සමනලයො ගැන ටිකක් බලමුද...

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    B

    U

    M

    P

    my-butterfly-picture.png
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    math issara samanallu haduwa ban
    habai awema kaha pata sudu pata ewun ban

    උඹ ඇහැල ගස්,ඇත්තොර වගේ ගස් වල ඉන්න දැලඹුවොද හැදුවෙ එකෙන් හැදෙනවා ග්‍රාස්යෙලොව්ස්ලා කිය්ල සමනල්ලු ජතියක්..උන් නම් කහ පාටයි
    Common-Grass-Yellow01.jpg

    මේ වගේ එවුන්ද?
    පොඩ්ඩක් මුන් ගැන ඉගෙන ගෙන බලපන්මචන් මාර ඉන්ට්‍රස්ට් පොඩිසිඣ්ඣො මරන් ගස්,සප්සද වැල් එහෙම මම දැක්කම් මම හොයන්නේ ඒකෙ දැලඹුවො...ඔය දෙකේදි මට තාම දැලඹුවො හම්බුනෙ නෑ....
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    දැන් නම් ඉස්සර තරම් සමනල්ලු මම දකින්නෙ නෑ. :(

    සිරාවට මචන් ඉස්සර අපි පොඩි කාලේ සමනල්ලු කාලෙකට එක පැත්තකට ලක්ෂ ගණන් පියබලා යනවා අපේ ඇගේත් හැපිහැපි. අපේ අම්මලා කියන්නේ ඔය සිරි පාදේ(Samanala Kanda) යනවා කියලා . දැන් එහෙම යන්නේ නැ බන් :(:(:(:(
     
    Nov 18, 2013
    88
    5
    0
    සිරාවට මචන් ඉස්සර අපි පොඩි කාලේ සමනල්ලු කාලෙකට එක පැත්තකට ලක්ෂ ගණන් පියබලා යනවා අපේ ඇගේත් හැපිහැපි. අපේ අම්මලා කියන්නේ ඔය සිරි පාදේ(Samanala Kanda) යනවා කියලා . දැන් එහෙම යන්නේ නැ බන් :(:(:(:(
    :shocked: ලක්ෂ ගණන් ? oyage gewal koheda ?
    mamanam wadima unoth 4-5 k eka thena innawa dekala athi. age happenna tharamata samanallunam dakala na
    :)
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    :shocked: ලක්ෂ ගණන් ? oyage gewal koheda ?
    mamanam wadima unoth 4-5 k eka thena innawa dekala athi. age happenna tharamata samanallunam dakala na
    :)

    මම බදුල්ලේ . ඔව් ලක්ෂ ගණන් . මට මතකය් අපි සෙල්ලම් කරපු පිට්ටනිය හරහට යනවා . ඔක්කොම එකම විදිහේ සුදු හරි කහ හරි පොඩි සමනල්ලු
     
    Nov 18, 2013
    88
    5
    0
    මම බදුල්ලේ . ඔව් ලක්ෂ ගණන් . මට මතකය් අපි සෙල්ලම් කරපු පිට්ටනිය හරහට යනවා . ඔක්කොම එකම විදිහේ සුදු හරි කහ හරි පොඩි සමනල්ලු
    :)
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සිරාවට මචන්ලා ඔය සිරීපාදේ යන සීන් එක මෙහෙමයි වෙන්නේ...සමනලයන්ගේ සමහරුන්ගෙ පුරුද්දක් තියෙනවා අවුරුද්දේ එක කාලෙකට සන්චරණය වෙනවා (migration)ලන්කාවෙත් ඇල්බට්‍රොස් සහ එමිග්‍රන්ට්ස් කියන සමනල වර්ග ව්ශේෂයෙන්ම මේ සන්චරන රටාව පෙන්නනවා..
    මේ ඉන්නේ අපේ සිරීපාදෙ යන කට්ටිය
    29cbjesbutterflies__279030g.jpg

    උන් ඔක්කොම සිරීපාදේ යන්නෙ නැතුව් ඇති නමුත් මේ රන්චු පිටින් එකම දිසාවකට යෑම මිනිස්සු හැදින්වුවා සමනල කන්ද වදින්න යනවා කියලා.. මෙහෙම සන්චරණය වෙන සමනලුන් ලක්ශගනන් දැකගන්න පුලුවන් මම දන්න විදිහට මෙක්සිකොව පැත්තෙ මොනාච් කියන සමනල්ලු කොටො ප්‍රකොටි ගනන් රන්චු එනවා...

    මේ මොනෑච් සමනල්ලු
    මෙක්සිකොවෙ සහ ඇමරිකාවෙ

    monarchs-sky-370_11892_1.jpg

    Butterfly-clusters.jpg
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම බදුල්ලේ . ඔව් ලක්ෂ ගණන් . මට මතකය් අපි සෙල්ලම් කරපු පිට්ටනිය හරහට යනවා . ඔක්කොම එකම විදිහේ සුදු හරි කහ හරි පොඩි සමනල්ලු
    :yes:
     
    • Like
    Reactions: bandara77