EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොත්තුව නිසා ඊට වැඩි දේවලුත් ....................

    අද දිනට අප විවාහ ප්‍රාප්ත වී වසර 9කි............:):):):P:baffled::rofl:
    අහන්නත් සතුටුයි, චිරාත් කාලයක් සතුටින් ඉන්න ලැබෙන්න කියල සුබපතනවා.....:):)
    සැමරුමක් නැද්ද....:rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සියලුම එම් සි සාමාජිකයන් වෙතයි , හුදු රසාස්වාදයට පිණිස පමණක් මා කල
    විහිලු දිරවීමට අපහසු හෙයින් මින් ඉදිරියට මා විහිලු කිරීමෙන් ඉවත් වෙමි,,,,
    ඒ සියල්ල කලේ , ඔහුන්ව මානසිකව හෝ වෙනයම් ආකාරයකින් දශමයකින් හෝ වැට්ටීමට නොව
    පාළුව කාන්සිය නැති කරලීම උදෙසාම ඌ බවට මම තොපට පවසමි
    මා සුදු චරිතයක් නොවන අතර , මාගෙන් මුරුංගා ත්තේ තැබීම හෝ ආවඩ්ම ක් කවදාවත් සිදුවන්නේ නොමැති බවත් , ඉජ්ජාභාන්ඝත්වයට පත් වී සිටීම මා ප්‍රකාශ කිරීමටද කැමැත්තෙමි .
    ඒ වගේම බොක්කේ එකක් තියාගේම , තවෙකක් මුනිජ්චාවටද මම නොපසවමි.

    මොන විහිලුව කලත් හැබෑ කතාවේදී මම කාටවත් විහිළුද නොකලෙමි

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හාපෝ මේකෙත් වලි දාගන්න එපා අප්පා..:shocked::(

    කුප්ප කතාවක් කියාගෙන ආතල් එකේ ඉන්නකෝ...:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සියලුම එම් සි සාමාජිකයන් වෙතයි , හුදු රසාස්වාදයට පිණිස පමණක් මා කල
    විහිලු දිරවීමට අපහසු හෙයින් මින් ඉදිරියට මා විහිලු කිරීමෙන් ඉවත් වෙමි,,,,
    ඒ සියල්ල කලේ , ඔහුන්ව මානසිකව හෝ වෙනයම් ආකාරයකින් දශමයකින් හෝ වැට්ටීමට නොව
    පාළුව කාන්සිය නැති කරලීම උදෙසාම ඌ බවට මම තොපට පවසමි
    මා සුදු චරිතයක් නොවන අතර , මාගෙන් මුරුංගා ත්තේ තැබීම හෝ ආවඩ්ම ක් කවදාවත් සිදුවන්නේ නොමැති බවත් , ඉජ්ජාභාන්ඝත්වයට පත් වී සිටීම මා ප්‍රකාශ කිරීමටද කැමැත්තෙමි .
    ඒ වගේම බොක්කේ එකක් තියාගේම , තවෙකක් මුනිජ්චාවටද මම නොපසවමි.

    මොන විහිලුව කලත් හැබෑ කතාවේදී මම කාටවත් විහිළුද නොකලෙමි

    මොකෝ බන්, මෙතන මොකුත් වුනේ නැහැනේ.....
    යුරා විහිලු දන්නව බන්.... :)