ඇයි මාමා හොරෙන් ජ*ගි දිහා බලන්නේ නැද්ද![]()

චානක උඹට මතකද සර්විස් යන්න ගිහින් වැටුන පොරක්.
එදා ඇත්ත කතාව එලියට ආවෙ නෑ..
ඇයි මාමා හොරෙන් ජ*ගි දිහා බලන්නේ නැද්ද![]()

එදා ඇත්ත කතාව එලියට ආවෙ නෑ..
මේ ඉන්නේ...
මේ හත් ඉලව් ඒසයිමන්ට් වලට අහුවෙලා බන්..
පොඩි වටයක් දාල CD185 එකක් එක්ක රේස් එකක් එහෙම ගිහින් ආවේ...
ඒකත් එක්ක ගේමට යන්න පුලුවන් හැබැයි.
මං අඳුරණ අයිය කෙනෙක්ගෙ. දවසක් රෑ ආව ගෙදර එන ගමන් එදානම් ලංකරගන්නවත් බැරිවුනා... 95ත් පැන්නට පස්සෙ මං ගේම අත ඇරිය. 104ශ්රී.කොහොමද බඩු.
![]()
habai ithin staight aekaka speed unata passe ithin handata yanawa wage thamai 
CD185 ithin laga pickup nan naha bara wadi hindahabai ithin staight aekaka speed unata passe ithin handata yanawa wage thamai
![]()

60ට 70ට විතර නම් GN එක ඊට වඩා පිකප් බන්. හැබැයි 80,90 විතර එනකොට නම් අරක අදිනවා යකා වගේ...
හැබැයි එන්ජිමේ මාර ටෝක් එකක් තියන්ව කියල හිතෙනව බන් ඒකේ.
මොකෝ මේදවස් වල වැඩ...
බයික් එක හදාගත්ත කියල දන්නව නේදෝ...![]()

චානක උඹට මතකද සර්විස් යන්න ගිහින් වැටුන පොරක්.එදා ඇත්ත කතාව එලියට ආවෙ නෑ..
![]()
නාකි විසේ ඉහටන් උඩින් ගිහින් තියෙන්නේවනචරයා මට උඹේ හිත කියවන්න බෑ..
![]()

ඌට අමතක වෙන්නැති.
මේ දවස් වල ෂොප් එකේ වැඩ.![]()
ඒකත් එහෙමද ..
එල එල ඒ නැතත් මම උගෙන් අහන්නමයි ඉදියේ...
----
කොම්පීටර් 5 ක් හෝ 6 කට එකවර පවර් එක දියහැකි පවර් සප්ලයි එකක් කොහෙන්ද ගතෑකි ??![]()
බොල කුකුල්ලුත් කියාපල්ලා කෝ

ඒකත් එහෙමද ..
එල එල ඒ නැතත් මම උගෙන් අහන්නමයි ඉදියේ...
----
කොම්පීටර් 5 ක් හෝ 6 කට එකවර පවර් එක දියහැකි පවර් සප්ලයි එකක් කොහෙන්ද ගතෑකි ??![]()
බොල කුකුල්ලුත් කියාපල්ලා කෝ

ආ කුකුළණේ..... දැන් ආවේ..... වීදුරු රැක්ස් වලට ඈණ ටික එහෙම විදලා....... බිත්ති හදලා තියෙන්නේ බ්ලොක් ගල් වලින් වගේ....... ඩ්රිල් එකෙන් විදිනකොට කඩාගෙන යන්නේ..... රෝල් ප්ලග් වලින් හිටීද මන්දා මේක..... බයේ බෑ.......![]()
AC (ගෙවල් වල) කරන වැඩ කරුවෙක් එහෙම නැද්ද හොයා ගන්න.......??![]()

60ට 70ට විතර නම් GN එක ඊට වඩා පිකප් බන්. හැබැයි 80,90 විතර එනකොට නම් අරක අදිනවා යකා වගේ...
හැබැයි එන්ජිමේ මාර ටෝක් එකක් තියන්ව කියල හිතෙනව බන් ඒකේ.
මොකෝ මේදවස් වල වැඩ...
බයික් එක හදාගත්ත කියල දන්නව නේදෝ...![]()
cd eke sound eka patta okkotama wada