Religion Vs Science

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,175
    486
    83
    EaRtH
    ත්‍රෙඩ් ඒක දාපු කෙනාට කියන්න තියෙන්නෙ විදුරු ගෙයක්ම නොවුනට වීදුරුත් අඩු වැඩි වශයෙන් තියන ගෙදරක ඉඳන් ගල් ගහන්න එපා කියලයි.

    ඔයා පිළිගන්න නිවන කියන දේ අර උඩින්ම තියන ෆ්ලෝ චාර්ට් එකට දාල බලන්නකෝ.:)

    mama issara niwana, punuruppattiya piligatta,
    e piligatte "marunata passe api yanne koheda? " kiyala loke hama minihama ahana prashneta uttarayak tiyennama oneyi kiyala hithunu nisa,
    and mama podi kale idan haduna waduna parisarayat ekka eka hithen ayin karanna mata chakithayak apu nisa.

    but dan mama ewa piligannewat / pili nogannewath naha. (agnostic)
    mokada mata e prashne wadagath naha,
    marunata passe wena de hitana ekata wada, jiwat wela inna kale gana hitana eka terumak tiyanawa kiyala hitenawa.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    1939441_494639927324614_689474834_n.jpg

    1482746_493448780777062_1921095284_n.png

    10151994_493312264124047_2080578756_n.png

    69570_493283177460289_1608119792_n.jpg
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,175
    486
    83
    EaRtH
    I 100% agree. Those theorems you described applied in many areas VERY successfully. Not only that even you can apply Quantum physics to predict many things attributed to atoms VERY VERY successfully. No question about that.

    The difference I discuss is that those theories (except Quantum physics) can be understood to human beings.

    not to every tom, dick and harry ,
    but to the scientists who work hard to evolve those theories to the benefit of all human beings.
    After an application of a certain theory , all of us can atleast believe that

    " I do not understand that theory, But it must be true coz I can see how it works"
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    I 100% agree. Those theorems you described applied in many areas VERY successfully. Not only that even you can apply Quantum physics to predict many things attributed to atoms VERY VERY successfully. No question about that.

    The difference I discuss is that those theories (except Quantum physics) can be understood to human beings.

    At the moment Quantum physics is a big thing but i think in few centuries people will realize it with the help of science

    2 centuries ago we did not have internet mobile phones computers space crafts or airplanes. those days if we talk about those it will be a great deal :)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,732
    113
    canada
    not to every tom, dick and harry ,
    but to the scientists who work hard to evolve those theories to the benefit of all human beings.
    After an application of a certain theory , all of us can atleast believe that

    " I do not understand that theory, But it must be true coz I can see how it works"

    not to every tom, dick and harry ,
    Can you name anyone in the whole world, who understand Quantum Physics?

    Quantum Physics is so wired, that it is more like fairy tale, rather than science. The theory is just to explain observations.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,732
    113
    canada
    At the moment Quantum physics is a big thing but i think in few centuries people will realize it with the help of science

    may be or may not be. The theory can be more complicated and doesn't make any sense. After some limit, science may not be proved further. it simply becomes philosophy (which can not be proved).

    http://rationalwiki.org/wiki/String_theory

    http://homepage.univie.ac.at/richard.dawid/Inhalt2.htm

    http://whystringtheory.com/prospects/philosophy/
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,732
    113
    canada
    I have seen many documentaries in paranormal investigations Canada. In western world, people talk their experience about their past relatives, rebirth etc. Some of them may be not correct. But some are convincing. Unfortunately, it is very hard to prove using scientific method. The scientific methods simply doesn't apply to such studies. Science doesn't have any idea about life after death. It simply refuse.

    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    mama issara niwana, punuruppattiya piligatta,
    e piligatte "marunata passe api yanne koheda? " kiyala loke hama minihama ahana prashneta uttarayak tiyennama oneyi kiyala hithunu nisa,
    and mama podi kale idan haduna waduna parisarayat ekka eka hithen ayin karanna mata chakithayak apu nisa.

    but dan mama ewa piligannewat / pili nogannewath naha. (agnostic)
    mokada mata e prashne wadagath naha,
    marunata passe wena de hitana ekata wada, jiwat wela inna kale gana hitana eka terumak tiyanawa kiyala hitenawa.
    උඹ නිවන පිලිගන්නවාද කියන ප්‍රශ්නයට ඔව් කියපු දවසෙත් agnostic කියල තමයි බං කිව්වේ..:lol::lol:. අවුලක්නෑ බං උඹ ලෝකෙ රැවට්ටුවට උඹට උඹේ හිත රවට්ටන්න බෑ:).
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔයාගේ කටේ මසුරන් දන්නා වටිනවා. පට්ට කතාව.

    දැන් එලකිරියෙ ඉන්න බෝම ශ්‍රද්ධාවන්ත ආගමිකයො ටික ආගමානුකූලව මේක පෝස්ට් කල උඹේ මෑණියන් මතක් කරාවි.. :P
    ඒකෙන් ගැලවෙන්නනම් පුතෝ සයන්ස් වලිං බෑ...
    යාඤා කරපං අනේ ආගමික ශ්‍රද්ධාවන්තයො මගේ මෑණියන් මතක් කරන්න එපා එපා එපා කියල.. ලෝල්..

    සුපිරි පෝස්ට් එක.. :D

    ඒත් දුප්පත් කමයි නූගත් කමයි තුරං කරපු සංවර්ධිත රටවලත් ගල් යුගේ ආගම් අදහන මෝඩයො ඉන්න එකේ, මේ තුන්වෙනි ලෝකෙන් ඕව කියල මිනිස්සුන්ට ඇත්ත තේරුම් කල්ල දෙන්න පුළුවන්නම් අනුරාධපුරෙත් ඇපල් වගා කල හැක.. :v

    ෆ්ලෝ චාට් එක නං වැරදියි ඈ.. ස්ටාට් එකයි එන්ඩ් එකයි රවුම් දාර දෙකක් එන්න ඕනෙ.. මූ ඔක්කොටම සෘජුකෝනාස්‍ර දාල.. එහෙම දාපු එක හෙළා දකිනව.. ඔව්..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,732
    113
    canada
    අපි ආගමුයි, බවුතික විද්‍යාව පටලවගන්න හොද නැහැ. ඔය දෙක පිළිගන්න නොගන්න එක, එක එක අයගේ විස්වාස. සමහරු විස්වාස කරනවා, බවුතික විද්‍යාව තුලින් මුළු ලෝකෙම විස්තර කරන්න පුළුවන් කියල. එක ඒ අයගේ විස්වාසය.

    බවුතික විද්‍යාව තුලින්, බවුතික විද්‍යාවේම නිර්මාණයක් වන Q.P. අවබෝද කරගන්න බැහැ. ඉදිරියේදී අවබෝද කරගන්න පුළුවන් කියල විස්වාසයක් තියෙනවා. සමහරවිට බවුතික විද්‍යාව philosophy වලින් නතර වෙන්න ඉඩ තියෙනවා. දැනටමත් ඒ ගැන ඉගි තියෙනවා (බලන්න proof of string theory). අපිට ප්‍රත්‍යක්ෂ වනකම් සියල්ල විස්වාස තමයි.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,175
    486
    83
    EaRtH
    උඹ නිවන පිලිගන්නවාද කියන ප්‍රශ්නයට ඔව් කියපු දවසෙත් agnostic කියල තමයි බං කිව්වේ..:lol::lol:. අවුලක්නෑ බං උඹ ලෝකෙ රැවට්ටුවට උඹට උඹේ හිත රවට්ටන්න බෑ:).

    e dawas wala ehemai, dan mehemai, ayi awulda?

    tamange mathaya wenas karana eka hitha rawatta ganimak wenne kohomada? :oo::oo:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අපි ආගමුයි, බවුතික විද්‍යාව පටලවගන්න හොද නැහැ. ඔය දෙක පිළිගන්න නොගන්න එක, එක එක අයගේ විස්වාස. සමහරු විස්වාස කරනවා, බවුතික විද්‍යාව තුලින් මුළු ලෝකෙම විස්තර කරන්න පුළුවන් කියල. එක ඒ අයගේ විස්වාසය.

    බවුතික විද්‍යාව තුලින්, බවුතික විද්‍යාවේම නිර්මාණයක් වන Q.P. අවබෝද කරගන්න බැහැ. ඉදිරියේදී අවබෝද කරගන්න පුළුවන් කියල විස්වාසයක් තියෙනවා. සමහරවිට බවුතික විද්‍යාව philosophy වලින් නතර වෙන්න ඉඩ තියෙනවා. දැනටමත් ඒ ගැන ඉගි තියෙනවා (බලන්න proof of string theory). අපිට ප්‍රත්‍යක්ෂ වනකම් සියල්ල විස්වාස තමයි.

    ඔව් පිටසක්වල ජිවින් ඉන්නව ඇති කියල විස්වාස කරන එක එකක් , මැරුනට පස්සෙ දිවිය ලොකෙ යනව කියල විස්වාස කරන එක තව එකක් , බෞතික විද්යාවෙන් සියලු දෙ විස්තර කරන්න බැහැ ,උදාහරනයක් හැටියට ඔබ්සර්වබල් යුනිවර්ස් කියන්නෙ දැනට මිනිස්සුන්ගෙ දැනුමට යන්න පුලුව්න් කියල හිතන උපරිම සිමාවයි .

    එත් යම් දෙයක් අපි විස්වාස කල යුත්තෙ ඇයි කියල ප්‍රශ්නයක් තියනවනෙ ,දැන් විද්යාවට විශ්වයෙන් එහා පැත්තෙ ඉන්න දෙවියෙක්ව හොයාගන්න බැහැ, එහෙම නැහැ කියල ඔප්පු කරන්නත් බැහැ , එත් විශ්වයෙන් එහා පැත්තෙ මෙක මවපු දෙවියෙක් ඉන්නවය කියන එක විස්වාස කරන්න ඔනි මොන පදනමකින්ද කියල ප්‍රශ්නයක් තියනව නෙද ?

    ඔබතුමා කියන නිසා කියන්නම් ඔය මරනින් මතු ජිවිතය ගැන පරික්ශන කෙරෙන්නෙ ලගදි ඉදන් එහෙම නෙවෙයි, ඔස්ට්‍රෙලියනු වයිදය වරු කන්ඩායමක් අවුරුදු ගනනාවක් තිස්සෙ හර්ද ශල්යාගරයක මරනින් මතු ජිව්ය ගැන පරික්ශනයක් කරා , එක කෙරෙද්දි හරිම පුදුම සහගත විදිහට මරනිය අත්දැකිම් ලැබු මිනිස්සුන්ගෙ අත්දැකිම් එක සමාන කමක් අරන් තිබුන , ගොඩක් අය කිව්වෙ තමුන් සිරුරෙන් ඉවත් වෙලා ගිහින් සිවිලිමෙ ඉදන් තමන්ගෙ ශරිරය දිහා බලා සිටි බව ,දොස්තර වරු තමන්ට ශල්ය කර්මය කරනව දැකල තිබුන , මැතක් වෙනකන් එකට හරි හමන් හෙතුවක් ඉදිරිපත් කරන්න විද්යාවට බැරි උනා , එත් එ පරික්ශනයෙ කරපු එක වෙනස් කමකින් එ පරික්ශනය වෙනම පැත්තකට හැරුන , ඔවුන් කරෙ එන රොගින්ට නොපෙනෙන උඩින් පමනක් දිස් වෙන පින්තුර කිහිපයක් බිම තබා තිබිමයි , ඉට පස්සෙ සිරුරෙන් මිදි උඩ ඉදන් සිරුර දිහා බලාගෙන හිටියය කියපු කිසිම කෙනෙක්ට අර පින්තුර ගැන හරියට කියන්න බැරි උනා , අන්තිමෙ තිරනය උනෙ එක මොලයෙ මැවෙන මායවක් විතරයි කියල ....එහෙම පෙනිම කියන එක ලබනව කියද්දිම කොච්චරනම් ප්‍රශ්න ඇතිවෙනවද , ඇස් කියන්නෙ අපෙ ශරිරයෙ ආලොකයට සන්වෙදි ඉන්ද්‍රිය , එ ඉන්ද්‍රිය නැතුව කෙනෙක් අලොකයට සන්වෙදි රුප ලබ ගන්නෙ කොහොමද ? විද්යවෙන් පැහැදිලි කරගතනොහැකි බොහො දෙ ඇත ,නමුත්විස්වාස කරන දෙ සත්ය විය හැකි යැයි කියන්නෙ මොන පදනමක ඉදලද කියන එක ප්‍රශ්නයක්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,732
    113
    canada
    ඔව් පිටසක්වල ජිවින් ඉන්නව ඇති කියල විස්වාස කරන එක එකක් , මැරුනට පස්සෙ දිවිය ලොකෙ යනව කියල විස්වාස කරන එක තව එකක් , බෞතික විද්යාවෙන් සියලු දෙ විස්තර කරන්න බැහැ ,උදාහරනයක් හැටියට ඔබ්සර්වබල් යුනිවර්ස් කියන්නෙ දැනට මිනිස්සුන්ගෙ දැනුමට යන්න පුලුව්න් කියල හිතන උපරිම සිමාවයි .

    එත් යම් දෙයක් අපි විස්වාස කල යුත්තෙ ඇයි කියල ප්‍රශ්නයක් තියනවනෙ ,දැන් විද්යාවට විශ්වයෙන් එහා පැත්තෙ ඉන්න දෙවියෙක්ව හොයාගන්න බැහැ, එහෙම නැහැ කියල ඔප්පු කරන්නත් බැහැ , එත් විශ්වයෙන් එහා පැත්තෙ මෙක මවපු දෙවියෙක් ඉන්නවය කියන එක විස්වාස කරන්න ඔනි මොන පදනමකින්ද කියල ප්‍රශ්නයක් තියනව නෙද ?

    මම විස්වාසකරන ආගමේ හැටියට, දෙවියලන් ලෝකේ මැව්වා කියන අදහස නැහැ. අනිත් ආගම්වල තියෙනවා. මම විස්වාසකරන්නේ කර්මය, පුනරුපත්තිය, චතුරය සත්‍ය වගේ දේවල්. දෙවියන් ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. එත් මට හිතන්නේ, එහෙම අය නැහැ කියල.

    ඔබතුමා කියන නිසා කියන්නම් ඔය මරනින් මතු ජිවිතය ගැන පරික්ශන කෙරෙන්නෙ ලගදි ඉදන් එහෙම නෙවෙයි, ඔස්ට්‍රෙලියනු වයිදය වරු කන්ඩායමක් අවුරුදු ගනනාවක් තිස්සෙ හර්ද ශල්යාගරයක මරනින් මතු ජිව්ය ගැන පරික්ශනයක් කරා , එක කෙරෙද්දි හරිම පුදුම සහගත විදිහට මරනිය අත්දැකිම් ලැබු මිනිස්සුන්ගෙ අත්දැකිම් එක සමාන කමක් අරන් තිබුන , ගොඩක් අය කිව්වෙ තමුන් සිරුරෙන් ඉවත් වෙලා ගිහින් සිවිලිමෙ ඉදන් තමන්ගෙ ශරිරය දිහා බලා සිටි බව ,දොස්තර වරු තමන්ට ශල්ය කර්මය කරනව දැකල තිබුන , මැතක් වෙනකන් එකට හරි හමන් හෙතුවක් ඉදිරිපත් කරන්න විද්යාවට බැරි උනා , එත් එ පරික්ශනයෙ කරපු එක වෙනස් කමකින් එ පරික්ශනය වෙනම පැත්තකට හැරුන , ඔවුන් කරෙ එන රොගින්ට නොපෙනෙන උඩින් පමනක් දිස් වෙන පින්තුර කිහිපයක් බිම තබා තිබිමයි , ඉට පස්සෙ සිරුරෙන් මිදි උඩ ඉදන් සිරුර දිහා බලාගෙන හිටියය කියපු කිසිම කෙනෙක්ට අර පින්තුර ගැන හරියට කියන්න බැරි උනා , අන්තිමෙ තිරනය උනෙ එක මොලයෙ මැවෙන මායවක් විතරයි කියල ....එහෙම පෙනිම කියන එක ලබනව කියද්දිම කොච්චරනම් ප්‍රශ්න ඇතිවෙනවද , ඇස් කියන්නෙ අපෙ ශරිරයෙ ආලොකයට සන්වෙදි ඉන්ද්‍රිය , එ ඉන්ද්‍රිය නැතුව කෙනෙක් අලොකයට සන්වෙදි රුප ලබ ගන්නෙ කොහොමද ? විද්යවෙන් පැහැදිලි කරගතනොහැකි බොහො දෙ ඇත ,නමුත්විස්වාස කරන දෙ සත්ය විය හැකි යැයි කියන්නෙ මොන පදනමක ඉදලද කියන එක ප්‍රශ්නයක්

    ඕක ගැන ලගදි මම documentary එකක් බැලුව. අනේ මන්ද ඕව ඇත්තද කියල. එත් ගොඩක් ඉස්සර rupawahini tv වැඩසටහනක් ගිය (අවුරුදු 10 කට වැඩ පරණ). එකේදී ගැහැණු එක්කෙනෙක් කිව්වා එයට ඇස වැහුවත් පේනවා කියල. ඒ ගැන පර්යේෂණ කල. එකට මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් සම්බන්ද උන. ඇත්තටම එක සාර්ථක පර්යේෂණයක් කියල කිව්වා. එත් එයට ඇස්දෙක වහල පෙන්නේ ඇයි කියන එක හිත ගන්න බැහැ.

    මට නම් වැදගත් පුනරුපත්තිය වගේ දේවල්. ඒවා ගැන ගොඩක් අය පර්යේෂණ කරලා තියෙනවා. සමහර ඒවා බොරු. සමහර ඒවා හිතාගන්න අමාරුයි.

    ඇත්තටම බවුතික විද්‍යාත්මකව සිත කියන්නේ මොකද්ද? සිත කොහෙද තියෙන්නේ? සිතිවිලි ඇතිවෙන්නේ ඇයි?
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇත්තටම බවුතික විද්‍යාත්මකව සිත කියන්නේ මොකද්ද? සිත කොහෙද තියෙන්නේ? සිතිවිලි ඇතිවෙන්නේ ඇයි?

    සිත කිය්න එක කොහෙ තියනවද කියන්න මම දන්නෙ නැහැ මචන් , ගොඩක් වෙලාවට සිතිවිලි ඇති වෙනව කියන්නෙ මොලෙ ක්‍රියකාරිත්වයෙ අතුරු ප්‍රතිපලයක් වෙන්න පුලුවන් ... ඔලුවට වදින පාරකින් මනසෙ ඇති මතකයින් නැති වෙන්න පුලුවන් , ශරිරයට ලැබෙන අඩු පොශනයකින් මනස ලෙඩ වෙන්න පුලුවන් ,ඉතින් ශරිරය කියන එක ඉතාමත් වැදගත් ඔය මනසට , තමුන්ට සිතිවිලි පැටලිලා අවුල් වෙල ස්ට්‍රෙස්ස් නම් පරාජිත හැගිම් දැනෙන්න නම් මොලයෙ hydrocortisone හොර්මොනයෙ ක්‍රියාකරිතවයක් අවශ්ය වෙනව , ස්ට්‍රෙස් වලට දෙන බෙහෙත් ව්ලින් කරන්නෙ ඔය හොර්මොන වලට බලපැම් කරන එක ,ඉතින් මරනින් මතු මනස පැවතිම ගැන සැක කරන එක සාදාරනයි නෙද ?

    මරනින් මතු මනස පැවතිම කෙසෙ වෙතත් තව පැත්තකින් කොන්ටම් පිසික්ස් පැත්තෙන් සිතිවිලි වලින් වයිබ්‍රශන් එක හොද වෙන එක ගැන (everything has a vibration) , එනර්ජි ෆොර්ම්ස් විදිහට ගත්තොත් මමත්වය නැති කිරිම (oneness ) වගෙ කරුනු වල විද්යත්මකව මෙ කියන්නෙ මොනව ගැනද කියල වටහාගන්න පුලුවන් ලොකු අර්තයක් තියනව , එ එනර්ජි ෆොර්ම් එකක් විදිහට ,එක ගැන විස්තර් කරන්න වෙනම ලොකු රිප්ලයි එකක් දාන්න වෙනව , එකයි මම කිව්වෙ සත්යට ලගින් හො යන දර්මයක් තියනවනම් එක බුදුදහම කියල

    තොරතුරු තක්ශනය දියුනු නැති කාලයක බුදුහාමුදුරුවො පිරිනිවන් පැමෙන් අවුරුදු 250 යනකන් කට වචනයෙන් පමනක් පැවති දර්මයකුයි ත්‍රිපිටක ගත වෙන්නෙ ,ඉතින් සමහර විට අපිට් ලැබෙන දෙ ගොඩක් වැරදි අර්තකතන තියෙන්න පුලුවන් එ වගෙම තවමත් විද්යාවෙන් පැහැදිලි කර ගත නොහැකි බොහො දෙ තියනව ,එක නිසා ආගම් වලින් එන දෙවල් ගෙඩි පිටින් විස්වාස කිරිමත් , එන හැම දෙයක්ම ප්‍රතික්ශෙප කිරිමත් නොකල යුතුයි ,මම විස්වාස කරන දෙ විස්වාස කරන්නෙ මොන පදනමකින්ද කියන එකයි මටනම් ප්‍රශ්නෙ ,දැඩි ශද්‍රාව නිසා සියල්ල සත්යය කියල විස්වාස කරන්න පුලුවන් කෙනෙකුට ඉතින්
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    එලකිරියෙ ඉන්න උන් එක්ක විද්‍යාහ්මක ක්‍රමය ගැන තර්ක කරන්න ගිහින්. ගොඩක් උන් මාත් එක්ක තරහ උනා. කුනුහරුප කියාගෙන ඇරගන්න මයි උන් එන්නෙ.( ඒ උනාට බෞද්ද ලු :P)

    පහල ත්‍රෙඩ් එකටත් කොමෙන්ට් එකක් දා ගෙනම යමුද..

    http://www.elakiri.com/forum/showthread.php?t=1558434
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මෙහෙමයි මචන් මම බෞතික වදියෙක්ද කියන්න මම දන්නෙ නැ උබල තමයි එහෙම් කියන්නෙ ....මම උබට මෙහෙම උත්තර දෙන්නම්කො

    සමහර විස්වාසයින් මටත් තියනව හරියට පිටසක්වල ජිවින් සිටිය යුතුයි වගෙ දෙවල් , හැබැයි එව ගොඩ නැගෙන්නෙ ප්‍රත්යක්ශ දැනුම මත ගොඩ නැගපු උපකල්පනයක් හැටියට .... එ වගෙ කර්මය ,අපාය ,දිවිය ලොක වගෙ එව ගැන විස්වාසයක් තියගන්න පුලුවන් කරුනු අඩුයි . එවගෙ විස්වසයන් වලට අමතරව සිත සහ සිතිවිලි ගැන හොද නරක මෙත්ත කරුනා උපෙක්ශා ,දුක ඇති විම නැති කිරිම etc etc අනිත් හැම දෙයක්ම වගෙ එකගයි සහ එව මම පිලිගන්නව ඉහටත් උඩින් ,එ අතින් බුදුහාමුදුරුවො තරම් හොද ගුරුවරයෙක් , දැන් කාලෙ වෙන දෙවල් බැලුවම මම දන් ඉන්න බෞද්දයන්ටත් වඩා බුදුහාමුදුරුවො කියපු දෙවල් පිලිගන්නවද කියලත් මට හිතෙනව

    oya QUE eka ahapu kena reigion walin anda wela inne. kiyaa palak natha.