math issara samanallu haduwa ban
habai awema kaha pata sudu pata ewun ban
දැන් නම් ඉස්සර තරම් සමනල්ලු මම දකින්නෙ නෑ.![]()

සිරාවට මචන් ඉස්සර අපි පොඩි කාලේ සමනල්ලු කාලෙකට එක පැත්තකට ලක්ෂ ගණන් පියබලා යනවා අපේ ඇගේත් හැපිහැපි. අපේ අම්මලා කියන්නේ ඔය සිරි පාදේ(Samanala Kanda) යනවා කියලා . දැන් එහෙම යන්නේ නැ බන්![]()
ලක්ෂ ගණන් ? oyage gewal koheda ? 
ලක්ෂ ගණන් ? oyage gewal koheda ?
mamanam wadima unoth 4-5 k eka thena innawa dekala athi. age happenna tharamata samanallunam dakala na![]()
මම බදුල්ලේ . ඔව් ලක්ෂ ගණන් . මට මතකය් අපි සෙල්ලම් කරපු පිට්ටනිය හරහට යනවා . ඔක්කොම එකම විදිහේ සුදු හරි කහ හරි පොඩි සමනල්ලු

මම බදුල්ලේ . ඔව් ලක්ෂ ගණන් . මට මතකය් අපි සෙල්ලම් කරපු පිට්ටනිය හරහට යනවා . ඔක්කොම එකම විදිහේ සුදු හරි කහ හරි පොඩි සමනල්ලු