එකායි.![]()
හෙට අනිද්දම මේ කෙටියෙන් ලිවිල්ලෙන් කුණුහබ්බෙකින් තමා නවතින්නේ.......
![]()
හරී කිව්වා කිව්වා කුනුහබ්බයක් කිව්වා![]()
එකායි.![]()
thitha nathuwa ahagannada oneeee

එකායි.![]()
හෙට අනිද්දම මේ කෙටියෙන් ලිවිල්ලෙන් කුණුහබ්බෙකින් තමා නවතින්නේ.......
![]()
හරී කිව්වා කිව්වා කුනුහබ්බයක් කිව්වා![]()
එකායි.![]()

අනේ නිකන් හිටහන් සෙද්ද
ඊයේ එකෙක් ඔෆිස් එකට ආවා උගෙන් ගත්තේ.අද ඇක්ටිව් උනේ
බොට මොකෝ වෙලා තිබ්බේ..
අඩේ මේ..
මෙන්න මෙව්වා 5ක සැට් එකක් එකට පාස්සගන්න විදියක් කියපන්කෝ...
![]()
PCB හදන්න බෑ පින් හතර අතේ තියෙන්නේ..
ඩොට් බෝර්ඩ් එකක පාස්සල නාගෙන ඉන්නේ...![]()
මාලඹේ ලබ්බා වෙත.....වහාම සත්යපාලයා අමතන්න
උගේ නම්බර් මගේ ලග නෑ.... ඌ ලග මගේ නම්බර් එක ඈති...... 
mokakda package eka ????????
4g da ??
චමිත් මාමා මේ පැත්තට එනවා කියලා දැනුම් දුන්නා. මේ බලන්න යන ගමන්.

චමිත් මාමා මේ පැත්තට එනවා කියලා දැනුම් දුන්නා. මේ බලන්න යන ගමන්.

කුකුළණි, පල්සරේ ඊයේ නිකන් ආසාවට කික් එක ගහලා ස්ටාර්ට් කරා...... ඒ වෙලාවේ ඉදන්, අතර මගදි, නැවතුනානේ දෙපාරක්ම...... අද සෙල්ෆ් එක ගැහුවේ..... අවුලක් නෑ......![]()

කුකුළණි, පල්සරේ ඊයේ නිකන් ආසාවට කික් එක ගහලා ස්ටාර්ට් කරා...... ඒ වෙලාවේ ඉදන්, අතර මගදි, නැවතුනානේ දෙපාරක්ම...... අද සෙල්ෆ් එක ගැහුවේ..... අවුලක් නෑ......![]()