Customs ekin ahu uba help me :(

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,682
    2,491
    113
    Bevery Hills-90210
    අපේ අය්යා කෙනෙක් කොරියාවේ ඉදලා galaxy s3 phone එකක් එවලා බඩු පෙට්ටියක් ඇතුලට දාලා. මිනිහා ඒක දාලා තියෙන්නේ තවත් යාළුවෙකුගේ පාර්සලයකට බිස්කට් පෙට්ටියක් ඇතුලේ. ඉදින් දැන් customs එකට එක මාට්ටු වෙලාලු. මට ඒක ගන්න කීයක් විතර ගෙවන්න වෙයිද?.. :(:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අපේ අය්යා කෙනෙක් කොරියාවේ ඉදලා galaxy s3 phone එකක් එවලා බඩු පෙට්ටියක් ඇතුලට දාලා. මිනිහා ඒක දාලා තියෙන්නේ තවත් යාළුවෙකුගේ පාර්සලයකට බිස්කට් පෙට්ටියක් ඇතුලේ. ඉදින් දැන් customs එකට එක මාට්ටු වෙලාලු. මට ඒක ගන්න කීයක් විතර ගෙවන්න වෙයිද?.. :(:(

    3 years in jail
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,256
    40,961
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අපේ අය්යා කෙනෙක් කොරියාවේ ඉදලා galaxy s3 phone එකක් එවලා බඩු පෙට්ටියක් ඇතුලට දාලා. මිනිහා ඒක දාලා තියෙන්නේ තවත් යාළුවෙකුගේ පාර්සලයකට බිස්කට් පෙට්ටියක් ඇතුලේ. ඉදින් දැන් customs එකට එක මාට්ටු වෙලාලු. මට ඒක ගන්න කීයක් විතර ගෙවන්න වෙයිද?.. :(:(
    edda ponnayo- welikada gihin puka deepan awurudu 5k witara :P
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Trscl permit ganna ona, import licence ganna ona (rs2000 wage) and finally tax (probably 7-9%) of local market price,
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඒක කේස් එකක් වෙන්නෙ නෑ බන්. පොඩි ගානක් ගෙවලා ගන්න වෙයි. පුලුවන්නම් කස්ටම් එකේ පොරක්ව ෆුල් ශේප් එකෙ අලලගන්න බලන්න. එහෙම උනොත් නිකන්ම බඩු එලියට ගන්න පුලුවන්. උන් දන්නවා මේ විදියට ගේන්නේ බිස්නස් එකට නෙවෙයි කියලා. ෆුල් බටර් එක ගාලා ගන්න ට්‍රැයි එකක් දීපන්. කොහොම හරි තුන් හාරදාහක් ගෙවන්න වෙයි එකෙක් අල්ල ගත්තෙ නැත්නම්.