මගේ බයික් එක පට්ට විදිහට වයිබ්‍රේට් වෙනවා බන්.
එකෙක්වත් කිව්වට පිලිගන්නේ නැ.
කිව්වහම කරන්නේ ඇණ ටික තදවෙලාද බලනවා.දැන් හරි කියනවා.
ඒත් එහෙමමයි.මට එපා වෙලා ඉන්නේ දැන්.
සර්විස් 5කට පෙන්නලා තියෙනවා ඩේවිඩ් පීරිස් එකත් ඇතුලත්ව.එකෙක්ටවත් තේරෙන්නේ නැ කියන එක.උන් දන්නෙත් නැ.
බයික් එකේ ටක ටක ගාලා හෙන සද්දයක් ආවා ඒක යන්තම් හදාගත්තේ හරිඳුලාගේ පැත්තේ අයියට කියලා.පොර නැත්නම් ඒකත් තාම එහෙමයි.
දැනටත් හෙන සද්දයි
සමහර වෙලාවට ඇහුනේ නෑ වගේ යනවා.ඒ උනාට හිතට පට්ට වේදනයි බන්
යකොව් ඩැමේජ් නිසයි රීපේ කලේ නැත්තේ
අනිත් 2කේ ගානම 2000/- විතර උනා.![]()
නිකන් ඉන්න වෙලාවක ඇන ටික උඹම තද කරහන්
තව මේන් ස්ටැන්ඩ් එක ගහලා හොදට රේස් කර කර බලහන් කොහෙන්ද හෙල්ලෙන්නේ කියලා..










ඔව් මම බොහෝ විට එතන ඉදී. ශොප් එකේ තියෙන බඩු ටික ගලවන ගමන්..... හෆ්ෆා...... ගලවන්න මෙච්චර වෙලා යනවා නම්, හයි කරන්න....... 