තට්ට කුකුලෝස්..
මගෙ ඉස්සරහ ස්පොකට් එකේ කට්ට දෙකක් ඇර අනිත් ඔක්කොම කඩල ගිහිල්ල බොල...
කඩල ගිහිල්ල කිව්වේ දැත්තෙ උඩ ටික විතරක් කඩල ගිහිල්ල. චේන් එකට අහුවෙන්න නම් ඉඩ තියනව තව.
මේ චේන් එක පැදලම ස්පොකට් දෙකයි චේන් එකයි දාල දානවා...![]()
ඊලග පාර දාද්දී
පුටර් එකක වගේ
ඉස්සරාහට ලොකු එකකුයි
පස්සට පොඩි එකකුයි දාපන්..
අර එදා කීව වගේ 170ට යන්න බැරියැ එතකොට
--
ඒ සිරාවට එහෙම දාන්න බැරිද බං ?


ඇත්තටම එතොකට මක්කද වෙන්නේ ?? 
අවුලක් නෑ ඕක අරින්නේ කවදයි දැන් 

