|~ Lovers Avenue VI ~|

Jan 26, 2013
1,106
17
0
යාළුවා;16417130 said:
මූ එක්ක වැඩිය කතා කරන්න එපා. මූ කට ඇරියොත් වචන දහයෙන් නමයක් අමු කෙප්ප :lol::lol::rofl:

:lol: ayyoo.. truth... :rofl:
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
යාළුවා;16417130 said:
මූ එක්ක වැඩිය කතා කරන්න එපා. මූ කට ඇරියොත් වචන දහයෙන් නමයක් අමු කෙප්ප :lol::lol::rofl:
අනේ පල මාලු කාරයා
උබ මෙතනට එන්න කලින් රපුන්සලේ අපිත් එක්ක පිට් උනේ
එයා දන්නවා මන් කවුද කියලා :angry:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොබෙන් අයින් වෙලා අයේ සටඩීස් පැත්තට යොමු උනා ෆූල් ටයිම් :dull:
    ඔය වැඩේ මටත් වෙනවා තව අවුරුද්දකින් විතර :dull: එහෙම උනාම හරිම කුජීතයි බං.:(
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ පල මාලු කාරයා
    උබ මෙතනට එන්න කලින් රපුන්සලේ අපිත් එක්ක පිට් උනේ
    එයා දන්නවා මන් කවුද කියලා :angry:

    උන්ම තමා මට කිව්වෙ උඹ හෙන පචයා කියල. නැත්තන් මම කොහොමද දන්නෙ.. :rofl:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16417141 said:
    දෙන්නට තනි වෙන්නට දීල අපි කැපුනොත් හොඳයි වගේ නේද? :rolleyes:

    pissuda meya.. oya kohe yannada.. (meh! vichita kiyala mata banum assannada hadanne) :shocked:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16417148 said:
    ඔය වැඩේ මටත් වෙනවා තව අවුරුද්දකින් විතර :dull: එහෙම උනාම හරිම කුජීතයි බං.:(

    :shocked: oya thava auruddak ice da a kiyanne? a venakota oyava midunoth ehema api kohomada ane oyath ekka katha karanne? :( :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :shocked: oya thava auruddak ice da a kiyanne? a venakota oyava midunoth ehema api kohomada ane oyath ekka katha karanne? :( :P
    මම මිදුනොත් ඔයත් මිදෙයි. :lol:
    ඇයි එකම අයිස් පැට්ටරියේනෙ වැඩ.:P එක කුට්ටියක් අස්සෙ මිදෙමු. :rolleyes:එතකොට කතා කර කර හිටියහැකිනේ :rofl:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16417198 said:
    මම මිදුනොත් ඔයත් මිදෙයි. :lol:
    ඇයි එකම අයිස් පැට්ටරියේනෙ වැඩ.:P එක කුට්ටියක් අස්සෙ මිදෙමු. :rolleyes:එතකොට කතා කර කර හිටියහැකිනේ :rofl:

    apoi... oyage Pincess ei maaava hoyagena.... baya hithena katha kiyannepa ane... :lol: :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    truuuuthththth..... oya kohedaaaa..... :shocked:

    ඔව් බං. මූට මල පැනල ගියාද මන්ද :(

    Hmm hmm... Balamu... ;)

    ඌ පොඩී කියල දන්නවනං. ඌ නොදන්නා කමට කරනව ඇත්තෙ.... අවවාදයක් දීල මාරු වෙයන්. උඹ ගොබිලෙක් වෙන්නෙ නෑ එහෙම කළාට. ඌට හිතෙයි උඹ ඌට බයේ ගියා කියල සමහරවිට. ඒත් නිකන් ගැරඬි මරා පව් ගන්න එපා. ඌට කවදාහරි ඒක තේරෙයි. :rolleyes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16417148 said:
    ඔය වැඩේ මටත් වෙනවා තව අවුරුද්දකින් විතර :dull: එහෙම උනාම හරිම කුජීතයි බං.:(
    ඔව් බන්
    එපා වෙනවා :dull: