EK Married Club-9

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    රත්නසිරි ටුවර්ස් නව අධිපති තුමිය වෙතටයි .....
    ඔබගේ බස් රථවල ගෝලයෝ සිටින්නේ , බස්රථවල සේව්‍ය කිරීමට මිස වෙනත් ස්ථා වල නාටාමි වැඩ කිරීමට නොවන බවත් ,
    සවස හයෙන් පසු තවත් ටර්න් එකක් යාමට උපරිම කාලය ඇති බවත් දන්වමි.
    එසේ අමතරව යොදාගන්න වැඩ වලදී පැයකට රු.500 ක දඩයක් සේවයට යොදවන්නා ගෙන් අය කර ගැනීමටද ඔබට අයිතියක් ඇත.

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    මේ සීන් එක කුමක්ද ? :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩේ උඹ මාව කපල දාල නේහ්.....
    කමක් නෑ ආ........:dull::dull::dull:

    හුටා උඹ හිටියද මම හිතුවේ ඇමතිල්ල දැකල දිව්වා කියල සබ්මැරීන් එකත් උස්සන් :P සොරි වෙන්ඩ ඕනේ :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රිදෙයි ද මන්ද :P

    article-1284750-0576E717000005DC-431_233x359.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැනුයි විකියගේ කතාව ක්ලික් උනේ :P නව අධිපතිනිය (ලබ්බී තුමිය) දැන් මහා අධිපතිනියව වසී කොරලලු !! :P ඊයේ මහා අධිපතිනිය ඉලෙක්ට්‍රික් බඩු තොගයක් (පිටඔටු බඩු :P)අල්ලසක් වශයෙන් පුදලලු :P බලපන් බන් ලබ්බී තුමිය සටන පාවල දීලා ජරාව කාල :lol::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිදෙයි ද මන්ද :P

    article-1284750-0576E717000005DC-431_233x359.jpg
    වැඩක් නෑ බං කතා කොරලා. මගෙන් අහනව සබ්මැරීනක් ගැන. මට මොන රෙද්දක්වත් නිච්චි නෑ කියහං කෝ. එයාව දැක්කද කියලත් අහනවා. දැක්ක ලබු ගෙඩියක්............:dull:
    මම අර කොකං පාරක් දාන්න ගිහිල්ලා නෑවද මන්දා.....:dull::baffled:

    තෝත් ඇහැ ගහගෙන නේහ් ඉන්නේ. මේකේ උන් වෙන කවුරුවත් බැලන්ස් කරයි ද කියල කෙල්ලව................:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩක් නෑ බං කතා කොරලා. මගෙන් අහනව සබ්මැරීනක් ගැන. මට මොන රෙද්දක්වත් නිච්චි නෑ කියහං කෝ. එයාව දැක්කද කියලත් අහනවා. දැක්ක ලබු ගෙඩියක්............:dull:
    මම අර කොකං පාරක් දාන්න ගිහිල්ලා නෑවද මන්දා.....:dull::baffled:

    තෝත් ඇහැ ගහගෙන නේහ් ඉන්නේ. මේකේ උන් වෙන කවුරුවත් බැලන්ස් කරයි ද කියල කෙල්ලව................:P

    Hmm hmm :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැනුයි විකියගේ කතාව ක්ලික් උනේ :P නව අධිපතිනිය (ලබ්බී තුමිය) දැන් මහා අධිපතිනියව වසී කොරලලු !! :P ඊයේ මහා අධිපතිනිය ඉලෙක්ට්‍රික් බඩු තොගයක් (පිටඔටු බඩු :P)අල්ලසක් වශයෙන් පුදලලු :P බලපන් බන් ලබ්බී තුමිය සටන පාවල දීලා ජරාව කාල :lol::rofl:
    ඔන්න ලබ්බි තුමියට මොලේ පෑදීගෙන එන්නේ......
    බස් දෙකක් ලියාගෙන මිසක් පස්ස බලන්න එපා, ඔහොම යන්......:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හිට්ලර් ආර්යාව වෙත කරනු ලබන දැනුම්දීමයි

    වර්තමාන දිනවල යේලිය විසින් ඔබට ලබා දෙනු ලබන , කිසිදු රස කැවිල්ලක් , පානයක් , හෝ කිසිදු ආහාරයක් නොගන්නා ලෙස ගල් පල්ලිය භාර පුජක තුඅමන් විසින් අනතුරු අඟවා ඇත.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හිට්ලර් ආර්යාව වෙත කරනු ලබන දැනුම්දීමයි

    වර්තමාන දිනවල යේලිය විසින් ඔබට ලබා දෙනු ලබන , කිසිදු රස කැවිල්ලක් , පානයක් , හෝ කිසිදු ආහාරයක් නොගන්නා ලෙස ගල් පල්ලිය භාර පුජක තුඅමන් විසින් අනතුරු අඟවා ඇත.
    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිට්ලර් ආර්යාව වෙත කරනු ලබන දැනුම්දීමයි

    වර්තමාන දිනවල යේලිය විසින් ඔබට ලබා දෙනු ලබන , කිසිදු රස කැවිල්ලක් , පානයක් , හෝ කිසිදු ආහාරයක් නොගන්නා ලෙස ගල් පල්ලිය භාර පුජක තුඅමන් විසින් අනතුරු අඟවා ඇත.

    Patta oi...hinaa kala marenawa :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Breaking news

    labbi thumiyata loku hitlar thumiya wisin 32 LED 3D tv ekak aran dun bawa aranchi wiya :shocked: yako mei mokakda wenna yanne ? :eek: mata mam pudumai :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Breaking news

    labbi thumiyata loku hitlar thumiya wisin 32 LED 3D tv ekak aran dun bawa aranchi wiya :shocked: yako mei mokakda wenna yanne ? :eek: mata mam pudumai :dull:
    හුටාය, කාන්තාවෝ තුන්දෙනාම එකතුවෙලා ලබ්බට බඩු බනිස්කරයි වගේ.....:shocked:
    18 කොල්ල පාට් එක වෙන කොහේ හරි දාන්න ගිහින් ගෙදරට මාට්ටුවෙලාවත්ද.....:rolleyes::P