බස් ආවේ රෑ වෙලා..... උදේම යනවනේ..... හෙට වගේ ට්‍රයි එකක් දෙන්නම්.....
![]()
mu oka denne na me athmeta...

uba horen munge waththtata panala photo gaha ganin

බස් ආවේ රෑ වෙලා..... උදේම යනවනේ..... හෙට වගේ ට්‍රයි එකක් දෙන්නම්.....
![]()

uba horen munge waththtata panala photo gaha ganin

බස් ආවේ රෑ වෙලා..... උදේම යනවනේ..... හෙට වගේ ට්‍රයි එකක් දෙන්නම්.....
![]()

Hi hi thama 12800km duwala thiyenne ban.
http://m.youtube.com/watch?list=WL&v=ldlGxztpczE
Company. Dalath heduwe nethi oya case eka heduwe.harindulage gewel peththe aiya.oka heduwata passe vibrate eka tika kalayak thibbe ne.den aiy enawa.
29 oya peththen yanawa.wife ekka yanne ratnapura.edatanam enna beri wei.balamuko

clutch pate මරුකාරද කියල ඇහුවේ Body balance timing වෙනස් වලද කියල දැනගන්න.
උබ දලාතියන video එකේ චෙක් කරන්නේ input shaft එකේ run out ද කියල එක හරියට කරනවා කියල කියන්න බෑ.මොකද එකට dial gauge එකක් පාවිච්චි කරන්න ඕනේ. මට හිතෙන විදිහට crank shaft එකේ run out එකක් තියෙන්න පුළුවන්
![]()
පොඩ්ඩක් බලපන් වීඩියෝ එක. ඒක හැදුවට පස්සෙ සද්ද බද්ද ගොඩක් හරිගියා.
ටයර් දෙක පුටාර් එකකද බං![]()
හුකෑස්
ගුඩ් මොර්නින්ග්සුභ උදෑසනක් කුකුළනී...![]()
![]()
![]()
![]()
![]()
උඹ ඕක දෙන පාටක් නෑ වගේ![]()
යකෝ උදේට කළුව්වරේ ෆොටෝ ගන්න බෑ..... රෑටත් කළුවරේ ෆොටෝ ගන්න බෑ.... ස්ටෑන්ඩ්බයි දවසකට උඹට ඈණේ ඉදන් ෆොටෝ ගහලා දෙන්නම්....... 
යකෝ උදේට කළුව්වරේ ෆොටෝ ගන්න බෑ..... රෑටත් කළුවරේ ෆොටෝ ගන්න බෑ.... ස්ටෑන්ඩ්බයි දවසකට උඹට ඈණේ ඉදන් ෆොටෝ ගහලා දෙන්නම්.......
![]()

ගෙදර තියෙන බල්බ් ටිකත් බයික් එකට සෙට් කරලලුai bun gedara light nadda![]()

..... හිඩ් හයි කරන් දගලද්දි මන් හිතුව ඔය වැඩේ වෙයි කියල 

ගෙදර තියෙන බල්බ් ටිකත් බයික් එකට සෙට් කරලලු..... හිඩ් හයි කරන් දගලද්දි මන් හිතුව ඔය වැඩේ වෙයි කියල
![]()

clutch pate මරුකාරද කියල ඇහුවේ Body balance timing වෙනස් වලද කියල දැනගන්න.
උබ දලාතියන video එකේ චෙක් කරන්නේ input shaft එකේ run out ද කියල එක හරියට කරනවා කියල කියන්න බෑ.මොකද එකට dial gauge එකක් පාවිච්චි කරන්න ඕනේ. මට හිතෙන විදිහට crank shaft එකේ run out එකක් තියෙන්න පුළුවන්
![]()

මහ රෑ මේකා කොහේහරි රිංගලා වගේ...
එදාට හදන්න නෙමේ පෙන්නල බලමු. රත්නපුරේ යන නිසා එතනින්ම හරෝල යන එකනෙ තියෙන්නේ...![]()

අපාරාදෙ හිඩ් හයි කරල නිකන් බයික් ටික කාගත්ත
...... මොනව කරන්නද ලිදේ පැනල ආත්මෙ මාරු කරගන්නවත් වෙනව 

ටෘත් හර්ට්ස්![]()
යකෝ උදේට කළුව්වරේ ෆොටෝ ගන්න බෑ..... රෑටත් කළුවරේ ෆොටෝ ගන්න බෑ.... ස්ටෑන්ඩ්බයි දවසකට උඹට ඈණේ ඉදන් ෆොටෝ ගහලා දෙන්නම්.......
![]()
එතකොට අරූට ස්ටර් එක එපා කියයිද මන්දා.. 
හුකෑස් .. කුකුලා පවු නේ ඉතින්අරූ චමිත මොඩල් එකක් ගන්නවා කීවා![]()
ඒකක මිල කීයද බං ?

ඕකට එන ලෙඩ මිනිස්සුන්ටත් බෝවෙනවලු
Discover 125 ST .... ST කියන්නෙ Sexually Transmit කියන එක 

හීරෝ හොන්ඩ එකක්නම් 2න්ඩ් හෑන්ඩ් 1.5 - 2 අතර යනව මන් දන්න විදිහට.බ්‍රෑන්ඩ් නිව් නම් ලගදි දැක්ක 2.90 මචෝ
බ්‍රෑන්ඩ්නිව් 3ට අරන් 1.5ට දෙන්න වෙන ෆුල් අනාත කේස් එකක්.
අපි නම් 3ට ගත්තත් 3ටම දෙන්නෙ. ඉතින් පෙට්‍රල් වලින් ඉතුරු කරාට වඩා ලාබයිනෙ ජපන් බයික්.
ෆුල් අනාත කේස් එකක් මේක
ටෘත් හර්ට්ස්™
![]()

අපෝ ලෙඩ වාට්ටුවක් ගන්න යන්නෙඕකට එන ලෙඩ මිනිස්සුන්ටත් බෝවෙනවලු
Discover 125 ST .... ST කියන්නෙ Sexually Transmit කියන එක
![]()