bike aeke handle lock aeka depaththatama wada karanawa da kiyala balanna?? wada karanne naththan mama kiyannam mokada wela thiyenne kiyala..`
නැත ලොක් වෙන්නේ නැතෝ.. එක පැත්තක් විතරයි.. ඔය ලිමිට් නැති පැත්ත ලොක් වෙන්නෑ බං

bike aeke handle lock aeka depaththatama wada karanawa da kiyala balanna?? wada karanne naththan mama kiyannam mokada wela thiyenne kiyala..`
නැත ලොක් වෙන්නේ නැතෝ.. 
mama dakka 200 aekak ..gihin patas gaala swing arm aeka baluwahama O positivewena kawda ithin janthu ayya misak
![]()
බඩා මාමි ඉතින් කොහේ ගියත් මාට්ටුනේ![]()

නැත ලොක් වෙන්නේ නැතෝ..
එක පැත්තක් විතරයි.. ඔය ලිමිට් නැති පැත්ත ලොක් වෙන්නෑ බං![]()
හැඩල් එකේ ඇදයක්ද මන්දා.. ඒක එච්චර ලොකු ඇදයක් පෙන්න නම් නෑ
උදාහරණයක් ඇතුව කියනවා නම්,
හැඩල් එක උපරිමයට හැරෙව්වාම ටැංකියේ නොවදින ගානකට ගිහින් නවතිනවා නේ බං
ඒ ලිමිට් එක එක පැත්තක නෑ දැන් (ඇක්සිඩමෙන් ටැංකිය තැලිච්ච පැත්තේ) ඒ මොකද බං ??
මම එකෙක් ගෙන් ඇහුවම ඌ නම් කීවා හැඩල් ලිමිට් එක කැඩිලා අැති කියලා..
අනේ මංදා බං, ඕක නොහදා ටැංකිය පුම්බන්නත් බෑ වගේ![]()
ආහ් තා එකක් බයික් එකේ යද්දී හැඩල් එක ඔටෝ කැපෙන්නේ නම් නෑ![]()


handle aeka assen balanna uda paththata kata arila wage yakada kallak penna thiyanawa da kiyala...depaththema ae kaali deka thiyanawa da balanna
මට පේන්නේ ඒ කෑල්ල සුට්ටක් ගෙවිලාද මන්දා )මෛ්


ජන්තු අයියා;16428786 said:සතා මොකාද? (බයික් එක මොකක්ද?)![]()

මෙන්න මේමයි මචං සීන් එක..![]()
දැන් උඹ කීවම තමා හැඩල් ලොක් සීන් එක හරියටම බැලුවේ..
ලොක් එකේ ගැටලුවක් නෑ බං.. (නිකන් තියෙද්දී ලොක් නොවුනට යතුර අතින් අල්ලන් බැලුවම ඒ පැත්තටත් ලොක් වෙනවාමට පේන්නේ ඒ කෑල්ල සුට්ටක් ගෙවිලාද මන්දා )මෛ්
![]()



ambanaka bonna wena prashnayak![]()
වලින්වත් හිතාගන්න බෑ මක්කද මේ ගැටලුව කියලා..
දිස්කවරියක් බං 135 උඹට මතක නැතේ මං එදා ඇස්ටිමේට් එකක් අහලා PM එකකුත් දැම්මා..
උඹ රිප්ලයිත් කරා..
කොටියම කාපිය..![]()
..මට අදුර ගන්න බැරි උනා නේ..මචන් බයික් එකේ බඩු මුට්ටු හොයා ගත්තද?ජන්තු අයියා;16428981 said:හත්වලාවේ මේ ගාලු පුරවරේ ඩිස්කවර් බුවා නෙව..මට අදුර ගන්න බැරි උනා නේ..මචන් බයික් එකේ බඩු මුට්ටු හොයා ගත්තද?
ඔව් මචං.. ඔව් මචං..
ගාල්ලෙම පොට් එකක් සෙට් උනා
මං කොල් කරා ඌ ලග හැම එකම 500යිලු.. අනේ මංදා
බලන් යන්න ඉන්නේ වෙලාවක් නෑ..
දැන් යන්න විදිහකුත් නෑ
ඡන්දෙ දාටවත් ගිහින් බලනවා..
ජන්තු අයියා;16429006 said:පුලුවන් නම් හැන්ඩ්ල් එක ගලවල බිම තියලා බලපාන මචන් ඇදයක් තියෙනවද කියලා..මගේ පරණ බයික් එකේ කිරි කොකා හැන්ඩ්ල් එකක් තියෙනවා.උබ ලග පාතක හිටිය නම් දෙන්න තිබ්බා..
ඒක කොරගන්න බැරුව තමා ඉන්නේ බං
බලමුකෝ ගලවලාම..![]()
ගලවලා බලලා කියන්නම් මචං..
හැඩල් එක ඕනෙ උනොත් කොලඹ හරි එන්ට බැරියෑ...
ජන්තු අයියා;16429037 said:වරෙන් වරෙන් මෙහෙ නම් ඕවා වල බඩු මුට්ටු තියෙනවා..හැන්ඩ්ල් එකේ ඇදයක් නම් හොදයි බං..ඊට එහා ගිය අව්ලක් නම් වසලා හමාරයි..මගේ ඩිස්කවර් එකට මම ඔරිජිනල් හැන්ඩ්ල් එක ගලවලා පල්සර් හැන්ඩ්ල් එකක් ගැහුවා ඒ දවස් වලම..පට්ට බැලන්ස් එතකොට (මට නම්). එතකොට නම් වමට දකුණට කැපුවම හෝන් ස්විච් එක ස්ටාර්ට් ස්විච් එක ටැංකියේ ගෑවී නොගෑවී තියෙන්නේ..
ඌ ලර්නස් එකක් දාන්න ගන්නවා ඇක්සිඩන්ට් බඩු අරන් ගියාම..
)ගැරේජ් එකට ගියාහම එපා වෙනෝ බංඌ ලර්නස් එකක් දාන්න ගන්නවා ඇක්සිඩන්ට් බඩු අරන් ගියාම..
![]()
දැන් නම් මගේ එකේ ස්විච් ගෑවෙන්නම තියෙනවා ඉතින් පින්තුර දැක්කා නේ![]()
![]()
මට හැඩල් එකේ කියලාත් හිතා ගන්න බෑ බං පේන්න නම් ඇඹරිච්ච ගතියක් නෑ ඒත් ඉතින් කියන්න බෑ නේ..
බලමු කෝ
හැඩල් එකේ ඇර වෙන අවුලක් වෙන්නත් බෑ බං
චැසිය ඇද වෙලත් නෑ.. පොක් දෙකත් කෙලින්.. (කෙලින් කියන්නේ ඇදයක් පෙන්නේ නෑ)
අපේ ගෙදරත් තියෙනවා CD125 එකක්.මෙන්න මේක වගේ.සයිලන්සර් එකනම් බෙන්ලියක වගේ මේ වගේ නෙවෙයි
82ශ්රි හෝ 92ශ්රි එකක්.මතක නෑ හරියට.
සුපිරි බාන්ඩයක්
![]()
අදත් නියමෙට තියෙනවා බන්.හිටපු ගමන් තමා ඔය රෙද්ද වෙන්නේ
උඹලගෙ ගෙදර ඇවිත් පෙන්නපු පලවෙනි දවස වගේම තමයි.ලෙඩේ නෑ![]()


ජන්තු අයියා;16428171 said:හපොයි...මුන් එක්ක හොරෙන් කොටුවක්වත් පනින්න බැරි හැටි...![]()
සිරාවට.......
![]()

ජන්තු අයියා;16429081 said:මගේ පල්සර් එකෙත් හැන්ඩ්ල් ඇදයක් තියෙනවා බං..එක ඇහැට හොයන්න අමාරුයි..දකුණ අව්ල්..
බලමුකෝ.. 