ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    බඩා අදත් කෝහේ හරි රිංගලා මං බලාගෙන ගියා...:angry:

    :frown: කොහේ යන්නද...... මම අද දවසම ඔය ලග පාතම තමා කැරකුනේ..... දැන් ටිකකට කලින් ආවේ, රැක්ස් ටිකක් සෙට් කරලා..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: කොහේ යන්නද...... මම අද දවසම ඔය ලග පාතම තමා කැරකුනේ..... දැන් ටිකකට කලින් ආවේ, රැක්ස් ටිකක් සෙට් කරලා..... :D

    මං ආව ඔලුව දාල යන්න. මොකෙක්වත් හිටියෙ නෑ.:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    විහිලු දන්නේ නැති ගන් කබරයෙක් හොයනවා , හොයලා දීපල්ලකෝ

    හයියෝ වලිදාගන්න එපෝ...:no:

    ඔය ඉන්නේ ඇවිත් වමාරං කනවා දැන්... :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මම අද යුරාජ් මාමිට කොල් කරා.. :baffled:
    මූගේ පැණි වොයිස් එක අම්මප... :angry:
    aththa aththa kathawa math cl kara eheamam thama:frown::frown::frown::frown:
    ඇයි බන් අර "හි හී ගාලා" දාන හිනාව :P
    :baffled: ඕකා පාර්ට් ටයිම් කොලු සීන්ද මන්දා බං :baffled:
    හරිදුවත් ඌ පස්සෙමයි ..
    :lol: :rolleyes: මට ඕකුන් දෙන්නම සැකයි.. :rolleyes: :lol:

    ඇත්ත කතාව
    උරාජ් මාමි ස්ලිට් එක ඉස්සරහටම ෂොප් එක අරන් ගියෙත් ඒ නිසාමද දන්නේ නෑ :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි බන් අර "හි හී ගාලා" දාන හිනාව :P

    ඇත්ත කතාව
    උරාජ් මාමි ස්ලිට් එක ඉස්සරහටම ෂොප් එක අරන් ගියෙත් ඒ නිසාමද දන්නේ නෑ :baffled:

    කුපාඩි ඩබල වරෙන්කෝ...:growl:
    අපේ පැත්තේ පස් පාගපල්ලකෝ....:frown:

    TKIJltJ.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    :baffled: ඕකා පාර්ට් ටයිම් කොලු සීන්ද මන්දා බං :baffled:
    හරිදුවත් ඌ පස්සෙමයි ..
    :lol: :rolleyes: මට ඕකුන් දෙන්නම සැකයි.. :rolleyes: :lol:

    :frown: තෝ අහුවෙයන් අසමජ්ජාතියා....... :angry:

    JmaT9RU.jpg
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :frown: ඩයලොග් නම්බරේට ගනිය මීට පස්සේ....... :growl:

    :frown:

    ඉතින් අපි ඒක දන්නවයි ?? :baffled:
    ඔය උඹේ බුකියේ පොපයිල් එකේ ලොකු අකුරෙන් දාලා තීන එකට ගත්තේ :baffled: :baffled:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඇයි බන් අර "හි හී ගාලා" දාන හිනාව :P

    ඇත්ත කතාව
    උරාජ් මාමි ස්ලිට් එක ඉස්සරහටම ෂොප් එක අරන් ගියෙත් ඒ නිසාමද දන්නේ නෑ :baffled:

    ඒක තමා මචං සැකය... :oo: :baffled:
    හරිදුවත් ඒක අස්සෙමයි නේ.. :oo: මුන් යුරා නැන්දිට කොලේ වහලා :baffled: :baffled: :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    මං ආව ඔලුව දාල යන්න. මොකෙක්වත් හිටියෙ නෑ.:growl:

    :oo: දවසම එතන හිටියේ නෑ බොල..... ටෙලිකොම් එකට ගියා.... ටයර් කඩේට ගියා.... කස්ටමර් විසිට් ගියා..... & බ්ලා බ්ලා...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: දවසම එතන හිටියේ නෑ බොල..... ටෙලිකොම් එකට ගියා.... ටයර් කඩේට ගියා.... කස්ටමර් විසිට් ගියා..... & බ්ලා බ්ලා...... :P

    :rolleyes::baffled::no::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මට කියනවා හරිය :lol:

    මං හොඳවයින් කුප්ප කතාවක් කියල තියනවා ඊට කලින්...:P

    කොස්සෙන් ගහල පන්නන වැඩේ සෙට් කරනවා...:angry:
    වරකෝ...:frown:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මං හොඳවයින් කුප්ප කතාවක් කියල තියනවා ඊට කලින්...:P

    කොස්සෙන් ගහල පන්නන වැඩේ සෙට් කරනවා...:angry:
    වරකෝ...:frown:

    අපි උඹට කොසු පාර ලබා දෙන්නම්.. :baffled:
     
    Status
    Not open for further replies.