ElaKiri Programmer's Club

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    මචන් මම වෙබ් Developing කරන්නෙ
    බට් මට ලොකු ප්‍රොග්‍රම්මින්ග් background එකක් නෑ....
    C language එක කරන් තියනව ඈති වෙන්නම
    basic,
    function,
    pointers,
    structure,
    stack
    quee,
    list,
    treee කරා එක නෑත්නම් php මලාට අල්ල ගන්න වෙන්නෙ නෑ....

    මචන් මට ප්‍රොග්‍රමින්ග් concepts,architectures,programming වල theory,තව අරව මෙව එහෙම කරන්නෙ IT Degree කරපු බුවාල දන්නව ඈති එව කරගන්න හොද course එකක් එකක් හරි මොකක් හරි කටරන්න දෙයක් කියපල්ලකො

    තව මචන් මට database පෑත්ත ඉගෙන ගන්නත් ඔන එකටත් Course එකක් කියපල්ලකො
    RDBMS,SQL එහෙම තම ඉගෙන ගන්න ඔන
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    මචන් මට ප්‍රොග්‍රමින්ග් concepts,architectures,programming වල theory,තව අරව මෙව එහෙම කරන්නෙ IT Degree කරපු බුවාල දන්නව ඈති එව කරගන්න හොද course එකක් එකක් හරි මොකක් හරි කටරන්න දෙයක් කියපල්ලකො
    මේව නම් මචන් ඉගෙන ගන්න වෙන්නෙ කොහෙහරි තැනක වැඩ කරන කොට තමයි. ඊට කලින් දැනගෙන යන්න ඕන නම් කරන්න තියෙන්නෙ ගිට් හබ් එකේ ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකක් අරන් ස්ටඩි කරල බලන්න එක. වෙන අය ලියල තියෙන API/Frameworks අරගෙන ඩොකියුමන්ටේශන් කියවල බැලුවොත් ගොඩක් ඉගෙන ගන්න පුලුවන්.

    තව මචන් මට database පෑත්ත ඉගෙන ගන්නත් ඔන එකටත් Course එකක් කියපල්ලකො
    RDBMS,SQL එහෙම තම ඉගෙන ගන්න ඔන

    ඔරකල් එකේ db exam class එකකට ගියා නම් හරි. Netassit එකේ පොඩ්ඩක් බලපන්.
     

    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    oka karana widi 2k thiyanawa. 1. object oriented widihata
    2. process oriented widihata. meke me dala thiyana ERD eka Process oriented. eka parana method eka.

    Visual studio .net and Rational rose new ewath ekka yanawanam OO method ekata yanna one. ekadi mulinma use case ekak adaganna. ilagata activity diagram ekak adaganna one. passe e dekama balagena Class diagram ekak adinna one.

    Answer
    =====

    Use case diagram eke hama use case ekakma BOHOWITA table ekak wenawa. And hama Case ekakma BOHOWITA class ekak ho table ekak wenawa.

    EX:- me case ekedi Customers kiyanne class ekak. api hithamu HNB bank eka kiyala. eke Sunil , Nimal , Wipula kiyala Cus 3 denek innawa

    Class dia
    =======
    ----------------
    Customer
    ----------------
    ID
    Name
    AccNO
    type
    NIC
    OtherData
    ---------------
    dotransactions()
    Withdraw()
    Pay()
    Closeaccount()
    ---------------
    P.S:- meka hariyata balala adina widiha hoyaganna malli

    Dan important point eka thama meken 1k thama Sunil wenne.
    Sunil kiyanne Object ekak. hariyata Customer kiyana ගඩොල් අච්චුවෙන් කපපු ගඩොලක් වගේ. api hama welema C# walin wada karanne me Object ekath ekka

    EX;- Customer sunil = new Customer() kiyaopu gaman sunil kiyana object eka hadenawa.

    dan therum ganna one Customer kiyana eka DATA TABLE ekak wenawa kiyana eka. eka DTD kiyana Document eke wadinna one
    EX:
    Customer
    =======
    ID
    Name
    type
    Accno
    NIC
    Otherdata
    Accbalance
    Withdrawamount
    Paiedamount
    hasclosedaccount
    -----------------

    dan ara sunil kiyana eka USER save karapu gaman oyata puluwan eka SQL walath save karanna


    (හදිස්සියට ටිපේ කලේ. මොනවහරි අමාරු තැන තියේ නම් අහපන් )

    hmm godak dewal theruna aiye. me diagram adina eka poddak balaganna one. dan mathaka na. dan owa sql database eke weddi bank namin database hadila tables set karanna one mona mona object walatada kiyana eka danaganna one. account ekak open weddi e customer ta aluthin table ekak open wenna onada kiyana ewa. thanks aiye wisthareta :)
     

    shyze

    Junior member
  • Dec 30, 2012
    199
    13
    18
    machanla kawruhari dannawada Opencart walin hadana site ekak customize karana widiya ? mata oona gui eken customize karana widiya nemei.php coding walin.puluwannam kiyala dennaaa.....
    Opencart wala tutorial tiyanawanam download karaganna puluwan widiyakuth kiyanna
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    "/l/NetBeans C/CppApplication_101/"C:/msys/1.0/bin/make.exe"" -f nbproject/Makefile-Debug.mk QMAKE= SUBPROJECTS= .build-conf
    /bin/sh.exe: /l/NetBeans C/CppApplication_101/C:/msys/1.0/bin/make.exe: No such file or directory
    make.exe": *** [.build-impl] Error 127


    BUILD FAILED (exit value 2, total time: 874ms)

    netbeans wala c compile karana giama manna ma error aka anawa macho mokada karana
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන්ලා මට ඔයාලා කරපු project proposals දෙක තුනක් දෙන්නකෝ. Project එකක් තියෙනවා කරන්න idea එකක් ගන්න යි ඕනෙ
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    uba dakkada mama dapu eka thread eke pages 2k 3k kalin athi . patta motivation ekak enawa .

    ow ban sirawatama marama watina dewal godak thiyanawa video eka athule.
    programming wala supirima set ekak kathawa karanawa
    moral eka kiyanne samaha ewa ahanakota mara gatak enawa ban hithata
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මචන්ලා මට ඔයාලා කරපු project proposals දෙක තුනක් දෙන්නකෝ. Project එකක් තියෙනවා කරන්න idea එකක් ගන්න යි ඕනෙ
    bcs kyana akatada
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    • Given a value V and an array A, write a section of program code to find out if the value V occurs anywhere in the array A.


    • Convert your code into a function called indexOf which takes V and A as parameters and returns the index of V in A if it is found, or -1 if it is not found.


    • Using the function indexOf, write a function called allDifferent which looks for duplicate values in array A. The function allDifferent is to return true if there are no duplicates, false otherwise.


    • Finally incorporate these ideas into a complete program which reads 100 values from a file into an array and then prints out a message saying either
    "The data values are all different" or
    "There is at least one repeated value in the data".

    macanla manna makata podi help akak danna ko danna kanak language aka C hode
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    2013 මට නම් මහම ජරාවක් Stable නැ වගෙ බං.
    මට නම් තාමත් හොද 2010 එක i3 වගේ එකක් තිබ්බත් ඇති ඕන තරම් ලොකු ප්‍රොජෙක්ට් එකක් කිසි ප්‍රශ්නයක් නැතුව ඇද ගන්න පුලුවන්.

    දැනට මම පාවිච්චි කරන්නෙ 2012 එක, 2013 Ultimate එක දාගෙන හිටියා බඩ ගියා මට :D Daily Update කරපු Genuine Copy එකක් ඒත් ඇල්ලු වෙ නැ අන්තිමට i7 ලැප Format කරලා Fresh Install එකකුත් කරලා බැලුවා ඒත් එසේමය,

    පොඩි ප්‍රොජෙක්ට් එකක් නම් අව්ලක් නැ, එත් Project Groups එකක් අරින්න ගියාම හැට පැයක් යනවා, මම Use කරන්නෙත් 3rd party controls and components, ඉතින් තවත් Slow වෙනවා,

    දැනට 2012 Stranded එකේ වැඩ කරන්නෙ, ඒක නම් අවුලක් නැ වගේ, පොඩි ප්‍රශ්නයකට තියෙන්නෙ Controls 50 k විතර තියෙන Code line 2000 k වගේ තියෙන Form එකක් අරින්න ගොඩාක් වෙලා ගන්නවා, Addons දාගෙන ඉන්නෙත් Redgate ලගෙ Reflector එකයි SQL TOOl BELT එකයි විතරයි, ඒත් ටිකක් Slow. 2010 එක්ක ගත්තම ගොඩක් Slow.

    අනිත් එක, Express වල කිසිම ප්‍රශ්නයක් නැ බං වැඩ කරන්න, ලෝකෙ හොදම Software Company උනත් තියෙන්වා Developers ලා ගොඩක් අයට දෙන්නෙ Express Edition එක, ටික දෙනෙක්ට විතරයි Pro, Ultimate එකක් දෙන්නෙ, ලංකාවෙත් එහෙමයි, සමහර Company නම් Pirated Copy දාගෙන ඉන්නවා, :D


    අඩෙ මට එහෙම දැනෙන්නෑ බං :D උබල වේගෙන් වැඩ කල්ල පුරුදු වෙලා නිසා ව්එන්ටැ ඔහොම දැනෙනව ඇත්තෙ.. මගෙ කොමේ 2010 රන් කරන්නෙත් උඹ ඔය කියන විදිහට හිරවෙවී.. කොටින්ම වින්ඩෝස් මීඩියාප්ලේයර්, පේන්ට්, නෝට්පෑඩ්, නෙට්බීන්ස් හිටං ඔය විඩිහට හිරවෙවී ව්ඇඩ කරන්නෙ :D එව්වගෙන් හිරවෙවී වැඩ කල්ල 2013 ඔහොම ස්ලෝ වෙන එක ඒ හැටි දැනෙන්නෙ නෑ බං :)
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    portablejim_programming_addictive_sign_clip_art_preview.jpg