DJ හෙල්ප්

nishansujeewa

Member
Jul 21, 2011
112
17
0
මචන්ලා මට පොඩි උදවුවක් ඕනි මම දැනට remix කරන්න යොදාගන්නේ ACID pro 7 එක එත් එකෙන් අපිට ඕනි බිට් හදාගන්න බැහැ මම ගාව තියනවා FL Studio 11 එක කොහොමද ACID pro 7 එකත් එක්ක වැඩ කරන්නේ මට පොඩ්ඩක් තේරෙනවා මදි වගේ FL Studio 11 එකෙන් 6 8 වගේ බීට් හදන හැටිත් දැනගන්න ඕනි දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න වීඩියෝ එකක් දාන්න පුලුවනිනම් ගොඩක් හොදයි.ඔයාලගේ ගව තියන ලූප් වගේ දේවලුත් තියනවනම් දෙන්න ලොකු උදව්වක්

සුබ රාත්‍රියක් ඔයාටල
බුදු සරණයි .............
 
Last edited:

nishansujeewa

Member
Jul 21, 2011
112
17
0
මම බැලුව මචන් මේ ගැන දන්නා කෙනෙක්ග්ගෙන් අහන්න කියල :angry::angry::angry:
 
Last edited:

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන්ලා මට පොඩි උදවුවක් ඕනි මම දැනට remix කරන්න යොදාගන්නේ ACID pro 7 එක එත් එකෙන් අපිට ඕනි බිට් හදාගන්න බැහැ මම ගාව තියනවා FL Studio 11 එක කොහොමද ACID pro 7 එකත් එක්ක වැඩ කරන්නේ මට පොඩ්ඩක් තේරෙනවා මදි වගේ FL Studio 11 එකෙන් 6 8 වගේ බීට් හදන හැටිත් දැනගන්න ඕනි දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න වීඩියෝ එකක් දාන්න පුලුවනිනම් ගොඩක් හොදයි.ඔයාලගේ ගව තියන ලූප් වගේ දේවලුත් තියනවනම් දෙන්න ලොකු උදව්වක්

    සුබ රාත්‍රියක් ඔයාටල
    බුදු සරණයි .............

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔයි වැඩේට fl studio බරපතල වැඩී acidma පාවිච්චි කරපං
    එකේ timeline එකට වෙන වෙනම samples දාගන්න පුළුවන්නේ ඒවාට kick , snare hi hats etc. දාල හදාගනින් beat එකක්
     
    nishansujeewa

    Member
    Jul 21, 2011
    112
    17
    0
    fl එකෙන් බීට් හදන්න පුළුවන් හදපු බීට් එක acid එකට ගන්න දන්නේ නැත්තේ දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    FL එකෙන් 6/8 හදන්න පුලුවන්. මුලින්ම FL open කරගෙන F11 එක ගහපන්. එතකොට එන ඩයලොග් එකෙන් General තෝරපන්. දැන් ඒකෙ bar එකට 6 යි beat එකට 8 දාපන්. දැන් බීට් එක හදපන්