බිච් ප්ලීස්ඕක ගෙනාපු ගමන් රිකවරි සොෆ්ට්වෙයා එකක් දාල හාඩ් එක චෙක්කොරල බලමු....![]()

බිච් ප්ලීස්ඕක ගෙනාපු ගමන් රිකවරි සොෆ්ට්වෙයා එකක් දාල හාඩ් එක චෙක්කොරල බලමු....![]()

අනේ ඒක උඹම තියාගනින්.....ඔක්කොම වැරදියි
ඕක රත්තරන් බඩුව
දැකලා නැතුව ඩීල් කරපු එකනම් ඇත්ත

තොපි නාකි ඕක රිකවර් කරලා ගෙවල් වල ඉන්න හම්බෙන්නෙ නෑබයවෙලා හාඩ් එක මාරුකරල එවයි වගේ.....![]()

ඕන් සත්යපාලට රිදෙයි ආයෙත්..... 
ඔය , අර දොළහට අරන් 20 ට දීපු ටැබ් එකේ වාඩුව වෙන්නතිකට්ටිය කියන විදිහට, විකියෝ..... ඕකේ හාඩ් එක චෙක් කරලම ගත්තොත් හොදා වගේ....... වැලිවේෂන් එක 16ක් කිව්වහම, 25කට ගන්න උඹට පිස්සුද බොල.....ඕන් සත්යපාලට රිදෙයි ආයෙත්.....
![]()

තවම හොඳට හැකියි කියල දැනගනින්.......තොපි නාකි ඕක රිකවර් කරලා ගෙවල් වල ඉන්න හම්බෙන්නෙ නෑ![]()

මාවනැල්ලේ එකාට බාරදෙමු.....කට්ටිය කියන විදිහට, විකියෝ..... ඕකේ හාඩ් එක චෙක් කරලම ගත්තොත් හොදා වගේ....... වැලිවේෂන් එක 16ක් කිව්වහම, 25කට ගන්න උඹට පිස්සුද බොල.....ඕන් සත්යපාලට රිදෙයි ආයෙත්.....
![]()

ඔය , අර දොළහට අරන් 20 ට දීපු ටැබ් එකේ වාඩුව වෙන්නති![]()
ඒ මොකක්ද ඒ සීන් එක.......?? 
ටැබ් එක විකුනලා පස්සේ වෙනම පවුච් එක වික්ක එකද......ඔය , අර දොළහට අරන් 20 ට දීපු ටැබ් එකේ වාඩුව වෙන්නති![]()

ටැක්ස් එකක් ගැහුවා 5ක......
![]()
pissuda oi ? Shik matama yanna thibbe bade amaruwa paththaka thiyala 
Nodakin tho wal gembapissuda oi ? Shik matama yanna thibbe bade amaruwa paththaka thiyala
![]()
අද හවසට ඌට දෙනවා බොල ඒක.......
මම කිව්වේ ඊයේ මට වෙච්ච දේ..... රු.3000ටත් චෙක් දෙන රටක් ඕයි මේක..... එපා වෙනවා...... මාස 2ක් තිස්සේ 2000ක් වෙනුවෙන්, කෝල්ම දුන්නා ඌට රු.500ක විතර.......
අදත් නෑ.... එපා වෙලා බං ඉන්නේ මේ මිනිස්සු එක්ක...... 

Ay hotto umbata salli hambune naa kiyala uge salli wiyadam karama harida ?![]()
අපෝ හිටු මම මේ දැන්ම ගිහින් දෙන්නම්....... 