ELAKIRI MIN MADURA

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    swordtail fish

    mulinma male female aduraganna oona,.. meyalawa breed karanna harima lesiyi.. :P

    Male
    perthaquarium-100--raibo.jpg

    Female
    perthaquarium-100--efesi.jpg

    community tanak ekakak breed kaloth anith maalu patawu kanna ida thiyana nisa wenama tanak ekakak breed karana eka thamayi honda,

    Female:Male = 2:1 ratio eka hondayi, female pregnant unata passe anith maalungen wena karana eka honadyi, moaka meyalath pataw kanawa,..

    pregnant female aduraganne mehemayi,..

    b22e43e5ec450463d392c0e97adf6e3b.jpg

    kamma kaala nathi welawatath bada lokuyi, anith eka patawu daana lan wenakota bade kelawara dark spot ekak enawa, ae kaaleta female fish wena kalanam hari,..

    hadissiye type kale, tawa mona hari tibunoth ahapan,..
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    මචන්ලා මගේ tank එක clean කරලා සති 2ක් වගේ යනකොට වතුර කොළ පාට වෙනවා. මන් හොද filter එකක් දාලත් එක්ක තියෙන්නේ. ළිං වතුරත් නෙමේ ටැප් එකේ වතුර තමයි දාන්නෙත්. මේ කොළ පාට වෙන එක නවතන්න විදිහක් නැද්ද? :( :(
     
    thara007

    Member
    Aug 25, 2009
    231
    13
    0
    මචන්ලා මගේ tank එක clean කරලා සති 2ක් වගේ යනකොට වතුර කොළ පාට වෙනවා. මන් හොද filter එකක් දාලත් එක්ක තියෙන්නේ. ළිං වතුරත් නෙමේ ටැප් එකේ වතුර තමයි දාන්නෙත්. මේ කොළ පාට වෙන එක නවතන්න විදිහක් නැද්ද? :( :(

    UV Sterilizer ekak dapan.:cool::cool:

    phillipsuvclear1.jpg

    images

    mbSw9f6NSon-7pkYeXCXNRw.jpg

    rep ekaka dapan honde..:)
     
    Last edited:
    • Like
    Reactions: DamN DoG

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    semi final wenakan awa,,,, semi final paradunane!!!!
    plants tika kohomada?

    plants tika thaama mama wenama beisamaka dhaala thiyanne, tank eka loku nisa planted karanna thawa plants madi, tawa tikak ekathu karagena awurudu niwaduwata aquascaping parak dhanna inne :P
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    මචන්ලා මගේ tank එක clean කරලා සති 2ක් වගේ යනකොට වතුර කොළ පාට වෙනවා. මන් හොද filter එකක් දාලත් එක්ක තියෙන්නේ. ළිං වතුරත් නෙමේ ටැප් එකේ වතුර තමයි දාන්නෙත්. මේ කොළ පාට වෙන එක නවතන්න විදිහක් නැද්ද? :( :(

    kelinma ira awuwa watena thanakada thiyanne?
     
    • Like
    Reactions: DamN DoG

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found

    ඔව් මචන්. ඉර අව්ව නම් වැටෙනවා. clean කරලා සති 2ක්වත් නැ. මාළු ටිකවත් පෙන්නේ නැති තරමට කොළ පාට වෙලා tank එක :( ++

    kelinma ira awuwa watenne nathi thanak thiyanna, godak kaama daana epa, naththam loku gaanak dheela uv sterilizer ekak daanna weyi, mokkuda inna maalu?
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    මේකෙන් මොකක්ද බන් වෙන්නේ? මන් tank එක clean වෙන්න නම් පට්ට filter එකක් දාල තියෙන්නේ. රේප්++

    කොල පාටට හැදෙන්නේ ඇල්ගී එකක්, හැදෙන වේගය වැඩි වෙනවා කෙලින්ම ඉර එලිය වැටෙනකොට, ෆිල්ටර් එකෙං ඇල්ගී ක්ලීන් කරන්න බැහැ, මොකද ෆිල්ටෙර් මීඩියා එක හරහා ඇල්ගී වලට යන්න පුලුවන්, UV Sterilizer එකෙන් කරන්නෙ UV Light එකේ එලියෙන්, ඇල්ගී මැරෙන එක
    කොහොමත් UV Sterilizer එක තාවකාලික විසදුමක් විදියට විතරක් පාවිච්චි කරන එක තමයි හොඳ, මොකද ඒකෙං Beneficial Bacteria පවා මැරෙනවා

    Last edited:

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මට pacu හදන්න අදහසක් තියනවා, එයාල එක්ක දන්නා පුළුවන් මාළු කියන්න පුලුවන්ද? piranha වගේ මස් මාලු කන්න දෙන්න ඕනේ නැ නේද ?
     
    Last edited:

    carac

    Junior member
  • Jul 2, 2008
    169
    3
    18

    ඔව් මචන්. ඉර අව්ව නම් වැටෙනවා. clean කරලා සති 2ක්වත් නැ. මාළු ටිකවත් පෙන්නේ නැති තරමට කොළ පාට වෙලා tank එක :( ++
    Direct sunlight waten nathi tanakin tiyapan.kisi case ekak na etakota.masa ganak giyat watura jara wenawa misak kola patanam wen na macho.....
     
    Last edited:
    • Like
    Reactions: DamN DoG

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    kelinma ira awuwa watenne nathi thanak thiyanna, godak kaama daana epa, naththam loku gaanak dheela uv sterilizer ekak daanna weyi, mokkuda inna maalu?

    කොල පාටට හැදෙන්නේ ඇල්ගී එකක්, හැදෙන වේගය වැඩි වෙනවා කෙලින්ම ඉර එලිය වැටෙනකොට, ෆිල්ටර් එකෙං ඇල්ගී ක්ලීන් කරන්න බැහැ, මොකද ෆිල්ටෙර් මීඩියා එක හරහා ඇල්ගී වලට යන්න පුලුවන්, UV Sterilizer එකෙන් කරන්නෙ UV Light එකේ එලියෙන්, ඇල්ගී මැරෙන එක
    කොහොමත් UV Sterilizer එක තාවකාලික විසදුමක් විදියට විතරක් පාවිච්චි කරන එක තමයි හොඳ, මොකද ඒකෙං Beneficial Bacteria පවා මැරෙනවා

    තැන්ක්ස් මචන්. තියෙන තැන වෙනස් කරන්න බැ බන්. වටෙන් පොඩ්ඩක් cover කරා නම් හරි.
    calf, pacu න් tiger balf බන් ඉන්නේ.
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    මට pacu හදන්න අදහසක් තියනවා, එයාල එක්ක දන්නා පුළුවන් මාළු කියන්න පුලුවන්ද? piranha වගේ මස් මාලු කන්න දෙන්න ඕනේ නැ නේද ?

    මස් මාළු නම් කන්න දෙන්න ඕනේ නැ බන්. normal මාළු කෑම උන් කනවා. but මචන් calf , goldfish නම් මුන් එක්ක හදන්න බැ. අනිවා වරෙල් ටිකට දෙනවා ෂොට් එක. මගේ calfලගේත් වරල් ටික කනවා බන් මුන් :( පව් වැඩේ
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    Direct sunlight waten nathi tanakin tiyapan.kisi case ekak na etakota.masa ganak giyat watura jara wenawa misak kola patanam wen na macho.....

    තියන්න වෙන තැනක් නැ මචන්. මිට ඉස්සර නම් මෙහෙම උනේ නැ. filter එක මාරු කර දවසේ ඉදන් තමා වතුර කොළ පාට වෙන්න ගත්තේ.:( අස් කරන්න ගියාම එපා වෙනවා බන්. සසර කලකිරෙනවා :(
    ++