ම්ම්ම් පේන විදියටනම් STANLEY කියන්නෙ හොද රෙපුටඩ් ඔටෝ මොබ්යිල් බල්බ් ගහන තැනක් වගේ
උබ මෙච්චර කල් ගලක් යටද හිටියෙ කොල අතු ටිකකින් විලි වහගෙන ?






ම්ම්ම් පේන විදියටනම් STANLEY කියන්නෙ හොද රෙපුටඩ් ඔටෝ මොබ්යිල් බල්බ් ගහන තැනක් වගේ






උබ මෙච්චර කල් ගලක් යටද හිටියෙ කොල අතු ටිකකින් විලි වහගෙන ?![]()
මන්දන්න හොදම බල්බ් ජාතියතමා Orange 
බින්දු;16406405 said:බයික් නැති මම මේකට එන්නේ කෝමද නැත්නම්
![]()





ඕක මොකක්ද බං
http://ikman.lk/en/bajaj-discaver-135-2013-for-sale-colombo
බලහන් පලුසර් ඩිස්කවරි කියලා විකුණනෝ..![]()
![]()
ඩිස්ක් කේවර්!

කෝ මේ චානකයා..
තාම කිඹුලා එක්ක ලිදේද බලහල්ලා
ලිං ගැට්ටේ හිටපු වෙලාවේ, ලිදට තල්ලු කරේ අපි නම් එහෙම නෙවෙයි ඕන්...... 
බින්දු;16406270 said:ක්ලබ් එකට බැඳෙන්න නම්
1. නම, දුරකතන අංකය යූරාජ් අයියට ලබා දෙන්න. එතුමාව කන්ටැක්ට් කරගන්න
2. දෙන්නටම පහසු වෙලාවක බාර් එකක සෙට් වෙන්න. රෙඩ් වලින් උඩ ජාති තමයි එතුමා නවා ගන්නේ
3. සෙට් වීමට යන සියලු වියදම් ඔබතුමා දැරිය යුතුයි.
4. එහිදි ඔබතුමා, කන බොන ඩයල් එකක් ද, ලේලන්ඩ් ලෝලියෙක්ද , බජාජ්, පල්සර් කුකුලෙක්ද කියලා පරීක්ශා කරනවා
5. මේ පරික්ශනයේ ප්රතිපල, ඊට පහු වෙනිදා, යූරාජ් බුවාගේ බඩු බැස්සම කෝල් එකක් දීලා ලබා දෙනවා
ටිප් - යූරාජ් බුවාට හොඳ බ්රෑන්ඩ් වලින් සලකන තරමට ක්ලබ් එකට බැදීමේ සම්භාවිතාව වැඩි වේ![]()

ගැලරි / බ්ලැක් ලේබල් සදහා ඉල්ලුම වැඩි..... 
හපොයි!ඩිස්ක් කේවර්!
මේ දෑස මක්කටැයි.![]()

ලිං ගැට්ටේ හිටපු වෙලාවේ, ලිදට තල්ලු කරේ අපි නම් එහෙම නෙවෙයි ඕන්......
![]()

ඕක මොකක්ද බං
http://ikman.lk/en/bajaj-discaver-135-2013-for-sale-colombo
බලහන් පලුසර් ඩිස්කවරි කියලා විකුණනෝ..![]()
![]()

උඹ ඔක්කොම කරලා දැන් එනවා මෙතන..![]()
මේ මම.......
බොරු නම් හරිදුගෙන් අහන්න..... 
FAKE ADD FAIL![]()
මේ මම.......
බොරු නම් හරිදුගෙන් අහන්න.....
![]()

ඒ ඒක නෙමේ මචංලා
DIO ද RAY ද බං ??
කොල්ලෙක් ස්කුටරයක් ගන්න හොයනවා
මම නම් ray එකට![]()
fake add ??![]()
![]()




මේකට උත්තර දීපල්ලා කෝ..

sure ekata fake add ekak
manasika awul giya set ekak innawa oke bike labeta adds dala call karama gon athal dena
samahara ewun bike eka thiyanawa balanna enna kiyanawa mokak hari thuruththukudiyak kiyala. patta wasi deal ekak kiyala ahinsakayo yanawa...
gihin kela wenawa![]()
මහ ශුක්රාණු ක්රියා බං ඒවා නම්අනේ මංදා බන්. ඩියෝ එක හොඳවෙයි කියල හිතනවා... ඕව ඔක්කොම මට නම් අවුල් බන්.![]()
