතෙ.
    දන්න ඕන ටික කියහන්කො
    අර සයිට් එකෙ 10ක් විතර තියනවනෙ
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16399921 said:
    මාරම කම්මැලී. නිදිත් මතයි. වැඩත් නෑ.කරන්න දේකුත් නෑ. බලන්න දේකුත් නෑ එළකිරි එකේ කව්රුවකුත් නෑ :dull:

    apoi mehemath Ice Pappek...! apinam e ye full busy :rolleyes: