ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    bike aeke handle lock aeka depaththatama wada karanawa da kiyala balanna?? wada karanne naththan mama kiyannam mokada wela thiyenne kiyala..`

    :dull: නැත ලොක් වෙන්නේ නැතෝ..
    එක පැත්තක් විතරයි.. ඔය ලිමිට් නැති පැත්ත ලොක් වෙන්නෑ බං :baffled:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    mama dakka 200 aekak ..gihin patas gaala swing arm aeka baluwahama O positive :lol::lol::lol: wena kawda ithin janthu ayya misak :P

    බඩා මාමි ඉතින් කොහේ ගියත් මාට්ටුනේ:P

    මොරාල් එක කොටු පනින්නෝ පින්තුර මෙහි නෙැදැමිය යුතුය.. :baffled:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    :dull: නැත ලොක් වෙන්නේ නැතෝ..
    එක පැත්තක් විතරයි.. ඔය ලිමිට් නැති පැත්ත ලොක් වෙන්නෑ බං :baffled:

    handle aeka assen balanna uda paththata kata arila wage yakada kallak penna thiyanawa da kiyala...depaththema ae kaali deka thiyanawa da balanna
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හැඩල් එකේ ඇදයක්ද මන්දා.. ඒක එච්චර ලොකු ඇදයක් පෙන්න නම් නෑ :baffled:

    උදාහරණයක් ඇතුව කියනවා නම්,
    හැඩල් එක උපරිමයට හැරෙව්වාම ටැංකියේ නොවදින ගානකට ගිහින් නවතිනවා නේ බං
    ඒ ලිමිට් එක එක පැත්තක නෑ දැන් (ඇක්සිඩමෙන් ටැංකිය තැලිච්ච පැත්තේ) ඒ මොකද බං ??
    මම එකෙක් ගෙන් ඇහුවම ඌ නම් කීවා හැඩල් ලිමිට් එක කැඩිලා අැති කියලා.. :dull:
    අනේ මංදා බං, ඕක නොහදා ටැංකිය පුම්බන්නත් බෑ වගේ :dull: :rolleyes:

    ආහ් තා එකක් බයික් එකේ යද්දී හැඩල් එක ඔටෝ කැපෙන්නේ නම් නෑ :)

    සතා මොකාද? (බයික් එක මොකක්ද?):dull::lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    handle aeka assen balanna uda paththata kata arila wage yakada kallak penna thiyanawa da kiyala...depaththema ae kaali deka thiyanawa da balanna

    මෙන්න මේමයි මචං සීන් එක.. :baffled:
    දැන් උඹ කීවම තමා හැඩල් ලොක් සීන් එක හරියටම බැලුවේ..
    ලොක් එකේ ගැටලුවක් නෑ බං.. (නිකන් තියෙද්දී ලොක් නොවුනට යතුර අතින් අල්ලන් බැලුවම ඒ පැත්තටත් ලොක් වෙනවා :rolleyes: මට පේන්නේ ඒ කෑල්ල සුට්ටක් ගෙවිලාද මන්දා )මෛ්

    මේ තියෙන්නේ අවුල් විදිහට..

    10153980_415235661954497_822491110_n.jpg

    මේ අනිත් පැත්ත

    1070109_415235705287826_1068537434_n.jpg

    මේ හරියට තියෙන පැත්තේ ලිමිට් කරලා තිනෙ ගැජට් එක :baffled:

    10001489_415235615287835_1884705010_n.jpg

    අනිත් පැත්තෙන් මේකේ වදින ගාන්ට හැඩල් එක කරකවන්න බෑ..
    ඔය පලවෙනි පින්තුරෙ වගේ ගිහින් ටැංකියේ වදිනවා.. :baffled:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;16428786 said:
    සතා මොකාද? (බයික් එක මොකක්ද?):dull::lol:

    දිස්කවරියක් බං 135 උඹට මතක නැතේ මං එදා ඇස්ටිමේට් එකක් අහලා PM එකකුත් දැම්මා..
    උඹ රිප්ලයිත් කරා..
    කොටියම කාපිය.. :baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    මෙන්න මේමයි මචං සීන් එක.. :baffled:
    දැන් උඹ කීවම තමා හැඩල් ලොක් සීන් එක හරියටම බැලුවේ..
    ලොක් එකේ ගැටලුවක් නෑ බං.. (නිකන් තියෙද්දී ලොක් නොවුනට යතුර අතින් අල්ලන් බැලුවම ඒ පැත්තටත් ලොක් වෙනවා :rolleyes: මට පේන්නේ ඒ කෑල්ල සුට්ටක් ගෙවිලාද මන්දා )මෛ්
    :baffled:

    ambanaka bonna wena prashnayak :dull::dull::dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ambanaka bonna wena prashnayak :dull::dull::dull:

    ඒක තමා බං.. මටත් දන්න කොමන් සෙක්ස් :baffled: වලින්වත් හිතාගන්න බෑ මක්කද මේ ගැටලුව කියලා..

    උඹ කීව වගේ හැඩල් එකේ බැලන්ස් නැති කමකුත් පේන්නෙ නෑ බං..
    මොකක්ද මන්දා.. මට කොයිල් වගේ.. :dull:
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දිස්කවරියක් බං 135 උඹට මතක නැතේ මං එදා ඇස්ටිමේට් එකක් අහලා PM එකකුත් දැම්මා..
    උඹ රිප්ලයිත් කරා..
    කොටියම කාපිය.. :baffled:

    හත්වලාවේ මේ ගාලු පුරවරේ ඩිස්කවර් බුවා නෙව:shocked:..මට අදුර ගන්න බැරි උනා නේ..මචන් බයික් එකේ බඩු මුට්ටු හොයා ගත්තද?
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;16428981 said:
    හත්වලාවේ මේ ගාලු පුරවරේ ඩිස්කවර් බුවා නෙව:shocked:..මට අදුර ගන්න බැරි උනා නේ..මචන් බයික් එකේ බඩු මුට්ටු හොයා ගත්තද?

    :) ඔව් මචං..
    ගාල්ලෙම පොට් එකක් සෙට් උනා

    මං කොල් කරා ඌ ලග හැම එකම 500යිලු.. අනේ මංදා

    බලන් යන්න ඉන්නේ වෙලාවක් නෑ..
    දැන් යන්න විදිහකුත් නෑ
    ඡන්දෙ දාටවත් ගිහින් බලනවා..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :) ඔව් මචං..
    ගාල්ලෙම පොට් එකක් සෙට් උනා

    මං කොල් කරා ඌ ලග හැම එකම 500යිලු.. අනේ මංදා

    බලන් යන්න ඉන්නේ වෙලාවක් නෑ..
    දැන් යන්න විදිහකුත් නෑ
    ඡන්දෙ දාටවත් ගිහින් බලනවා..

    පුලුවන් නම් හැන්ඩ්ල් එක ගලවල බිම තියලා බලපාන මචන් ඇදයක් තියෙනවද කියලා..මගේ පරණ බයික් එකේ කිරි කොකා හැන්ඩ්ල් එකක් තියෙනවා.උබ ලග පාතක හිටිය නම් දෙන්න තිබ්බා..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;16429006 said:
    පුලුවන් නම් හැන්ඩ්ල් එක ගලවල බිම තියලා බලපාන මචන් ඇදයක් තියෙනවද කියලා..මගේ පරණ බයික් එකේ කිරි කොකා හැන්ඩ්ල් එකක් තියෙනවා.උබ ලග පාතක හිටිය නම් දෙන්න තිබ්බා..

    ඒක කොරගන්න බැරුව තමා ඉන්නේ බං
    බලමුකෝ ගලවලාම.. :dull:
    ගලවලා බලලා කියන්නම් මචං..
    හැඩල් එක ඕනෙ උනොත් කොලඹ හරි එන්ට බැරියෑ...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඒක කොරගන්න බැරුව තමා ඉන්නේ බං
    බලමුකෝ ගලවලාම.. :dull:
    ගලවලා බලලා කියන්නම් මචං..
    හැඩල් එක ඕනෙ උනොත් කොලඹ හරි එන්ට බැරියෑ...

    වරෙන් වරෙන් මෙහෙ නම් ඕවා වල බඩු මුට්ටු තියෙනවා..හැන්ඩ්ල් එකේ ඇදයක් නම් හොදයි බං..ඊට එහා ගිය අව්ලක් නම් වසලා හමාරයි..මගේ ඩිස්කවර් එකට මම ඔරිජිනල් හැන්ඩ්ල් එක ගලවලා පල්සර් හැන්ඩ්ල් එකක් ගැහුවා ඒ දවස් වලම..පට්ට බැලන්ස් එතකොට (මට නම්). එතකොට නම් වමට දකුණට කැපුවම හෝන් ස්විච් එක ස්ටාර්ට් ස්විච් එක ටැංකියේ ගෑවී නොගෑවී තියෙන්නේ..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;16429037 said:

    ගැරේජ් එකට ගියාහම එපා වෙනෝ බං :dull: ඌ ලර්නස් එකක් දාන්න ගන්නවා ඇක්සිඩන්ට් බඩු අරන් ගියාම.. :(

    දැන් නම් මගේ එකේ ස්විච් ගෑවෙන්නම තියෙනවා ඉතින් පින්තුර දැක්කා නේ :rolleyes: :dull:

    මට හැඩල් එකේ කියලාත් හිතා ගන්න බෑ බං පේන්න නම් ඇඹරිච්ච ගතියක් නෑ ඒත් ඉතින් කියන්න බෑ නේ..
    බලමු කෝ
    හැඩල් එකේ ඇර වෙන අවුලක් වෙන්නත් බෑ බං
    චැසිය ඇද වෙලත් නෑ.. පොක් දෙකත් කෙලින්.. (කෙලින් කියන්නේ ඇදයක් පෙන්නේ නෑ :P )
     
    මගේ පල්සර් එකෙත් හැන්ඩ්ල් ඇදයක් තියෙනවා බං..එක ඇහැට හොයන්න අමාරුයි..දකුණ අව්ල්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ ගෙදරත් තියෙනවා CD125 එකක්.මෙන්න මේක වගේ.සයිලන්සර් එකනම් බෙන්ලියක වගේ මේ වගේ නෙවෙයි
    82ශ්‍රි හෝ 92ශ්‍රි එකක්.මතක නෑ හරියට.
    සුපිරි බාන්ඩයක්
    HONDA%20CD125K.jpg

    අදත් නියමෙට තියෙනවා බන්.හිටපු ගමන් තමා ඔය රෙද්ද වෙන්නේ:baffled::baffled:

    උඹලගෙ ගෙදර ඇවිත් පෙන්නපු පලවෙනි දවස වගේම තමයි.ලෙඩේ නෑ:oo:

    මෙහෙන් යනකොට වරෝ...:rolleyes:

    දෙකෙන් එකක් ඉවරයක් කරමූ...:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16428171 said:
    හපොයි...මුන් එක්ක හොරෙන් කොටුවක්වත් පනින්න බැරි හැටි...:lol::lol::lol::lol:

    :rofl: සිරාවට....... :P:rofl:

    බඩා අදත් කෝහේ හරි රිංගලා මං බලාගෙන ගියා...:angry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;16429081 said:
    මගේ පල්සර් එකෙත් හැන්ඩ්ල් ඇදයක් තියෙනවා බං..එක ඇහැට හොයන්න අමාරුයි..දකුණ අව්ල්..

    :baffled: බලමුකෝ..
    ගලවන්න ටූල් එකක් ඇප්ලයි කරා..
    ඒක ලැබුනම.. :(
     
    Status
    Not open for further replies.