මචෝ කලු වෙලා කිව්වෙ ෆිලමන්ට් එකද .....බලබ් එකේ වීදුරුවනම් ටිකක් කලු වෙල එක පැත්තක්![]()
ඒ කලුවෙන්න ගන්නේ ෆිලමන්ට් එක බර්න් වෙන්න ගන්නකොට. ඔහොම වෙලා වෙලා කෙලවෙලා යනවා...
ඒ හැටි බන්....
ඕනෙ නම් 6V බල්බ් එකක් දාල දුවල බලපන් හිමින් හෙමින් කලුවෙන්න ගන්නව. ඊට පස්සෙ බඩු බනිස්...
බල්බ් එකක් කොහොමත් 100% ප්රතික්රියා නොකරන්න හදන්න අමාරුයි.

.......එතකොට මචෝ ජපන් ඔරිජිනල් ඔන්ලයිට් ආව මොඩ්ල් වල බල්බ් වල ආයු කාලය අඩුයිද 
....තැන්ක්ස් මචෝ විස්ත
දැන් අර පොලිස් ජීප් එක වගේ ඇති නේ...






