රත්නසිරි ටුවර්ස් නව අධිපති තුමිය වෙතටයි .....
ඔබගේ බස් රථවල ගෝලයෝ සිටින්නේ , බස්රථවල සේව්‍ය කිරීමට මිස වෙනත් ස්ථා වල නාටාමි වැඩ කිරීමට නොවන බවත් ,
සවස හයෙන් පසු තවත් ටර්න් එකක් යාමට උපරිම කාලය ඇති බවත් දන්වමි.
එසේ අමතරව යොදාගන්න වැඩ වලදී පැයකට රු.500 ක දඩයක් සේවයට යොදවන්නා ගෙන් අය කර ගැනීමටද ඔබට අයිතියක් ඇත.

අඩේ උඹ මාව කපල දාල නේහ්.....
කමක් නෑ ආ........![]()
සොරි වෙන්ඩ ඕනේ 
නව අධිපතිනිය (ලබ්බී තුමිය) දැන් මහා අධිපතිනියව වසී කොරලලු !!
ඊයේ මහා අධිපතිනිය ඉලෙක්ට්‍රික් බඩු තොගයක් (පිටඔටු බඩු
)අල්ලසක් වශයෙන් පුදලලු
බලපන් බන් ලබ්බී තුමිය සටන පාවල දීලා ජරාව කාල 

වැඩක් නෑ බං කතා කොරලා. මගෙන් අහනව සබ්මැරීනක් ගැන. මට මොන රෙද්දක්වත් නිච්චි නෑ කියහං කෝ. එයාව දැක්කද කියලත් අහනවා. දැක්ක ලබු ගෙඩියක්............රිදෙයි ද මන්ද
![]()




වැඩක් නෑ බං කතා කොරලා. මගෙන් අහනව සබ්මැරීනක් ගැන. මට මොන රෙද්දක්වත් නිච්චි නෑ කියහං කෝ. එයාව දැක්කද කියලත් අහනවා. දැක්ක ලබු ගෙඩියක්............
මම අර කොකං පාරක් දාන්න ගිහිල්ලා නෑවද මන්දා.....
තෝත් ඇහැ ගහගෙන නේහ් ඉන්නේ. මේකේ උන් වෙන කවුරුවත් බැලන්ස් කරයි ද කියල කෙල්ලව................![]()

ඔන්න ලබ්බි තුමියට මොලේ පෑදීගෙන එන්නේ......දැනුයි විකියගේ කතාව ක්ලික් උනේනව අධිපතිනිය (ලබ්බී තුමිය) දැන් මහා අධිපතිනියව වසී කොරලලු !!
ඊයේ මහා අධිපතිනිය ඉලෙක්ට්‍රික් බඩු තොගයක් (පිටඔටු බඩු
)අල්ලසක් වශයෙන් පුදලලු
බලපන් බන් ලබ්බී තුමිය සටන පාවල දීලා ජරාව කාල
![]()

හිට්ලර් ආර්යාව වෙත කරනු ලබන දැනුම්දීමයි
වර්තමාන දිනවල යේලිය විසින් ඔබට ලබා දෙනු ලබන , කිසිදු රස කැවිල්ලක් , පානයක් , හෝ කිසිදු ආහාරයක් නොගන්නා ලෙස ගල් පල්ලිය භාර පුජක තුඅමන් විසින් අනතුරු අඟවා ඇත.


හිට්ලර් ආර්යාව වෙත කරනු ලබන දැනුම්දීමයි
වර්තමාන දිනවල යේලිය විසින් ඔබට ලබා දෙනු ලබන , කිසිදු රස කැවිල්ලක් , පානයක් , හෝ කිසිදු ආහාරයක් නොගන්නා ලෙස ගල් පල්ලිය භාර පුජක තුඅමන් විසින් අනතුරු අඟවා ඇත.

yako mei mokakda wenna yanne ?
mata mam pudumai 
හුටාය, කාන්තාවෝ තුන්දෙනාම එකතුවෙලා ලබ්බට බඩු බනිස්කරයි වගේ.....Breaking news
labbi thumiyata loku hitlar thumiya wisin 32 LED 3D tv ekak aran dun bawa aranchi wiyayako mei mokakda wenna yanne ?
mata mam pudumai
![]()


