ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අපේ කුකුළන් වෙත; හදිසියකදී බ්‍රේක් ගැසීමේ (ඉන්දියන් බයික් සදහා) වැඩ කිඩ ටිකක් කියපල්ලා.... ත්‍රෙඩ් එකක්ම ඕපන් කරත් නරක නෑ කවුරු හරි...... :D

    ඊයේ මම 55Km/h වගේ එද්දි, පාර අයිනේ හිටිය අමන බල්ලෙක් පාරට පනින්න ආවා කියහන්කෝ....... බ්‍රේක් ගැහුවා..... හෆ්ෆා...... පස්ස ඉස්සරහට ආවා...... හෆොයි..... මතක් වෙද්දිත්......:shocked:

    බල්ලොන්ට බ්‍රේක් ගහන්නෙපා බං
    උඹ ගිය විදිහටම පල බල්ලෝ සේප් එකේ ජාමේ බේරගන්නවා..
    :dull: හැබැයි ඔය කිව්වට මටත් උන් පාරේ ඉන්න කොට බයයි ටිකක්..
    ඒත් ගානක් නෑ
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ගස්ස ගස්ස බ්‍රේක් ගහන එකත් හොඳයි.ඒ එක්කම ගියර් එකකුත් අඩු කරගන්න බලන්න.
    ඔහොම කිව්වට වැඩක් නැ.ඒ වගේ අවස්තාවකදි හිත හිත බ්‍රේක් ගහන්න බැනේ.ඒ නිසා ඔහොම බ්‍රේක් ගහල ටිකක් පුරුදු වෙන්න පාලු පාරවල් වලදි
    අනිත් හැම බ්‍රේක් ගහන අවස්තාවකදිමත් එන්ජින් බ්‍රේක් වලටත් පුරුදු වෙන්න එතකොට ඕක නිකම්ම හරියයි.
    සාමන්‍ය විදිහට බ්‍රේක් ගහල බයික් එක ස්ලොව් වෙද්දි ගියර් එකෙන් ගියර් එකකට අඩු කරගන්න පුරුදුවෙන්න.
    මම දැකල තියෙනවා සමහරු බ්‍රේක් කරන්නෙ ක්ලච් එක අල්ලගෙන බයික් එක නවතිනකන්ම ක්ලච් එක අල්ලගෙන බ්‍රේක් ගහගෙනම තමා ඉන්නේ.උන් හිතන්නේ නැ ක්ලච් එක ඇල්ලුවම බයික් එක ආවටත් වඩා වේගෙන් යන බව.:lol:

    මාත් ඉස්සර ඒමයි.
    ඕක පුරුදු උනේ honda pleasure එකක් පැද්දා ඉස්සර..
    ඒකේ ලිවර් දෙකම බ්රේක් නේ බං
    පුරුද්දට මිරිකනවා ..
    දැන් නම් හරි හැබැයි..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපේ කුකුළන් වෙත; හදිසියකදී බ්‍රේක් ගැසීමේ (ඉන්දියන් බයික් සදහා) වැඩ කිඩ ටිකක් කියපල්ලා.... ත්‍රෙඩ් එකක්ම ඕපන් කරත් නරක නෑ කවුරු හරි...... :D

    ඊයේ මම 55Km/h වගේ එද්දි, පාර අයිනේ හිටිය අමන බල්ලෙක් පාරට පනින්න ආවා කියහන්කෝ....... බ්‍රේක් ගැහුවා..... හෆ්ෆා...... පස්ස ඉස්සරහට ආවා...... හෆොයි..... මතක් වෙද්දිත්......:shocked:
    හදිසි අවස්තාවකනම් මචෝ හොදම දේ ඉතින් බ්‍රේක් දෙකම එකට ගහන එක තමා ( ඒ එක්කම ඩවුන් ශිෆ්ට් කරන්න පුරුදු වෙලා තියෙනවනම් ගොඩක් හොදයි ) .....ඉස්සරහ විතරක් ගොඩක් තදින් වැදුන කියන්නෙ කොහොමත් බයික් එකෙ පස්ස ඇදේට යනව :)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මාත් ඉස්සර ඒමයි.
    ඕක පුරුදු උනේ honda pleasure එකක් පැද්දා ඉස්සර..
    ඒකේ ලිවර් දෙකම බ්රේක් නේ බං
    පුරුද්දට මිරිකනවා ..
    දැන් නම් හරි හැබැයි..

    හෆොයි පුරුදු උනොත් විනාසයි නේ

    මමනම් ඔය ක්‍රමේ පුරුදු උනේ අවුරුදු 4කට විතර කලින් ඩේලි පැදපු TVS victor එකක් නිසා.

    ඒ බයික් එක කොච්චර හොඳද කියනවා නම් බ්‍රේක් උඩ හිටගත්තත් බ්‍රේක් වදින්නේ නෑ.:no:උදේ හවස වැඩට ගියේ ඔය බයික් එකේ තමයි.:yes:
    බ්‍රේක් නැති නිසා ගියර් එකෙන්ම ස්ලොව් කරන්න පුරුදු උනා
    ආමර් වීදිය,මරදාන,නාරාහේන්පිට,නුගේගොඩ,අත්තිඩිය,රත්මලාන තමයි රූට් එක.එකෙත් අමරවීදිය නුගේගොඩ අතර ඩබල් දාලා.

    ඒ මදිවට ඒ බයික් එකේ සිග්නල් ලයිට් 4ම නෑ.නෑ කිව්වේ බයික් එකට හයිවෙලා තියෙන තැනින්ම නෑ.:lol:හෙඩ් දැම්මාම ඩිම් වදින්නේ.ඩිම් එක දැම්මාම කොහේ වදිනවද දන්නේ නෑ.සමහර වෙලාවට මම කෙලගෙන එනවා හෙන සද්දේ දාගෙන.අනේ මීටර් එක බලනකොට 40 ට තමයි යන්නේ.යන අතරමග ඩීං ඩීං ගගා යන්නේ.පලාතම සුදු දුමෙන් වැහෙනවා:lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මොකක්ද බං මේ ස්ටාටර් ක්ලච් එක කියන්නේ?ඔය මගුල ලෙඩක් ආවමද ස්ටාර්ට් කරද්දී අමුතු සද්දයක් එන්නේ?
     
    ඩබල් දාලා :rolleyes: :rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;16404873 said:
    මොකක්ද බං මේ ස්ටාටර් ක්ලච් එක කියන්නේ?ඔය මගුල ලෙඩක් ආවමද ස්ටාර්ට් කරද්දී අමුතු සද්දයක් එන්නේ?
    ඒ මොකක්ද බන් ඒ
    ඩබල් දාලා :rolleyes: :rolleyes:
    හී හී ඩබල් දාලා කිව්වේ මමයි ඔෆිස් එකේ එකෙකුයි බන්
    අඩේ පට්ට රස්නයක් බන් තියෙන්නේ, ඉන්න බැ

    යකෝ එලියට ඔලුව දාලා බලහන් ඔය පැත්ත කලුකරගෙන එන්නේ.හවසට නාන්න වෙයි වගේ.රේන්කෝට් ගෙනාවෙත් නැ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    එලියට ඔලුව දාලා බලහන් ඔය පැත්ත කලුකරගෙන එන්නේ.හවසට නාන්න වෙයි වගේ.රේන්කෝට් ගෙනාවෙත් නැ

    ඔව් වහින්න වගේ එන්නේ :)

    මම යන්නේ train එකේ පුතා. බම්බලපිටියේ ඉදලා මොරටුවට යන්න යන්නේ විනාඩි14 යි. :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔව් වහින්න වගේ එන්නේ :)

    මම යන්නේ train එකේ පුතා. බම්බලපිටියේ ඉදලා මොරටුවට යන්න යන්නේ විනාඩි14 යි. :lol:

    අපිනම් වැස්සත් බයික් එකේ තමයි:rolleyes:
    ග්‍රීස් යකත් බයික් එකට දුන් අල්ලනවද ගෙදර තියලා:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපිනම් වැස්සත් බයික් එකේ තමයි:rolleyes:
    ග්‍රීස් යකත් බයික් එකට දුන් අල්ලනවද ගෙදර තියලා:baffled:

    :rofl: ආන් ග්‍රීස් යකා ඈදගෙනම නාලා...... :P

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1605522
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    අපිනම් වැස්සත් බයික් එකේ තමයි:rolleyes:
    ග්‍රීස් යකත් බයික් එකට දුන් අල්ලනවද ගෙදර තියලා:baffled:

    අඩේ මට ගෙදරින් bike එක අරන් දුන්නේ birthday එකට. ආසාවට පදින්න.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16404873 said:
    මොකක්ද බං මේ ස්ටාටර් ක්ලච් එක කියන්නේ?ඔය මගුල ලෙඩක් ආවමද ස්ටාර්ට් කරද්දී අමුතු සද්දයක් එන්නේ?

    ස්ටාටර් මෝටර් එක කැරකෙනකොට ඕකෙන් තමා අල්ලල දෙන්නේ...:)
    ඒ කිව්වෙ එන්ජිම ස්ටාර්ට් කරනකොට.:dull:

    ඕක කෙල වුනාම ජරාස් බරාස් ගානව මෝටරේ වදිදි වැදිල අතාරිද්දි එහෙම.

    ජන්තුඅයියගෙ එකට බඩු බනිස් වෙලාද?:rolleyes:

    මහලොකු අවුලක් නෙමේ හදන්න පුලුවන් එලකිරි වගේ...:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බ්‍රේක් ලයිට් එකේ ෆිලමන්ට් එකක් ගිහින් තියෙන්නෙ :( සෝ ලයිට් එකක් දැම්ම සින්හලූ,Rs.50 :cool::cool: මට දැනගන්න ඕනෙ දැන් ෆිලමන්ට් එක ගියා කියල හොයගන්නෙ කොහොමද කියල.....මොකද ෆිලමන්ට් දෙකෙන් එකක්වත් කැඩිල එහෙම නෑ හොදට තියෙනව :oo: ඒත් බ්‍රේක් ලයිට් එකට එන ෆිලමනට් එක තමා වැඩ කරන්නැත්තෙ :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කසිප්පු ගහන ජෝඩුවත් හම්බවෙලා කිලෝ මීටර් 40ක්ම වැස්සෙම ආව කුකුලෝහ්!:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බ්‍රේක් ලයිට් එකේ ෆිලමන්ට් එකක් ගිහින් තියෙන්නෙ :( සෝ ලයිට් එකක් දැම්ම සින්හලූ,Rs.50 :cool::cool: මට දැනගන්න ඕනෙ දැන් ෆිලමන්ට් එක ගියා කියල හොයගන්නෙ කොහොමද කියල.....මොකද ෆිලමන්ට් දෙකෙන් එකක්වත් කැඩිල එහෙම නෑ හොදට තියෙනව :oo: ඒත් බ්‍රේක් ලයිට් එකට එන ෆිලමනට් එක තමා වැඩ කරන්නැත්තෙ :nerd:

    කිව්ව නේද බොට...:angry:

    මගෙ එකෙත් ඔය වැඩේම වෙලා.. ඊයෙ දැක්කේ...:dull:

    හොඳට බලපන් කලු වෙලාවත් තියනවද කියල.

    නැත්නම් ඕකේ ඇතුලෙන් කනෙක්ෂන් කැදිල ඇති බන්.:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කිව්ව නේද බොට...:angry:

    මගෙ එකෙත් ඔය වැඩේම වෙලා.. ඊයෙ දැක්කේ...:dull:

    හොඳට බලපන් කලු වෙලාවත් තියනවද කියල.

    නැත්නම් ඕකේ ඇතුලෙන් කනෙක්ෂන් කැදිල ඇති බන්.:dull:
    මචෝ කලු වෙලා කිව්වෙ ෆිලමන්ට් එකද .....බලබ් එකේ වීදුරුවනම් ටිකක් කලු වෙල එක පැත්තක් :oo:
     
    Status
    Not open for further replies.