a machanla handel eke limit wala awulak tiye bun mage
dan eka paththak kelinma gehin tankiye wadinawa epa wenawa okata waldin dot ekak tiyanawata wada hoda wisadumak nadda ?

ah.. ada daoubalak ava ape gedaraa..... chamihage bike ekat pennuwa.. anee manda.. yasa ageeta tiyanava dan nam...

අවුලක් හිතුනේ නැද්ද පැද්දම...
බලමු TDI මේ පැත්තෙන් යනව කිව්වනේ 29. එතකොට ආයි පෙන්නල බලමු ටෝනි අයියට.
මොකෝ හිතුනේ පැද්දම...![]()
Bike aeka mokada une lede hari dA??

ඒ කිව්වේ බන්..
හැන්ඩ්ල් එක ඇද වෙලාද?
ඇද අරින්න පුලුවන් මචෝ හැබැයි හොඳ පොරකට දීපන්. හැන්ඩ්ල් ඇද වුනාම බයික් අවුල් බන් පදින්න ගියාම.![]()

2500va ekak ganin ubava vikineyi.
nathhama 1.2va ekak aran machine 3kata diyan. normal machine valata. gaming evata nam ekayi gahanna pluwan

හැඩල් එකේ ඇදයක්ද මන්දා.. ඒක එච්චර ලොකු ඇදයක් පෙන්න නම් නෑ
උදාහරණයක් ඇතුව කියනවා නම්,
හැඩල් එක උපරිමයට හැරෙව්වාම ටැංකියේ නොවදින ගානකට ගිහින් නවතිනවා නේ බං
ඒ ලිමිට් එක එක පැත්තක නෑ දැන් (ඇක්සිඩමෙන් ටැංකිය තැලිච්ච පැත්තේ) ඒ මොකද බං ??
මම එකෙක් ගෙන් ඇහුවම ඌ නම් කීවා හැඩල් ලිමිට් එක කැඩිලා අැති කියලා..
අනේ මංදා බං, ඕක නොහදා ටැංකිය පුම්බන්නත් බෑ වගේ![]()
ආහ් තා එකක් බයික් එකේ යද්දී හැඩල් එක ඔටෝ කැපෙන්නේ නම් නෑ![]()
hadle eka paththakata lissala gihin athi ..
ana burul karala aya madata ganna
ලොකු මෙව්ව එකක් නෑ බං

අපේ ගෙදරත් තියෙනවා CD125 එකක්.මෙන්න මේක වගේ.සයිලන්සර් එකනම් බෙන්ලියක වගේ මේ වගේ නෙවෙයිඑකෙන්ම. ඔරිජිනල් සයිලන්සර් 185, 200 පට්ටම බීට් එකක් තියෙන්නේ...![]()
අදත් නියමෙට තියෙනවා බන්.හිටපු ගමන් තමා ඔය රෙද්ද වෙන්නේah.. ada daoubalak ava ape gedaraa..... chamihage bike ekat pennuwa.. anee manda.. yasa ageeta tiyanava dan nam...

උඹලගෙ ගෙදර ඇවිත් පෙන්නපු පලවෙනි දවස වගේම තමයි.ලෙඩේ නෑඅවුලක් හිතුනේ නැද්ද පැද්දම...
බලමු TDI මේ පැත්තෙන් යනව කිව්වනේ 29. එතකොට ආයි පෙන්නල බලමු ටෝනි අයියට.
මොකෝ හිතුනේ පැද්දම...![]()

අදත් නියමෙට තියෙනවා බන්.හිටපු ගමන් තමා ඔය රෙද්ද වෙන්නේ![]()

හැඩල් එකේ ඇදයක්ද මන්දා.. ඒක එච්චර ලොකු ඇදයක් පෙන්න නම් නෑ
උදාහරණයක් ඇතුව කියනවා නම්,
හැඩල් එක උපරිමයට හැරෙව්වාම ටැංකියේ නොවදින ගානකට ගිහින් නවතිනවා නේ බං
ඒ ලිමිට් එක එක පැත්තක නෑ දැන් (ඇක්සිඩමෙන් ටැංකිය තැලිච්ච පැත්තේ) ඒ මොකද බං ??
මම එකෙක් ගෙන් ඇහුවම ඌ නම් කීවා හැඩල් ලිමිට් එක කැඩිලා අැති කියලා..
අනේ මංදා බං, ඕක නොහදා ටැංකිය පුම්බන්නත් බෑ වගේ![]()
ආහ් තා එකක් බයික් එකේ යද්දී හැඩල් එක ඔටෝ කැපෙන්නේ නම් නෑ![]()
අපේ ගෙදරත් තියෙනවා CD125 එකක්.මෙන්න මේක වගේ.සයිලන්සර් එකනම් බෙන්ලියක වගේ මේ වගේ නෙවෙයි
82ශ්රි හෝ 92ශ්රි එකක්.මතක නෑ හරියට.
සුපිරි බාන්ඩයක්
![]()
අදත් නියමෙට තියෙනවා බන්.හිටපු ගමන් තමා ඔය රෙද්ද වෙන්නේ
උඹලගෙ ගෙදර ඇවිත් පෙන්නපු පලවෙනි දවස වගේම තමයි.ලෙඩේ නෑ![]()

ah kukulani kohomada ithin onna ayeth awa machine aekak gaththako mey harindu wa aehema penna naha ne..ada janthu ayya ge kade paththe giya pora bike aeka kade issara nawaththala kade wahala kohe hari gihin
ape lokka ge purudu walata purudu wela da danne naha
![]()
![]()
![]()

ජන්තු අයියා;16428171 said:හපොයි...මුන් එක්ක හොරෙන් කොටුවක්වත් පනින්න බැරි හැටි...![]()
සිරාවට....... 

අනේ උගේ කාලේ බල බල හිටියොත් මේ ආත්මෙක වැඩක් කරන්න වෙන්නේ නෑ.![]()
![]()
![]()
උඹ රාහු කාලේ පන්නලා නැගපන් බයිසි කලේට![]()
සැහෙන්න කාලෙකින් ඔය පැත්තෙ ආවේ නැ බන්.එනවනම් කියන්නම්කෝdan kiribathgoda paththe aewenne naha nedA??welawaka awoth kiyanna mamath chuttak balala kiyannam mokada wela thiyenne kiyala therena widihata![]()
ජන්තු අයියා;16428171 said:හපොයි...මුන් එක්ක හොරෙන් කොටුවක්වත් පනින්න බැරි හැටි...![]()

සිරාවට.......
![]()

ජන්තු අයියා;16428171 said:හපොයි...මුන් එක්ක හොරෙන් කොටුවක්වත් පනින්න බැරි හැටි...![]()

wena kawda ithin janthu ayya misak 