ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    good morning machanla........tery macho man gahanneth firefox easy sinhala addon ekakin but eeka karadarai :oo: hoda software kallak matath deepallako
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    good morning machanla........tery macho man gahanneth firefox easy sinhala addon ekakin but eeka karadarai :oo: hoda software kallak matath deepallako

    man gawa thibbab bun dan nathi wela...mokakda kahapata icon ekak thiyena ekak singreesiiiiiiiiiiiiiiiii kiyalada koheda...:oo::oo::oo::oo:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    good morning machanla........tery macho man gahanneth firefox easy sinhala addon ekakin but eeka karadarai :oo: hoda software kallak matath deepallako

    man gawa thibbab bun dan nathi wela...mokakda kahapata icon ekak thiyena ekak singreesiiiiiiiiiiiiiiiii kiyalada koheda...:oo::oo::oo::oo:

    Chrome ekata
    http://www.google.com/intl/si/inputtools/

    Firefox ekata
    http://code.google.com/p/easysinhala/downloads/list

    meka uraj mama thamayi dunne.https://www.dropbox.com/s/39lbqc187hidk1t/QsFox_1.6e_99.xpi

    Opera ekata ekak hoyala diyawko thiyenawanam
     
    • Like
    Reactions: tery123

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සුභ උදෑසනක් වේවා....... :)
    Gud morning macho

    trollface.png

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    urajayoooo අපි දෙන්න ගමුද හොද ජේඩ් කට්ටක්????????????

    :shocked: මේ මගුලක් නම් කතා කරන්න එපා...... පල්සරේට තෙල් ටික ගහන්නෙත් අමාරුවෙන්....... :baffled: :dull: :(
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :shocked: මේ මගුලක් නම් කතා කරන්න එපා...... පල්සරේට තෙල් ටික ගහන්නෙත් අමාරුවෙන්....... :baffled: :dull: :(

    මේ මචං..
    උඹේ බස් ස්ටිකර් කරලද ?? තියෙන්නේ උදව්වක් ඕනේ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ස්ටාටර් මෝටර් එක කැරකෙනකොට ඕකෙන් තමා අල්ලල දෙන්නේ...:)
    ඒ කිව්වෙ එන්ජිම ස්ටාර්ට් කරනකොට.:dull:

    ඕක කෙල වුනාම ජරාස් බරාස් ගානව මෝටරේ වදිදි වැදිල අතාරිද්දි එහෙම.

    ජන්තුඅයියගෙ එකට බඩු බනිස් වෙලාද?:rolleyes:

    මහලොකු අවුලක් නෙමේ හදන්න පුලුවන් එලකිරි වගේ...:yes::yes:

    ඔව බං එදා අපි නුවර ගිහින් ආවාට පස්සේ මේ සද්දේ එන්නේ..ස්ටාර්ට් කරද්දී විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ..අහල පහල බල්ලෝ වැටවල් කඩාගෙන දුවනවා සද්දෙට..:lol::lol:..වෙලාවකට එනවා වෙලාවකට නෑ..

    ස්ටාටර් ක්ලච්එකේ ලෙඩක් කියල එන්නේ එක fly wheel එකට සෙට්වෙන ඇන බුරුල් උනොත් හරි බෝල සෙට් එක ගෙඋනොත් හරි තමා. ඇන බුරුල් උනොත් දිගටම සද්දේ එනවා.බෝල සෙට් එක ගෙවිලනම් ස්ටාර්ට් එකේදී ස්ටාටර් ක්ලච් එක slip වෙනවා

    බඩුම තමයි..පල්සර් ට්‍රිප ගිය යෑමට බෝල ගෙවිලා අති එහෙනම්..ඕක ලොකු වියදම් යන වැඩක්ද?ටක් ගාලා හදලා ඉවර කරන්න පුළුවන් වෙයිද?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :shocked: මේ මගුලක් නම් කතා කරන්න එපා...... පල්සරේට තෙල් ටික ගහන්නෙත් අමාරුවෙන්....... :baffled: :dull: :(

    pulsare carb eka hai karamu jade ekata:rolleyes::rolleyes::rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    චේන් ස්ප්‍රොකට් ගිය උන් ඉන්නවනම් පොලිසි පලයල්ල :shocked: ඕනෙ තරම තියෙනවලු :lol:....මෙන්න සාක්ෂි

    :rolleyes: oya petrol boomබේ පිපුරුවොත් ලෝක පුදුමයක් බං :baffled:
    ගල් බෝතල් ලේසියට කුඩු වෙන එකක්ය.
    අනික රතිංඥ්ඤා ඩෙටනේටර් :lol: :lol: :lol:
    පෙට්ට්‍රල් ලීටර් ටික නම් අපරාදේ.. :frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rolleyes: oya petrol boomබේ පිපුරුවොත් ලෝක පුදුමයක් බං :baffled:
    ගල් බෝතල් ලේසියට කුඩු වෙන එකක්ය.
    අනික රතිංඥ්ඤා ඩෙටනේටර් :lol: :lol: :lol:
    පෙට්ට්‍රල් ලීටර් ටික නම් අපරාදේ.. :frown:

    :lol::shocked: හරියට පල්සර් වගේ ....ශෝ එක විතරයි වැඩ නෑ :lol:
    :lol:
     
    Status
    Not open for further replies.