good morning machanla........tery macho man gahanneth firefox easy sinhala addon ekakin but eeka karadaraihoda software kallak matath deepallako

good morning machanla........tery macho man gahanneth firefox easy sinhala addon ekakin but eeka karadaraihoda software kallak matath deepallako
man gawa thibbab bun dan nathi wela...mokakda kahapata icon ekak thiyena ekak singreesiiiiiiiiiiiiiiiii kiyalada koheda...![]()
Chrome ekata
http://www.google.com/intl/si/inputtools/
Firefox ekata
http://code.google.com/p/easysinhala/downloads/list
meka uraj mama thamayi dunne.https://www.dropbox.com/s/39lbqc187hidk1t/QsFox_1.6e_99.xpi
Opera ekata ekak hoyala diyawko thiyenawanam

සුභ උදෑසනක් වේවා.......![]()
urajayoooo අපි දෙන්න ගමුද හොද ජේඩ් කට්ටක්????????????
මේ මගුලක් නම් කතා කරන්න එපා...... පල්සරේට තෙල් ටික ගහන්නෙත් අමාරුවෙන්.......

මේ මගුලක් නම් කතා කරන්න එපා...... පල්සරේට තෙල් ටික ගහන්නෙත් අමාරුවෙන්.......
![]()
![]()
![]()
ලඟදිම සුද්ද සිංහලෙන්ම හොඳ කුනුහරුපයක් ලියවෙයි ඔහොම දානකොට![]()

ස්ටාටර් මෝටර් එක කැරකෙනකොට ඕකෙන් තමා අල්ලල දෙන්නේ...
ඒ කිව්වෙ එන්ජිම ස්ටාර්ට් කරනකොට.
ඕක කෙල වුනාම ජරාස් බරාස් ගානව මෝටරේ වදිදි වැදිල අතාරිද්දි එහෙම.
ජන්තුඅයියගෙ එකට බඩු බනිස් වෙලාද?
මහලොකු අවුලක් නෙමේ හදන්න පුලුවන් එලකිරි වගේ...![]()

..වෙලාවකට එනවා වෙලාවකට නෑ..ස්ටාටර් ක්ලච්එකේ ලෙඩක් කියල එන්නේ එක fly wheel එකට සෙට්වෙන ඇන බුරුල් උනොත් හරි බෝල සෙට් එක ගෙඋනොත් හරි තමා. ඇන බුරුල් උනොත් දිගටම සද්දේ එනවා.බෝල සෙට් එක ගෙවිලනම් ස්ටාර්ට් එකේදී ස්ටාටර් ක්ලච් එක slip වෙනවා
මේ මගුලක් නම් කතා කරන්න එපා...... පල්සරේට තෙල් ටික ගහන්නෙත් අමාරුවෙන්.......
![]()
![]()
![]()

චේන් ස්ප්රොකට් ගිය උන් ඉන්නවනම් පොලිසි පලයල්ලඕනෙ තරම තියෙනවලු
....මෙන්න සාක්ෂි

චේන් ස්ප්රොකට් ගිය උන් ඉන්නවනම් පොලිසි පලයල්ලඕනෙ තරම තියෙනවලු
....මෙන්න සාක්ෂි
oya petrol boomබේ පිපුරුවොත් ලෝක පුදුමයක් බං

oya petrol boomබේ පිපුරුවොත් ලෝක පුදුමයක් බං
![]()
ගල් බෝතල් ලේසියට කුඩු වෙන එකක්ය.
අනික රතිංඥ්ඤා ඩෙටනේටර්![]()
![]()
පෙට්ට්රල් ලීටර් ටික නම් අපරාදේ..![]()

හරියට පල්සර් වගේ ....ශෝ එක විතරයි වැඩ නෑ 