ත්රෙඩ් ඒක දාපු කෙනාට කියන්න තියෙන්නෙ විදුරු ගෙයක්ම නොවුනට වීදුරුත් අඩු වැඩි වශයෙන් තියන ගෙදරක ඉඳන් ගල් ගහන්න එපා කියලයි.
ඔයා පිළිගන්න නිවන කියන දේ අර උඩින්ම තියන ෆ්ලෝ චාර්ට් එකට දාල බලන්නකෝ.
mama issara niwana, punuruppattiya piligatta,
e piligatte "marunata passe api yanne koheda? " kiyala loke hama minihama ahana prashneta uttarayak tiyennama oneyi kiyala hithunu nisa,
and mama podi kale idan haduna waduna parisarayat ekka eka hithen ayin karanna mata chakithayak apu nisa.
but dan mama ewa piligannewat / pili nogannewath naha. (agnostic)
mokada mata e prashne wadagath naha,
marunata passe wena de hitana ekata wada, jiwat wela inna kale gana hitana eka terumak tiyanawa kiyala hitenawa.






