ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි මාමා හොරෙන් ජ*ගි දිහා බලන්නේ නැද්ද :lol:

    :baffled::lol::lol::lol:

    චානක උඹට මතකද සර්විස් යන්න ගිහින් වැටුන පොරක්. :rolleyes:එදා ඇත්ත කතාව එලියට ආවෙ නෑ..:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ඒ පාර අනිත් එකත් ඈවිත්...... :angry:

    1306604222471.jpg
    :P:P
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මේ ඉන්නේ...:D

    මේ හත් ඉලව් ඒසයිමන්ට් වලට අහුවෙලා බන්..:(

    පොඩි වටයක් දාල CD185 එකක් එක්ක රේස් එකක් එහෙම ගිහින් ආවේ...:P

    ඒකත් එක්ක ගේමට යන්න පුලුවන් හැබැයි.

    මං අඳුරණ අයිය කෙනෙක්ගෙ. දවසක් රෑ ආව ගෙදර එන ගමන් එදානම් ලංකරගන්නවත් බැරිවුනා... 95ත් පැන්නට පස්සෙ මං ගේම අත ඇරිය. 104ශ්‍රී. :Dකොහොමද බඩු.:P

    CD185 ithin laga pickup nan naha bara wadi hinda :P habai ithin staight aekaka speed unata passe ithin handata yanawa wage thamai :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    CD185 ithin laga pickup nan naha bara wadi hinda :P habai ithin staight aekaka speed unata passe ithin handata yanawa wage thamai :D

    60ට 70ට විතර නම් GN එක ඊට වඩා පිකප් බන්. හැබැයි 80,90 විතර එනකොට නම් අරක අදිනවා යකා වගේ...:baffled:

    හැබැයි එන්ජිමේ මාර ටෝක් එකක් තියන්ව කියල හිතෙනව බන් ඒකේ.:rolleyes:

    මොකෝ මේදවස් වල වැඩ...:rolleyes:
    බයික් එක හදාගත්ත කියල දන්නව නේදෝ...:)
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    60ට 70ට විතර නම් GN එක ඊට වඩා පිකප් බන්. හැබැයි 80,90 විතර එනකොට නම් අරක අදිනවා යකා වගේ...:baffled:

    හැබැයි එන්ජිමේ මාර ටෝක් එකක් තියන්ව කියල හිතෙනව බන් ඒකේ.:rolleyes:

    මොකෝ මේදවස් වල වැඩ...:rolleyes:
    බයික් එක හදාගත්ත කියල දන්නව නේදෝ...:)

    nahane kohe danaganna da maasekata passe machine aekakin EK awe..mey dawas wala ithin campus yanawa gedara aenawa owa thamai machan:oo:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :baffled::lol::lol::lol:

    චානක උඹට මතකද සර්විස් යන්න ගිහින් වැටුන පොරක්. :rolleyes:එදා ඇත්ත කතාව එලියට ආවෙ නෑ..:P

    ඔව්, අපි නම් ඇත්ත කතාව දන්නවා, :shocked: නාකි විසේ ඉහටන් උඩින් ගිහින් තියෙන්නේ
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඌට අමතක වෙන්නැති.:rofl:

    මේ දවස් වල ෂොප් එකේ වැඩ.:dull:

    ඒකත් එහෙමද ..
    එල එල ඒ නැතත් මම උගෙන් අහන්නමයි ඉදියේ...

    ----
    කොම්පීටර් 5 ක් හෝ 6 කට එකවර පවර් එක දියහැකි පවර් සප්ලයි එකක් කොහෙන්ද ගතෑකි ?? :baffled:

    බොල කුකුල්ලුත් කියාපල්ලා කෝ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒකත් එහෙමද ..
    එල එල ඒ නැතත් මම උගෙන් අහන්නමයි ඉදියේ...

    ----
    කොම්පීටර් 5 ක් හෝ 6 කට එකවර පවර් එක දියහැකි පවර් සප්ලයි එකක් කොහෙන්ද ගතෑකි ?? :baffled:

    බොල කුකුල්ලුත් කියාපල්ලා කෝ

    යූ පී එස් ද බන්...:rolleyes:

    තඩ් දොන්ත පතන් ඒව තියනවා..
    යුරාජ් මාමිගෙන් ඇහුවොත් විස්තරයක් ගන්න පුලුවන් වෙයි.:)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ඒකත් එහෙමද ..
    එල එල ඒ නැතත් මම උගෙන් අහන්නමයි ඉදියේ...

    ----
    කොම්පීටර් 5 ක් හෝ 6 කට එකවර පවර් එක දියහැකි පවර් සප්ලයි එකක් කොහෙන්ද ගතෑකි ?? :baffled:

    බොල කුකුල්ලුත් කියාපල්ලා කෝ

    2500va ekak ganin ubava vikineyi.

    nathhama 1.2va ekak aran machine 3kata diyan. normal machine valata. gaming evata nam ekayi gahanna pluwan
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ..... දැන් ආවේ..... වීදුරු රැක්ස් වලට ඈණ ටික එහෙම විදලා....... බිත්ති හදලා තියෙන්නේ බ්ලොක් ගල් වලින් වගේ....... ඩ්‍රිල් එකෙන් විදිනකොට කඩාගෙන යන්නේ..... රෝල් ප්ලග් වලින් හිටීද මන්දා මේක..... බයේ බෑ....... :dull:

    AC (ගෙවල් වල) කරන වැඩ කරුවෙක් එහෙම නැද්ද හොයා ගන්න.......?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ..... දැන් ආවේ..... වීදුරු රැක්ස් වලට ඈණ ටික එහෙම විදලා....... බිත්ති හදලා තියෙන්නේ බ්ලොක් ගල් වලින් වගේ....... ඩ්‍රිල් එකෙන් විදිනකොට කඩාගෙන යන්නේ..... රෝල් ප්ලග් වලින් හිටීද මන්දා මේක..... බයේ බෑ....... :dull:

    AC (ගෙවල් වල) කරන වැඩ කරුවෙක් එහෙම නැද්ද හොයා ගන්න.......?? :rolleyes:

    හපොයි ඕක අටවන්නේ නැතුව හරියට හයිකරානම්..:angry:

    හෙට ඇවිත් සුපර්වයිසර් වැඩේ කරල යන්නම්.:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    බිත්ති ටික මම හිතන්නේ බ්ලොක් ගල්...... ලංකාවේ බ්ලොක් ගල් ඉතින් මාර හයිය නිසා, ඩ්‍රිල් කට්ට තියලා, එක පාරක් කැරකුව ගමන්ම, එහා පැත්තෙන් එන්නේ....... මට බය රෝල් ප්ලග් ටික තද කරන් ඉදීද කියලා ඔය බිත්තිය...... :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    60ට 70ට විතර නම් GN එක ඊට වඩා පිකප් බන්. හැබැයි 80,90 විතර එනකොට නම් අරක අදිනවා යකා වගේ...:baffled:

    හැබැයි එන්ජිමේ මාර ටෝක් එකක් තියන්ව කියල හිතෙනව බන් ඒකේ.:rolleyes:

    මොකෝ මේදවස් වල වැඩ...:rolleyes:
    බයික් එක හදාගත්ත කියල දන්නව නේදෝ...:)

    cd eke sound eka patta okkotama wada
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ah.. ada daoubalak ava ape gedaraa..... chamihage bike ekat pennuwa.. anee manda.. yasa ageeta tiyanava dan nam...
     
    Status
    Not open for further replies.