ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    front cam eka, flash ekak
    loku size wenna one
    normal sim wenna one
    battry aduma dawas dekak wath one
    :baffled: owata set wna 4n dan nam tiyawa
    issara nm naaaaa

    ramsay_facepalm_by_weirdalsfollower-d3ip4im.jpg

    na bung :rolleyes: bike eke thiyenna one monawada ?? :lol::lol:

    dan bun ch120 eke wena clr nadda etakota

    mama danna widiyata nam na

    meroon tank with flame stickers

    xr%20baja%20md30.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :):)

    amuthuwen balanna deyak na bung..

    ude hawasa dakina eka ne :rofl::P

    අඩේ මං දැක්ක එක වෙනස් වුනාට තිබ්බ ලගේජ් එක වෙනස් බන් මීට වඩා ගොඩක්. ඒක හතරැස් ඇලුමිනියම් වගේ එකක් තිබ්බේ..

    එහෙම එකක්ද ඒකෙ එන්නේ...:rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    අඩේ මං දැක්ක එක වෙනස් වුනාට තිබ්බ ලගේජ් එක වෙනස් බන් මීට වඩා ගොඩක්. ඒක හතරැස් ඇලුමිනියම් වගේ එකක් තිබ්බේ..

    එහෙම එකක්ද ඒකෙ එන්නේ...:rolleyes:

    mehe gahana ewwath thiyanawa.. thawa wenas ewwa thiyanawa

    bajaluggagerack.jpg

    meka original

    rack.jpg

    meka wena ekak
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඇයි බං මේ කුජීත ලෝකයා
    හොදට තියන බයික් වල සයිලන්සරේ වහලා සුපර් ට්‍රැප් කියලා විනාස කරන්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mehe gahana ewwath thiyanawa.. thawa wenas ewwa thiyanawa

    bajaluggagerack.jpg

    meka original

    rack.jpg

    meka wena ekak

    ඔය දෙකම නෙමේ බන් තිබ්බ එක. සොලිඩ් ඇලුමිනියම් එකක් වගේ පෙනුනේ...

    දැක්කම ඔරිජිනල් එකක් කියල හිතුනේ.

    ටිකක් මේ වගේ... මීට වඩා දිගයි හැබැයි...

    20090322-1607633-1989-Honda-NX250.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි බං මේ කුජීත ලෝකයා
    හොදට තියන බයික් වල සයිලන්සරේ වහලා සුපර් ට්‍රැප් කියලා විනාස කරන්නේ

    ඔය කියන්නේ අර වහල තියන සයිලන්සර් කෑලි ගැන නේද...:rolleyes:

    ඒකෙ කොහෙන්ද බන් exhaust එක එලියට යන්නේ... මං අතපත ගාල බලල නෑ ඒවා.. :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔය කියන්නේ අර වහල තියන සයිලන්සර් කෑලි ගැන නේද...:rolleyes:

    ඒකෙ කොහෙන්ද බන් exhaust එක එලියට යන්නේ... මං අතපත ගාල බලල නෑ ඒවා.. :dull:

    ඕ ඒක තමා
    දන්නෑ බං මාත්..
    කොහෙන් යනවද කියලා.
    යන්නෑ මං හිතන්නේ :P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔය කියන්නේ අර වහල තියන සයිලන්සර් කෑලි ගැන නේද...:rolleyes:

    ඒකෙ කොහෙන්ද බන් exhaust එක එලියට යන්නේ... මං අතපත ගාල බලල නෑ ඒවා.. :dull:

    මේ තින්නේ ඒ්ත් ඕම කරාම එන්ජිමට අවුල් නේ බං

    මයි එකේ නම් සයිලන්සරේ වැහුවම ටිකකින් එන්ජම නවතීනෝ කොහේ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕව මාත් හිතන්නෑ බන් හොඳයි කියල.:rolleyes:

    අද දැක්ක කියහන්කෝ අර හීරෝ ෆුල් අනාථ බයිසිකලේකට බීට් කටක් ගහපු එකක්...:lol::lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඕව මාත් හිතන්නෑ බන් හොඳයි කියල.:rolleyes:

    අද දැක්ක කියහන්කෝ අර හීරෝ ෆුල් අනාථ බයිසිකලේකට බීට් කටක් ගහපු එකක්...:lol::lol:

    adenawa
    indian + beat can = mala jaraaawa
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    supertrapp ekak thama mageth thiyenne :lol:

    samaharunta patta awul oka dakinakota.. oya rings assen yanne. rings godak adu karoth kachal. back pressure wadi wela gasket walin leak wenna balanawa

    mama nam set karala thiyenne open end eka

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ගාල්ලේ ඉදන් කිලෝ මීටර් 25 ක් විතර දුරක බං :baffled:
    තියෙන එව්වා ස්ටිකර් කරලා බං
    අනික දිග බස් නෑ
    මාතර කොලඹ බස් තියේ ඒවයි පොටෝ ගන්න බෑ නේ
    අරන් දියන් කෝ :(

    :oo: හරි හරි මම දෙන්නම්කෝ.... හිටු.... අනිද්දට බඩු ගෙදර.... ඈනේ ඉදන් දෙන්නම්..... :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mehe gahana ewwath thiyanawa.. thawa wenas ewwa thiyanawa
    meka original
    ඔය තැපැල් 90 යෙ ලගේජ් එකක් නේද :lol::rolleyes: ඇයි එකේ සුදු ගාල :lol::lol:

    අද දැක්ක කියහන්කෝ අර හීරෝ ෆුල් අනාථ බයිසිකලේකට බීට් කටක් ගහපු එකක්...:lol::lol:
    avatar242676_20.gif
    ටෘත් හර්ට්ස්
    avatar242676_20.gif
     
    Status
    Not open for further replies.