ඉස්සරහ බ්රේක් එකත් එක්ක ගැහුව නම් හරි![]()
ඒකත් එක්ක ගහලා තමා බං....... "ග" අකුර වගේ එහෙට මෙහෙට ගිහින් යන්තම් බේරුනේ....... 
ඉස්සරහ බ්රේක් එකත් එක්ක ගැහුව නම් හරි![]()
ඒකත් එක්ක ගහලා තමා බං....... "ග" අකුර වගේ එහෙට මෙහෙට ගිහින් යන්තම් බේරුනේ....... 
අපේ කුකුළන් වෙත; හදිසියකදී බ්රේක් ගැසීමේ (ඉන්දියන් බයික් සදහා) වැඩ කිඩ ටිකක් කියපල්ලා.... ත්රෙඩ් එකක්ම ඕපන් කරත් නරක නෑ කවුරු හරි......![]()
ඊයේ මම 55Km/h වගේ එද්දි, පාර අයිනේ හිටිය අමන බල්ලෙක් පාරට පනින්න ආවා කියහන්කෝ....... බ්රේක් ගැහුවා..... හෆ්ෆා...... පස්ස ඉස්සරහට ආවා...... හෆොයි..... මතක් වෙද්දිත්......![]()
හැබැයි ඔය කිව්වට මටත් උන් පාරේ ඉන්න කොට බයයි ටිකක්..ගස්ස ගස්ස බ්රේක් ගහන එකත් හොඳයි.ඒ එක්කම ගියර් එකකුත් අඩු කරගන්න බලන්න.
ඔහොම කිව්වට වැඩක් නැ.ඒ වගේ අවස්තාවකදි හිත හිත බ්රේක් ගහන්න බැනේ.ඒ නිසා ඔහොම බ්රේක් ගහල ටිකක් පුරුදු වෙන්න පාලු පාරවල් වලදි
අනිත් හැම බ්රේක් ගහන අවස්තාවකදිමත් එන්ජින් බ්රේක් වලටත් පුරුදු වෙන්න එතකොට ඕක නිකම්ම හරියයි.
සාමන්ය විදිහට බ්රේක් ගහල බයික් එක ස්ලොව් වෙද්දි ගියර් එකෙන් ගියර් එකකට අඩු කරගන්න පුරුදුවෙන්න.
මම දැකල තියෙනවා සමහරු බ්රේක් කරන්නෙ ක්ලච් එක අල්ලගෙන බයික් එක නවතිනකන්ම ක්ලච් එක අල්ලගෙන බ්රේක් ගහගෙනම තමා ඉන්නේ.උන් හිතන්නේ නැ ක්ලච් එක ඇල්ලුවම බයික් එක ආවටත් වඩා වේගෙන් යන බව.![]()
හදිසි අවස්තාවකනම් මචෝ හොදම දේ ඉතින් බ්රේක් දෙකම එකට ගහන එක තමා ( ඒ එක්කම ඩවුන් ශිෆ්ට් කරන්න පුරුදු වෙලා තියෙනවනම් ගොඩක් හොදයි ) .....ඉස්සරහ විතරක් ගොඩක් තදින් වැදුන කියන්නෙ කොහොමත් බයික් එකෙ පස්ස ඇදේට යනවඅපේ කුකුළන් වෙත; හදිසියකදී බ්රේක් ගැසීමේ (ඉන්දියන් බයික් සදහා) වැඩ කිඩ ටිකක් කියපල්ලා.... ත්රෙඩ් එකක්ම ඕපන් කරත් නරක නෑ කවුරු හරි......![]()
ඊයේ මම 55Km/h වගේ එද්දි, පාර අයිනේ හිටිය අමන බල්ලෙක් පාරට පනින්න ආවා කියහන්කෝ....... බ්රේක් ගැහුවා..... හෆ්ෆා...... පස්ස ඉස්සරහට ආවා...... හෆොයි..... මතක් වෙද්දිත්......![]()

මාත් ඉස්සර ඒමයි.
ඕක පුරුදු උනේ honda pleasure එකක් පැද්දා ඉස්සර..
ඒකේ ලිවර් දෙකම බ්රේක් නේ බං
පුරුද්දට මිරිකනවා ..
දැන් නම් හරි හැබැයි..
උදේ හවස වැඩට ගියේ ඔය බයික් එකේ තමයි.
හෙඩ් දැම්මාම ඩිම් වදින්නේ.ඩිම් එක දැම්මාම කොහේ වදිනවද දන්නේ නෑ.සමහර වෙලාවට මම කෙලගෙන එනවා හෙන සද්දේ දාගෙන.අනේ මීටර් එක බලනකොට 40 ට තමයි යන්නේ.යන අතරමග ඩීං ඩීං ගගා යන්නේ.පලාතම සුදු දුමෙන් වැහෙනවා

හෆොයි පුරුදු උනොත් විනාසයි නේ
මමනම් ඔය ක්රමේ පුරුදු උනේ අවුරුදු 4කට විතර කලින් ඩේලි පැදපු TVS victor එකක් නිසා.
ඒ බයික් එක කොච්චර හොඳද කියනවා නම් බ්රේක් උඩ හිටගත්තත් බ්රේක් වදින්නේ නෑ.උදේ හවස වැඩට ගියේ ඔය බයික් එකේ තමයි.
බ්රේක් නැති නිසා ගියර් එකෙන්ම ස්ලොව් කරන්න පුරුදු උනා
ආමර් වීදිය,මරදාන,නාරාහේන්පිට,නුගේගොඩ,අත්තිඩිය,රත්මලාන තමයි රූට් එක.එකෙත් අමරවීදිය නුගේගොඩ අතර ඩබල් දාලා.
ඒ මදිවට ඒ බයික් එකේ සිග්නල් ලයිට් 4ම නෑ.නෑ කිව්වේ බයික් එකට හයිවෙලා තියෙන තැනින්ම නෑ.හෙඩ් දැම්මාම ඩිම් වදින්නේ.ඩිම් එක දැම්මාම කොහේ වදිනවද දන්නේ නෑ.සමහර වෙලාවට මම කෙලගෙන එනවා හෙන සද්දේ දාගෙන.අනේ මීටර් එක බලනකොට 40 ට තමයි යන්නේ.යන අතරමග ඩීං ඩීං ගගා යන්නේ.පලාතම සුදු දුමෙන් වැහෙනවා
![]()

ඒ මොකක්ද බන් ඒජන්තු අයියා;16404873 said:මොකක්ද බං මේ ස්ටාටර් ක්ලච් එක කියන්නේ?ඔය මගුල ලෙඩක් ආවමද ස්ටාර්ට් කරද්දී අමුතු සද්දයක් එන්නේ?
හී හී ඩබල් දාලා කිව්වේ මමයි ඔෆිස් එකේ එකෙකුයි බන්ඩබල් දාලා![]()
![]()
අඩේ පට්ට රස්නයක් බන් තියෙන්නේ, ඉන්න බැ
එලියට ඔලුව දාලා බලහන් ඔය පැත්ත කලුකරගෙන එන්නේ.හවසට නාන්න වෙයි වගේ.රේන්කෝට් ගෙනාවෙත් නැ


ඔව් වහින්න වගේ එන්නේ
මම යන්නේ train එකේ පුතා. බම්බලපිටියේ ඉදලා මොරටුවට යන්න යන්නේ විනාඩි14 යි.![]()


අපිනම් වැස්සත් බයික් එකේ තමයි
ග්රීස් යකත් බයික් එකට දුන් අල්ලනවද ගෙදර තියලා![]()
ආන් ග්රීස් යකා ඈදගෙනම නාලා......
http://www.elakiri.com/forum/showthread.php?t=1605522
අපිනම් වැස්සත් බයික් එකේ තමයි
ග්රීස් යකත් බයික් එකට දුන් අල්ලනවද ගෙදර තියලා![]()
ආන් ග්රීස් යකා ඈදගෙනම නාලා......
![]()
Code:http://www.elakiri.com/forum/showthread.php?t=1605522


ජන්තු අයියා;16404873 said:මොකක්ද බං මේ ස්ටාටර් ක්ලච් එක කියන්නේ?ඔය මගුල ලෙඩක් ආවමද ස්ටාර්ට් කරද්දී අමුතු සද්දයක් එන්නේ?





සෝ ලයිට් එකක් දැම්ම සින්හලූ,Rs.50 
මට දැනගන්න ඕනෙ දැන් ෆිලමන්ට් එක ගියා කියල හොයගන්නෙ කොහොමද කියල.....මොකද ෆිලමන්ට් දෙකෙන් එකක්වත් කැඩිල එහෙම නෑ හොදට තියෙනව
ඒත් බ්රේක් ලයිට් එකට එන ෆිලමනට් එක තමා වැඩ කරන්නැත්තෙ 
බ්රේක් ලයිට් එකේ ෆිලමන්ට් එකක් ගිහින් තියෙන්නෙසෝ ලයිට් එකක් දැම්ම සින්හලූ,Rs.50
මට දැනගන්න ඕනෙ දැන් ෆිලමන්ට් එක ගියා කියල හොයගන්නෙ කොහොමද කියල.....මොකද ෆිලමන්ට් දෙකෙන් එකක්වත් කැඩිල එහෙම නෑ හොදට තියෙනව
ඒත් බ්රේක් ලයිට් එකට එන ෆිලමනට් එක තමා වැඩ කරන්නැත්තෙ
![]()



මචෝ කලු වෙලා කිව්වෙ ෆිලමන්ට් එකද .....බලබ් එකේ වීදුරුවනම් ටිකක් කලු වෙල එක පැත්තක්කිව්ව නේද බොට...
මගෙ එකෙත් ඔය වැඩේම වෙලා.. ඊයෙ දැක්කේ...
හොඳට බලපන් කලු වෙලාවත් තියනවද කියල.
නැත්නම් ඕකේ ඇතුලෙන් කනෙක්ෂන් කැදිල ඇති බන්.![]()
