aluthen 5 denek rep dunna nam ooka nathi wela yanawa...Oya hotta matath oya vade karala ban. Mama dan nikamatavath e page ekata yanne na........
![]()

ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ......![]()
wikiya ekka mala panala inne 
ඉන්නවා.....Lontha kimbulath penna na![]()

කොත්තුව නිසා ඊට වැඩි දේවලුත් ....................කොත්තු තිබුනට තොත්තු නෑනේ.......![]()






අහන්නත් සතුටුයි, චිරාත් කාලයක් සතුටින් ඉන්න ලැබෙන්න කියල සුබපතනවා.....කොත්තුව නිසා ඊට වැඩි දේවලුත් ....................
අද දිනට අප විවාහ ප්රාප්ත වී වසර 9කි............![]()



අහන්නත් සතුටුයි, චිරාත් කාලයක් සතුටින් ඉන්න ලැබෙන්න කියල සුබපතනවා.....
සැමරුමක් නැද්ද....![]()





මොකෝ බන්, මෙතන මොකුත් වුනේ නැහැනේ.....සියලුම එම් සි සාමාජිකයන් වෙතයි , හුදු රසාස්වාදයට පිණිස පමණක් මා කල
විහිලු දිරවීමට අපහසු හෙයින් මින් ඉදිරියට මා විහිලු කිරීමෙන් ඉවත් වෙමි,,,,
ඒ සියල්ල කලේ , ඔහුන්ව මානසිකව හෝ වෙනයම් ආකාරයකින් දශමයකින් හෝ වැට්ටීමට නොව
පාළුව කාන්සිය නැති කරලීම උදෙසාම ඌ බවට මම තොපට පවසමි
මා සුදු චරිතයක් නොවන අතර , මාගෙන් මුරුංගා ත්තේ තැබීම හෝ ආවඩ්ම ක් කවදාවත් සිදුවන්නේ නොමැති බවත් , ඉජ්ජාභාන්ඝත්වයට පත් වී සිටීම මා ප්රකාශ කිරීමටද කැමැත්තෙමි .
ඒ වගේම බොක්කේ එකක් තියාගේම , තවෙකක් මුනිජ්චාවටද මම නොපසවමි.
මොන විහිලුව කලත් හැබෑ කතාවේදී මම කාටවත් විහිළුද නොකලෙමි

හාපෝ මේකෙත් වලි දාගන්න එපා අප්පා..
කුප්ප කතාවක් කියාගෙන ආතල් එකේ ඉන්නකෝ...![]()


