මොකෝ බන් මේ 135 LS එකේ පස්ස පැත්ත ඔච්චර උස්සල හදන්නේ? අනික handle එකත් ටැංකිය පල්ලේ ගහල කොටට එන්නේ?
150 නම් නියම ගානට තියනවා...

මම හිතන්නේ සහ ගූගල් හිතන විදිහට
Royal Enfield ලා ලංකාවට පැමිණීම හේතුකොට ගෙන .
උන්ගේ වැඩක් ඕකෙ..
http://royalenfield.com/srilanka/
https://www.facebook.com/RoyalEnfieldSriLanka
අඩෝ බයික් එකක් 735000 යි බන්.. හොද ජපන් බයික් 2 ගන්න ගාන. අනික ඕක indiyan නේද, කොහොමද දාන්නේ නැ කල් පැවැත්ම

machanla pulzer eke handling ehema kohomada.
aluthenma bike padina kenekuta controll karaganna lesida
pulzer wala break wala aulak thiyanawa kiyanawa aththada.
bike ekak ganna inne ban.
thama ekak thoraganna bariwa inne
podi help ekak depanko ban

එලකිරි ඉතිහාසයේ විශිෂ්ථතම, බයික් ගැන කතා බහ කරන ත්‍රෙඩ් එක, "අද සිට සිය දෙවැනි ගමන ආරම්භ කරනු ලබයි."
මේක හොදට අහලා තිඑයෙන වාක්‍ය කැල්ලක්

එල එල..... ඒ කියන්නේ ලගදි වෙඩිමක්......
![]()

උඹට බයික් පදින්න පුළුවන් නම් ඉතින් මොක ගත්තත් පදිතෑකි බං
පල්සර් එකකටම පලයන්
එව්වයි ගියර් සිස්ටම් එක ජපන් වල වගේමයි..
1st එක යටට අනිත්වා උඩට..
ඒකට පුරුදු වෙන එක ඇගටත් ගුණයි..
කෙලගෙන ගියාහම බ්රේක් නෑ තමා
හිමින් පල..![]()
machanla pulzer eke handling ehema kohomada.
aluthenma bike padina kenekuta controll karaganna lesida
pulzer wala break wala aulak thiyanawa kiyanawa aththada.
bike ekak ganna inne ban.
thama ekak thoraganna bariwa inne
podi help ekak depanko ban

ela machan thanks.
kiyanna lajjai ban. mama dan thama bike padinna purudu wenne.
aulak na ne ehenam pulzer ekakma gannada ? .
dan price eka ehema kohomada ban.
අවුලක් නෑ බං පරිස්සමෙන් පැදපන්.. 
පල්සරේ හොඳයි. හැන්ඩ්ලින් වරදක් නෑ. බ්‍රේක් වරදක් නෑ. ඔතන අවුල තියෙන්නේ ජපන් බයික් එකක් එක්ක බැලුවොත් මට නම් කන්ට්‍රෝල් එක මදි. ගන්න පුලුවන් ස්පීඩ් එකත් එක්ක බ්‍රේක් අහනව අඩුයි.
වැඩදාල බෙල්ල කඩාගන්න යන්නෙ නැත්නම් කිසිම අවුලක් නෑ.
පුලුවන්නම් ජපනෙක්ට යන්න බලන්න මචෝ.
නැත්නම් කිසි අවුලක් නෑ. හරියට මේන්ටේන් කරල එදිනෙදා පාවිච්චියට කිසිම අවුලක් නෑ.![]()

එලකිරි ඉතිහාසයේ විශිෂ්ථතම, බයික් ගැන කතා බහ කරන ත්‍රෙඩ් එක, "අද සිට සිය දෙවැනි ගමන ආරම්භ කරනු ලබයි."
මේක හොදට අහලා තිඑයෙන වාක්‍ය කැල්ලක්


![]()
![]()
![]()
ඈ තෝ හිතුවද මං අර ගෙවල් බලන්න යනවා කියලා
නෑ බොල.. බයිසිකලේට කෑලි ටික ගන්න යන්නේ..![]()
![]()
![]()
එහෙනම් දැන් "කෑලි" බලන්න යනවා කිව්වේ...... 
135 එක නම් පාන් ගෙන්න යන්න තමා හොද නේද බං..![]()
මේකට නම් එකෙක්ට හොදටම රිදෙයි..... 
එහෙනම් දැන් "කෑලි" බලන්න යනවා කිව්වේ......
![]()

මේකට නම් එකෙක්ට හොදටම රිදෙයි.....
![]()
