ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචෝ කලු වෙලා කිව්වෙ ෆිලමන්ට් එකද .....බලබ් එකේ වීදුරුවනම් ටිකක් කලු වෙල එක පැත්තක් :oo:

    ඒ කලුවෙන්න ගන්නේ ෆිලමන්ට් එක බර්න් වෙන්න ගන්නකොට. ඔහොම වෙලා වෙලා කෙලවෙලා යනවා...

    ඒ හැටි බන්....

    ඕනෙ නම් 6V බල්බ් එකක් දාල දුවල බලපන් හිමින් හෙමින් කලුවෙන්න ගන්නව. ඊට පස්සෙ බඩු බනිස්...

    බල්බ් එකක් කොහොමත් 100% ප්‍රතික්‍රියා නොකරන්න හදන්න අමාරුයි.:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    අහ් හැබයි මචෝ ෆිලමන්ට් එකේ කලර් එකේ අවුලක් පේන්නෑ මන් පස්සෙ හෙට පොටෝ එකක් දාන්නම්:).......එතකොට මචෝ ජපන් ඔරිජිනල් ඔන්ලයිට් ආව මොඩ්ල් වල බල්බ් වල ආයු කාලය අඩුයිද :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අහ් හැබයි මචෝ ෆිලමන්ට් එකේ කලර් එකේ අවුලක් පේන්නෑ මන් පස්සෙ හෙට පොටෝ එකක් දාන්නම්:).......එතකොට මචෝ ජපන් ඔරිජිනල් ඔන්ලයිට් ආව මොඩ්ල් වල බල්බ් වල ආයු කාලය අඩුයිද :dull:

    බල්බ් එකේ කොලිටි එක අනුව තමා...
    අඩු වෙන්න පුලුවන්.
    මට හරියටම කියන්න බෑ තියරිටිකලි අඩු වෙන්න ඕනේ...
    ඒවුනාට කියන්න බෑ...:dull:

    ස්පීඩ් පුතා එනකම් ඉමූ....:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බල්බ් එකේ කොලිටි එක අනුව තමා...
    අඩු වෙන්න පුලුවන්.
    මට හරියටම කියන්න බෑ තියරිටිකලි අඩු වෙන්න ඕනේ...
    ඒවුනාට කියන්න බෑ...:dull:

    ස්පීඩ් පුතා එනකම් ඉමූ....:)
    හ්ම්ම් කොලිටි එක අනුව වෙනස් වෙනව ඇති තමා :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,482
    113
    Auckland
    stanley සිග්නල් ලයිට් එහෙම ආපු ගොඩක් එව්වගෙ තාම තියෙන්නෙ පරන බල්බ්ම තමා.
    අර කුක්කුපැටියගෙ AX එකෙත් තාම stanley සිග්නල්ලු තියෙන්නෙ. ඒ කියන්නෙ 1988 ඉදන් තාම බඩු වැඩ. මම headlight එකට සුදු එලිය චින බල්බ් 2ක් දාල සතියෙන් එකක් ගියා. අනික ඉදිමිලා පැත්තක්. දැන් එකක් philips එකක්. අනික චයිනිස්. චින එක වදිනව හතරවටේ,Philips එක නම් ටිකක් ශේප්. ඒත් original stanley බල්බ් එකක්ට ලන් කරන්නවත් බෑ
     
    ආහ් එහෙනම් කොලිටි එක හොද ඇති තමා :shocked: ....තැන්ක්ස් මචෝ විස්තරේට
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    stanley සිග්නල් ලයිට් එහෙම ආපු ගොඩක් එව්වගෙ තාම තියෙන්නෙ පරන බල්බ්ම තමා.
    අර කුක්කුපැටියගෙ AX එකෙත් තාම stanley සිග්නල්ලු තියෙන්නෙ. ඒ කියන්නෙ 1988 ඉදන් තාම බඩු වැඩ. මම headlight එකට සුදු එලිය චින බල්බ් 2ක් දාල සතියෙන් එකක් ගියා. අනික ඉදිමිලා පැත්තක්. දැන් එකක් philips එකක්. අනික චයිනිස්. චින එක වදිනව හතරවටේ,Philips එක නම් ටිකක් ශේප්. ඒත් original stanley බල්බ් එකක්ට ලන් කරන්නවත් බෑ

    මගෙත් ආපු සිග්නල් ටික තියෙන්නේ...:)

    වැටිල එක බල්බ් එකක් කඩල ගියා බන්. ගන්නකොටම පිටිපස්ස බල්බ් එක පිච්චිලා තිබ්බෙ. දාපු එක දැන් ආයි පිච්චිලා.

    හෙඩ් ලයිට්(ගෙඩිය පිටින් අයින් කරල චයිනීස් එකක් සෙට් කරල HID දැම්ම. ඔරිජිනල් එකට අතවත් තිබ්බෙ නෑ.) සිග්නල් ආපුව තියෙන්නේ.:yes::yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    stanley සිග්නල් ලයිට් එහෙම ආපු ගොඩක් එව්වගෙ තාම තියෙන්නෙ පරන බල්බ්ම තමා.
    අර කුක්කුපැටියගෙ AX එකෙත් තාම stanley සිග්නල්ලු තියෙන්නෙ. ඒ කියන්නෙ 1988 ඉදන් තාම බඩු වැඩ. මම headlight එකට සුදු එලිය චින බල්බ් 2ක් දාල සතියෙන් එකක් ගියා. අනික ඉදිමිලා පැත්තක්. දැන් එකක් philips එකක්. අනික චයිනිස්. චින එක වදිනව හතරවටේ,Philips එක නම් ටිකක් ශේප්. ඒත් original stanley බල්බ් එකක්ට ලන් කරන්නවත් බෑ

    :baffled: දැන් අර පොලිස් ජීප් එක වගේ ඇති නේ... :rolleyes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    meh apiwath ganninko okata

    ක්ලබ් එකට බැඳෙන්න නම්
    1. නම, දුරකතන අංකය යූරාජ් අයියට ලබා දෙන්න. එතුමාව කන්ටැක්ට් කරගන්න
    2. දෙන්නටම පහසු වෙලාවක බාර් එකක සෙට් වෙන්න. රෙඩ් වලින් උඩ ජාති තමයි එතුමා නවා ගන්නේ
    3. සෙට් වීමට යන සියලු වියදම් ඔබතුමා දැරිය යුතුයි.
    4. එහිදි ඔබතුමා, කන බොන ඩයල් එකක් ද, ලේලන්ඩ් ලෝලියෙක්ද , බජාජ්, පල්සර් කුකුලෙක්ද කියලා පරීක්ශා කරනවා
    5. මේ පරික්ශනයේ ප්‍රතිපල, ඊට පහු වෙනිදා, යූරාජ් බුවාගේ බඩු බැස්සම කෝල් එකක් දීලා ලබා දෙනවා :):)

    ටිප් - යූරාජ් බුවාට හොඳ බ්‍රෑන්ඩ් වලින් සලකන තරමට ක්ලබ් එකට බැදීමේ සම්භාවිතාව වැඩි වේ :rolleyes::rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    බින්දු;16406270 said:

    උඹ ජරාව දීලා ආපු එකෙක්ද සොන්නයෝ.. :frown: :frown:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    බින්දු;16406405 said:
    :(:( බයික් නැති මම මේකට එන්නේ කෝමද නැත්නම් :(:(

    උඹ බයික් එකෙන්ද කුකුලෝ ලොග් වෙන්නේ :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බින්දු;16406405 said:
    :(:( බයික් නැති මම මේකට එන්නේ කෝමද නැත්නම් :(:(

    මාමට බොන්න දෙන්න එපා දැනකමත් කලගෙඩිය වගේ බඩ.:no::no::dull:
     
    wattala_patta

    Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    ජන්තු අයියා;16404873 said:
    මොකක්ද බං මේ ස්ටාටර් ක්ලච් එක කියන්නේ?ඔය මගුල ලෙඩක් ආවමද ස්ටාර්ට් කරද්දී අමුතු සද්දයක් එන්නේ?

    ස්ටාටර් ක්ලච්එකේ ලෙඩක් කියල එන්නේ එක fly wheel එකට සෙට්වෙන ඇන බුරුල් උනොත් හරි බෝල සෙට් එක ගෙඋනොත් හරි තමා. ඇන බුරුල් උනොත් දිගටම සද්දේ එනවා.බෝල සෙට් එක ගෙවිලනම් ස්ටාර්ට් එකේදී ස්ටාටර් ක්ලච් එක slip වෙනවා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ම්ම්ම් පේන විදියටනම් STANLEY කියන්නෙ හොද රෙපුටඩ් ඔටෝ මොබ්යිල් බල්බ් ගහන තැනක් වගේ :nerd::nerd:
     
    Status
    Not open for further replies.