red parrot malunta denna thiyana hodama kema wargaya mokakda. danna kenek kiyannako.


swordtail fish

Tetra bits godak hondayi color eka enhance karanna..
Discus lata ehema dunnam niyamata colors enawa...
kohomath parrots la oona ekak kanawane...![]()

eda match eka mokada une?![]()
මචන්ලා මගේ tank එක clean කරලා සති 2ක් වගේ යනකොට වතුර කොළ පාට වෙනවා. මන් හොද filter එකක් දාලත් එක්ක තියෙන්නේ. ළිං වතුරත් නෙමේ ටැප් එකේ වතුර තමයි දාන්නෙත්. මේ කොළ පාට වෙන එක නවතන්න විදිහක් නැද්ද?![]()
![]()



semi final wenakan awa,,,, semi final paradunane!!!!
plants tika kohomada?

මචන්ලා මගේ tank එක clean කරලා සති 2ක් වගේ යනකොට වතුර කොළ පාට වෙනවා. මන් හොද filter එකක් දාලත් එක්ක තියෙන්නේ. ළිං වතුරත් නෙමේ ටැප් එකේ වතුර තමයි දාන්නෙත්. මේ කොළ පාට වෙන එක නවතන්න විදිහක් නැද්ද?![]()
![]()
kelinma ira awuwa watena thanakada thiyanne?
++ UV Sterilizer ekak dapan.
![]()
![]()
![]()
rep ekaka dapan honde..![]()
ඔව් මචන්. ඉර අව්ව නම් වැටෙනවා. clean කරලා සති 2ක්වත් නැ. මාළු ටිකවත් පෙන්නේ නැති තරමට කොළ පාට වෙලා tank එක++
මේකෙන් මොකක්ද බන් වෙන්නේ? මන් tank එක clean වෙන්න නම් පට්ට filter එකක් දාල තියෙන්නේ. රේප්++
Direct sunlight waten nathi tanakin tiyapan.kisi case ekak na etakota.masa ganak giyat watura jara wenawa misak kola patanam wen na macho.....
ඔව් මචන්. ඉර අව්ව නම් වැටෙනවා. clean කරලා සති 2ක්වත් නැ. මාළු ටිකවත් පෙන්නේ නැති තරමට කොළ පාට වෙලා tank එක++
kelinma ira awuwa watenne nathi thanak thiyanna, godak kaama daana epa, naththam loku gaanak dheela uv sterilizer ekak daanna weyi, mokkuda inna maalu?
කොල පාටට හැදෙන්නේ ඇල්ගී එකක්, හැදෙන වේගය වැඩි වෙනවා කෙලින්ම ඉර එලිය වැටෙනකොට, ෆිල්ටර් එකෙං ඇල්ගී ක්ලීන් කරන්න බැහැ, මොකද ෆිල්ටෙර් මීඩියා එක හරහා ඇල්ගී වලට යන්න පුලුවන්, UV Sterilizer එකෙන් කරන්නෙ UV Light එකේ එලියෙන්, ඇල්ගී මැරෙන එක
කොහොමත් UV Sterilizer එක තාවකාලික විසදුමක් විදියට විතරක් පාවිච්චි කරන එක තමයි හොඳ, මොකද ඒකෙං Beneficial Bacteria පවා මැරෙනවා
මට pacu හදන්න අදහසක් තියනවා, එයාල එක්ක දන්නා පුළුවන් මාළු කියන්න පුලුවන්ද? piranha වගේ මස් මාලු කන්න දෙන්න ඕනේ නැ නේද ?
පව් වැඩේ Direct sunlight waten nathi tanakin tiyapan.kisi case ekak na etakota.masa ganak giyat watura jara wenawa misak kola patanam wen na macho.....
අස් කරන්න ගියාම එපා වෙනවා බන්. සසර කලකිරෙනවා 