EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔක්කොම වැරදියි
    ඕක රත්තරන් බඩුව
    දැකලා නැතුව ඩීල් කරපු එකනම් ඇත්ත
    අනේ ඒක උඹම තියාගනින්.....:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කට්ටිය කියන විදිහට, විකියෝ..... ඕකේ හාඩ් එක චෙක් කරලම ගත්තොත් හොදා වගේ....... වැලිවේෂන් එක 16ක් කිව්වහම, 25කට ගන්න උඹට පිස්සුද බොල..... :rofl: ඕන් සත්‍යපාලට රිදෙයි ආයෙත්..... :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කට්ටිය කියන විදිහට, විකියෝ..... ඕකේ හාඩ් එක චෙක් කරලම ගත්තොත් හොදා වගේ....... වැලිවේෂන් එක 16ක් කිව්වහම, 25කට ගන්න උඹට පිස්සුද බොල..... :rofl: ඕන් සත්‍යපාලට රිදෙයි ආයෙත්..... :P
    ඔය , අර දොළහට අරන් 20 ට දීපු ටැබ් එකේ වාඩුව වෙන්නති :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තොපි නාකි ඕක රිකවර් කරලා ගෙවල් වල ඉන්න හම්බෙන්නෙ නෑ :P
    තවම හොඳට හැකියි කියල දැනගනින්.......
    අත්දුටුයි, ප්‍රත්යක්ශයි......:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කට්ටිය කියන විදිහට, විකියෝ..... ඕකේ හාඩ් එක චෙක් කරලම ගත්තොත් හොදා වගේ....... වැලිවේෂන් එක 16ක් කිව්වහම, 25කට ගන්න උඹට පිස්සුද බොල..... :rofl: ඕන් සත්‍යපාලට රිදෙයි ආයෙත්..... :P
    මාවනැල්ලේ එකාට බාරදෙමු.....:P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය , අර දොළහට අරන් 20 ට දීපු ටැබ් එකේ වාඩුව වෙන්නති :frown:
    ටැබ් එක විකුනලා පස්සේ වෙනම පවුච් එක වික්ක එකද......:lol::lol::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Nodakin tho wal gemba :angry: pissuda oi ? Shik matama yanna thibbe bade amaruwa paththaka thiyala :growl:

    :frown: අද හවසට ඌට දෙනවා බොල ඒක....... :growl: මම කිව්වේ ඊයේ මට වෙච්ච දේ..... රු.3000ටත් චෙක් දෙන රටක් ඕයි මේක..... එපා වෙනවා...... මාස 2ක් තිස්සේ 2000ක් වෙනුවෙන්, කෝල්ම දුන්නා ඌට රු.500ක විතර....... :angry: අදත් නෑ.... එපා වෙලා බං ඉන්නේ මේ මිනිස්සු එක්ක...... :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: අද හවසට ඌට දෙනවා බොල ඒක....... :growl: මම කිව්වේ ඊයේ මට වෙච්ච දේ..... රු.3000ටත් චෙක් දෙන රටක් ඕයි මේක..... එපා වෙනවා...... මාස 2ක් තිස්සේ 2000ක් වෙනුවෙන්, කෝල්ම දුන්නා ඌට රු.500ක විතර....... :angry: අදත් නෑ.... එපා වෙලා බං ඉන්නේ මේ මිනිස්සු එක්ක...... :dull:

    Ay hotto umbata salli hambune naa kiyala uge salli wiyadam karama harida ? :frown::P