ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මොකද්ද බන් උට dslr එකකින් photo එක ගහලා දීපන් බන් :lol: :lol:
    iso එක ටිකක් වැඩි කරලා. shutter speed එක අඩු කරලා. flash එක දාලා ෆොටෝ එකක් උට අරන් දීපන් :rofl:

    :nerd: අන්න ඒකනේ බං
    හැබැයි ඉතින් දවාලක ඕනේ :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහේ රින්ගන්නද බොල
    ඇයි අපි රෑට එලකිරි එන එක අකැපද?:angry:

    එල එහෙම උනොත් එනගමන් පෙන්නලා යමු.
    මම කෝල් එකක් දෙන්නම්කෝ

    ඔව් එහෙම කරමු මංනම් කියන්නේ..

    යන ගමන්ම පෙන්නගෙන යමූ..:yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්පීඩ් පුටේ...

    අද දැක්කා පට්ටම කන්ඩිෂන් බාජ එකක් පන්නිපිටියෙදී..:shocked:

    ඒකනම් දැක්ක ගමන් කන්න හිතුනා...:P
    බ්ලැක් ෆ්‍රේම් එකක්. කන්ඩිෂන් නම් සුපිරියටම තියනව වගේ..:D
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ස්පීඩ් පුටේ...

    අද දැක්කා පට්ටම කන්ඩිෂන් බාජ එකක් පන්නිපිටියෙදී..:shocked:

    ඒකනම් දැක්ක ගමන් කන්න හිතුනා...:P
    බ්ලැක් ෆ්‍රේම් එකක්. කන්ඩිෂන් නම් සුපිරියටම තියනව වගේ..:D

    e dan discovery st enne nalu :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    ස්පීඩ් පුටේ...

    අද දැක්කා පට්ටම කන්ඩිෂන් බාජ එකක් පන්නිපිටියෙදී..:shocked:

    ඒකනම් දැක්ක ගමන් කන්න හිතුනා...:P
    බ්ලැක් ෆ්‍රේම් එකක්. කන්ඩිෂන් නම් සුපිරියටම තියනව වගේ..:D

    mama nam colombo giye na ada :P:P:P

    silver tank ekakda dakke ??
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔව් එහෙම කරමු මංනම් කියන්නේ..

    යන ගමන්ම පෙන්නගෙන යමූ..:yes::yes::yes:
    ඔව් එහෙම කරමු.ඒක ලේසි මටත්
    e dan discovery st enne nalu :(

    අෆ්ෆට ඒ මොකද?
    එහෙනම් ඒ වෙනුවට DISCOVER T එක ගෙන්නයිද දන්නේ නෑ.ඒකේ මොනො ෂොකැබ්සෝබර් නෙවෙයි එන්නේ
    http://www.bajajauto.com/new-discover125_virtualgallery.asp#topLook
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් එහෙම කරමු.ඒක ලේසි මටත්

    අෆ්ෆට ඒ මොකද?
    එහෙනම් ඒ වෙනුවට DISCOVER T එක ගෙන්නයිද දන්නේ නෑ.ඒකේ මොනො ෂොකැබ්සෝබර් නෙවෙයි එන්නේ
    http://www.bajajauto.com/new-discover125_virtualgallery.asp#topLook

    එනවෙලාවට දාන්න කෝල් එකක්..

    මටත් ඔය කතාව අහන්න ලැබුනා විශ්වාස කලේ නෑ මං. ඒකියන්නෙ වැඩේ ඇත්තද?

    කමක්නෑ ඕක ගොඩ දාගමූ..

    දැක්කනේ මගෙ එකට විඳපු වදේ...

    ටොනි අයිය ගාව තියන සෙන්ට්‍රා එකෙත් කරෑන්ක් බෙයාරින් ෆේල් ඩිසයින් එකක් කිව්ව.ඒකටත් අනම් මනම් ගොඩක් කරල කිව්ව ගොඩ දාගත්තෙ. 17,000න් එන්ජින් ගලවන්න වුනාලු.:dull:

    බයවෙන්නැපා මොනවහරි කරමු.:)

    මේකට ආපු අලුත් එස් ටී කුකුල නෑ නේද පේන්න..:rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    එනවෙලාවට දාන්න කෝල් එකක්..

    මටත් ඔය කතාව අහන්න ලැබුනා විශ්වාස කලේ නෑ මං. ඒකියන්නෙ වැඩේ ඇත්තද?

    කමක්නෑ ඕක ගොඩ දාගමූ..

    දැක්කනේ මගෙ එකට විඳපු වදේ...

    ටොනි අයිය ගාව තියන සෙන්ට්‍රා එකෙත් කරෑන්ක් බෙයාරින් ෆේල් ඩිසයින් එකක් කිව්ව.ඒකටත් අනම් මනම් ගොඩක් කරල කිව්ව ගොඩ දාගත්තෙ. 17,000න් එන්ජින් ගලවන්න වුනාලු.:dull:

    බයවෙන්නැපා මොනවහරි කරමු.:)

    මේකට ආපු අලුත් එස් ටී කුකුල නෑ නේද පේන්න..:rolleyes:

    අම්ම්බෝ මම හොද වෙලාවට පල්සර් එකක් ගත්තේ. නැත්තම් මමත් ගන්නේ ඕකක්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ කියන්න අමතක වුනානේ..:shocked::shocked::shocked:

    මාමා අන්න කෙල්ලො දැකල මදන විසේ ගහල පාර ගාව නටනවා....:lol::lol::lol:.
     
    Status
    Not open for further replies.