මම 8 ආපු ගමන් දාගත්ත RTM එක. ගොඩක් ඩ්රයිවර්ස් මිසින් උනා. පස්සෙ 7 දැම්ම ආයෙ.ඒ උනාට එතකොට 8 උන්ට මක්ක වෙන්නෙ![]()
ආයෙ දාගන මාස දෙක තුනකට උඩදී මාසයක් පාවිච්චි කළා . සොෆ්ට්වෙයාර් අවුල් නිසා ආයෙ 7 දැම්ම

ඔය ඩ්රයිවර්ස් වල හෙන කේස් බං 8. 7 හොඳයි

මම 8 ආපු ගමන් දාගත්ත RTM එක. ගොඩක් ඩ්රයිවර්ස් මිසින් උනා. පස්සෙ 7 දැම්ම ආයෙ.ඒ උනාට එතකොට 8 උන්ට මක්ක වෙන්නෙ![]()

අනේයාළුවා;16400519 said:මම 8 ආපු ගමන් දාගත්ත RTM එක. ගොඩක් ඩ්රයිවර්ස් මිසින් උනා. පස්සෙ 7 දැම්ම ආයෙ.
ආයෙ දාගන මාස දෙක තුනකට උඩදී මාසයක් පාවිච්චි කළා . සොෆ්ට්වෙයාර් අවුල් නිසා ආයෙ 7 දැම්ම
ඔය ඩ්රයිවර්ස් වල හෙන කේස් බං 8. 7 හොඳයි![]()

හදල දෙනකන් බලන් ඉඳපන් දෙයි ආ මේන් කියලමං hp එකට කෝල් එකක් දීලා ඩ්රයිවර්ස් හදන්න කියනවා

නැහැ බන් මේකෙ ඩ්රයිවර්ස් හරියට වැටිල නෑ මයෙ හිතෙ.යාළුවා;16401623 said:හදල දෙනකන් බලන් ඉඳපන් දෙයි ආ මේන් කියල![]()
යාළුවා;16399921 said:මාරම කම්මැලී. නිදිත් මතයි. වැඩත් නෑ.කරන්න දේකුත් නෑ. බලන්න දේකුත් නෑ එළකිරි එකේ කව්රුවකුත් නෑ![]()

උයා ඉව්ව නිසා කනව මිසක් කන්න හිතක් නෑ![]()
oya uyana eka man amaruwen kanawa misak 

apoi mehemath Ice Pappek...! apinam e ye full busy![]()