ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    a machanla handel eke limit wala awulak tiye bun mage
    dan eka paththak kelinma gehin tankiye wadinawa epa wenawa okata waldin dot ekak tiyanawata wada hoda wisadumak nadda ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    a machanla handel eke limit wala awulak tiye bun mage
    dan eka paththak kelinma gehin tankiye wadinawa epa wenawa okata waldin dot ekak tiyanawata wada hoda wisadumak nadda ?

    ඒ කිව්වේ බන්..:rolleyes:

    හැන්ඩ්ල් එක ඇද වෙලාද?

    ඇද අරින්න පුලුවන් මචෝ හැබැයි හොඳ පොරකට දීපන්. හැන්ඩ්ල් ඇද වුනාම බයික් අවුල් බන් පදින්න ගියාම.:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah.. ada daoubalak ava ape gedaraa..... chamihage bike ekat pennuwa.. anee manda.. yasa ageeta tiyanava dan nam...

    අවුලක් හිතුනේ නැද්ද පැද්දම...:rolleyes:

    බලමු TDI මේ පැත්තෙන් යනව කිව්වනේ 29. එතකොට ආයි පෙන්නල බලමු ටෝනි අයියට.:)

    මොකෝ හිතුනේ පැද්දම...:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Bike aeka mokada une lede hari dA??

    මගෙ එකේ ලෙඩේ හරි බන්. CDI එකේ කේස් එක තිබ්බේ...
    සතුටින් කියන්න ඕනේ රීකන්ඩිෂන් CDI ෂුවර් කරන්න එපා කියලා...:P

    මේ චමිතගෙ එක බන්.. අපේ ගෙවල් පැත්තෙ අයිය හදුව තිබ්බ ලෙඩේ. ක්ලච් හබ් එක ඇද ගහල තිබ්බේ. ඊට පස්සේ ආයිත් සද්ද වෙනවලු එන්ජිම. ක්ලච් එක ඉස්සර දෙදරුව අම්බානක. දැන් ඒක නෑලු සද්ද වෙනවලු.

    ඉතින් TDI ටිකක් ලඟ නිසා ගිහින් පෙන්නල ඊයේ.

    මේ පැත්තෙන් යන වෙලාවක ආයි එන්න කියල ඉන්නෙ චමිත පෙන්නන්න. හැබැයි දැන්නම් ක්ලච් හබ් එක නෙමේ ලෙඩේ. :dull:
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මමත් ආවා ඔන්න මගේ තියෙන්නේ 135 එකක් 2011 ජුනි ගත්තේ
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒ කිව්වේ බන්..:rolleyes:

    හැන්ඩ්ල් එක ඇද වෙලාද?

    ඇද අරින්න පුලුවන් මචෝ හැබැයි හොඳ පොරකට දීපන්. හැන්ඩ්ල් ඇද වුනාම බයික් අවුල් බන් පදින්න ගියාම.:baffled:

    හැඩල් එකේ ඇදයක්ද මන්දා.. ඒක එච්චර ලොකු ඇදයක් පෙන්න නම් නෑ :baffled:

    උදාහරණයක් ඇතුව කියනවා නම්,
    හැඩල් එක උපරිමයට හැරෙව්වාම ටැංකියේ නොවදින ගානකට ගිහින් නවතිනවා නේ බං
    ඒ ලිමිට් එක එක පැත්තක නෑ දැන් (ඇක්සිඩමෙන් ටැංකිය තැලිච්ච පැත්තේ) ඒ මොකද බං ??
    මම එකෙක් ගෙන් ඇහුවම ඌ නම් කීවා හැඩල් ලිමිට් එක කැඩිලා අැති කියලා.. :dull:
    අනේ මංදා බං, ඕක නොහදා ටැංකිය පුම්බන්නත් බෑ වගේ :dull: :rolleyes:

    ආහ් තා එකක් බයික් එකේ යද්දී හැඩල් එක ඔටෝ කැපෙන්නේ නම් නෑ :)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    2500va ekak ganin ubava vikineyi.

    nathhama 1.2va ekak aran machine 3kata diyan. normal machine valata. gaming evata nam ekayi gahanna pluwan

    :lol: :lol:
    මට නෙමේ බං..
    මං ups එකක්වත් ගහලා නෑ
    පොඩි වැඩක් සෙට් උනා ඒකට බං
    කරන්න දෙයක් නෑ ඌ ට සිංහලෙන් කීවා
    බට් ඌට ඕනෙ මෙහෙමමලු නේ.. :angry: :baffled:
    කීයක් විතර වෙයිය ?? ගන්න තැනක් කීයපන් කෝ :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    හැඩල් එකේ ඇදයක්ද මන්දා.. ඒක එච්චර ලොකු ඇදයක් පෙන්න නම් නෑ :baffled:

    උදාහරණයක් ඇතුව කියනවා නම්,
    හැඩල් එක උපරිමයට හැරෙව්වාම ටැංකියේ නොවදින ගානකට ගිහින් නවතිනවා නේ බං
    ඒ ලිමිට් එක එක පැත්තක නෑ දැන් (ඇක්සිඩමෙන් ටැංකිය තැලිච්ච පැත්තේ) ඒ මොකද බං ??
    මම එකෙක් ගෙන් ඇහුවම ඌ නම් කීවා හැඩල් ලිමිට් එක කැඩිලා අැති කියලා.. :dull:
    අනේ මංදා බං, ඕක නොහදා ටැංකිය පුම්බන්නත් බෑ වගේ :dull: :rolleyes:

    ආහ් තා එකක් බයික් එකේ යද්දී හැඩල් එක ඔටෝ කැපෙන්නේ නම් නෑ :)

    hadle eka paththakata lissala gihin athi ..

    ana burul karala aya madata ganna
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එකෙන්ම. ඔරිජිනල් සයිලන්සර් 185, 200 පට්ටම බීට් එකක් තියෙන්නේ...:yes::yes:
    අපේ ගෙදරත් තියෙනවා CD125 එකක්.මෙන්න මේක වගේ.සයිලන්සර් එකනම් බෙන්ලියක වගේ මේ වගේ නෙවෙයි
    82ශ්‍රි හෝ 92ශ්‍රි එකක්.මතක නෑ හරියට.
    සුපිරි බාන්ඩයක්
    HONDA%20CD125K.jpg

    ah.. ada daoubalak ava ape gedaraa..... chamihage bike ekat pennuwa.. anee manda.. yasa ageeta tiyanava dan nam...
    අදත් නියමෙට තියෙනවා බන්.හිටපු ගමන් තමා ඔය රෙද්ද වෙන්නේ:baffled::baffled:
    අවුලක් හිතුනේ නැද්ද පැද්දම...:rolleyes:

    බලමු TDI මේ පැත්තෙන් යනව කිව්වනේ 29. එතකොට ආයි පෙන්නල බලමු ටෝනි අයියට.:)

    මොකෝ හිතුනේ පැද්දම...:rolleyes:
    උඹලගෙ ගෙදර ඇවිත් පෙන්නපු පලවෙනි දවස වගේම තමයි.ලෙඩේ නෑ:oo:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    හැඩල් එකේ ඇදයක්ද මන්දා.. ඒක එච්චර ලොකු ඇදයක් පෙන්න නම් නෑ :baffled:

    උදාහරණයක් ඇතුව කියනවා නම්,
    හැඩල් එක උපරිමයට හැරෙව්වාම ටැංකියේ නොවදින ගානකට ගිහින් නවතිනවා නේ බං
    ඒ ලිමිට් එක එක පැත්තක නෑ දැන් (ඇක්සිඩමෙන් ටැංකිය තැලිච්ච පැත්තේ) ඒ මොකද බං ??
    මම එකෙක් ගෙන් ඇහුවම ඌ නම් කීවා හැඩල් ලිමිට් එක කැඩිලා අැති කියලා.. :dull:
    අනේ මංදා බං, ඕක නොහදා ටැංකිය පුම්බන්නත් බෑ වගේ :dull: :rolleyes:

    ආහ් තා එකක් බයික් එකේ යද්දී හැඩල් එක ඔටෝ කැපෙන්නේ නම් නෑ :)

    bike aeke handle lock aeka depaththatama wada karanawa da kiyala balanna?? wada karanne naththan mama kiyannam mokada wela thiyenne kiyala..`
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අපේ ගෙදරත් තියෙනවා CD125 එකක්.මෙන්න මේක වගේ.සයිලන්සර් එකනම් බෙන්ලියක වගේ මේ වගේ නෙවෙයි
    82ශ්‍රි හෝ 92ශ්‍රි එකක්.මතක නෑ හරියට.
    සුපිරි බාන්ඩයක්
    HONDA%20CD125K.jpg

    අදත් නියමෙට තියෙනවා බන්.හිටපු ගමන් තමා ඔය රෙද්ද වෙන්නේ:baffled::baffled:

    උඹලගෙ ගෙදර ඇවිත් පෙන්නපු පලවෙනි දවස වගේම තමයි.ලෙඩේ නෑ:oo:

    dan kiribathgoda paththe aewenne naha nedA??welawaka awoth kiyanna mamath chuttak balala kiyannam mokada wela thiyenne kiyala therena widihata :oo:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ah kukulani kohomada ithin onna ayeth awa machine aekak gaththa :D ko mey harindu wa aehema penna naha ne..ada janthu ayya ge kade paththe giya pora bike aeka kade issara nawaththala kade wahala kohe hari gihin :P ape lokka ge purudu walata purudu wela da danne naha :lol: :lol: :lol:

    හපොයි...මුන් එක්ක හොරෙන් කොටුවක්වත් පනින්න බැරි හැටි...:lol::lol::lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rolleyes: :rolleyes: :rolleyes:
    උඹ රාහු කාලේ පන්නලා නැගපන් බයිසි කලේට :rofl:
    අනේ උගේ කාලේ බල බල හිටියොත් මේ ආත්මෙක වැඩක් කරන්න වෙන්නේ නෑ.
    යම් වැඩක් කිරීමට සුදුසුම වෙලාව සුදුසුම නැකතයි කියලා බුදු හමුදුරුවොත් කියලා තියෙනවලුනේ
    dan kiribathgoda paththe aewenne naha nedA??welawaka awoth kiyanna mamath chuttak balala kiyannam mokada wela thiyenne kiyala therena widihata :oo:
    සැහෙන්න කාලෙකින් ඔය පැත්තෙ ආවේ නැ බන්.එනවනම් කියන්නම්කෝ
    ජන්තු අයියා;16428171 said:
    හපොයි...මුන් එක්ක හොරෙන් කොටුවක්වත් පනින්න බැරි හැටි...:lol::lol::lol::lol:
    :lol::lol:
    :rofl: සිරාවට....... :P:rofl:

    බඩා මාමි ඉතින් කොහේ ගියත් මාට්ටුනේ:P
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;16428171 said:
    හපොයි...මුන් එක්ක හොරෙන් කොටුවක්වත් පනින්න බැරි හැටි...:lol::lol::lol::lol:

    mama dakka 200 aekak ..gihin patas gaala swing arm aeka baluwahama O positive :lol::lol::lol: wena kawda ithin janthu ayya misak :P
     
    Status
    Not open for further replies.