ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    danata ithin 2.5 - 3.5 wage aulak na :rolleyes:

    :dull: 250 එකකටම පලයන් බං
    උඹ ආස මොනාටද ?? 
    නිකන් කියපන් බලන්න
    නෙක්ඩ් එව්වටද ?
    ට්‍රේල් වලටද ??
    සීබීආර් වගේ එව්වටද ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,488
    17,495
    113
    Auckland
    oya royal enfield bike gaththa keepa denek company ekata case ekak dala thibba quality ekakachal seen ekak kiyala.
    anika oya ganata original UK made triumph ekakma ganna puluwan
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    :dull: 250 එකකටම පලයන් බං
    උඹ ආස මොනාටද ?? 
    නිකන් කියපන් බලන්න
    නෙක්ඩ් එව්වටද ?
    ට්‍රේල් වලටද ??
    සීබීආර් වගේ එව්වටද ?

    නෙක්ඩ් kiwe ban ara fz, pulzer wage ewada . :rolleyes:
    mama fz ekata nam pattama asai. godak aya kiyanawa eka aul kiyala ban.
    mama kalin hithagana hitiye fz or pulzer deken ekak.
    ට්‍රේල් walata nam mama asa na.
    ara Honda VTR 250 eka nam hithata alluwa.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    නෙක්ඩ් kiwe ban ara fz, pulzer wage ewada . :rolleyes:
    mama fz ekata nam pattama asai. godak aya kiyanawa eka aul kiyala ban.
    mama kalin hithagana hitiye fz or pulzer deken ekak.
    ට්‍රේල් walata nam mama asa na.
    ara Honda VTR 250 eka nam hithata alluwa.

    නෙක්ඩ් කීවේ ඔය vtr වගේ එව්ව තමා බං..
    ඔය ගාන්ට හොයාගන්න බැරි වෙන එකක් නෑ.. :dull:
    මොක ගත්තත් පරිස්සමට පැදපන්.
    ජය වේවා..
     
    • Like
    Reactions: ilanganthilaka

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,488
    17,495
    113
    Auckland
    danata ithin 2.5 - 3.5 wage aulak na :rolleyes:

    :dull: 250 එකකටම පලයන් බං
    උඹ ආස මොනාටද ??
    නිකන් කියපන් බලන්න
    නෙක්ඩ් එව්වටද ?
    ට්‍රේල් වලටද ??
    සීබීආර් වගේ එව්වටද ?

    මචන් මම නම් කියන්නෙ අපි කැමතිම බයික් එක ගන්නවට වඩා අපිට ගැලපෙනම බයික් එක ගන්න එක තමා ගොඩක්ම ප්‍රායෝගික වෙන්නෙ, නැත්තන් අපි හැමෝම කැමති CBR1000 , R6 වගේ එකක් ගන්න. FMX650, KLR වගේ එව්ව ආසයි ගන්න. ඒත් ඉතින් වැඩේ තියෙන්නෙ ප්‍රායෝගික තත්වය ගැන තමා වැඩියෙන්ම හිතන්න ඕනෙ.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මචන් මම නම් කියන්නෙ අපි කැමතිම බයික් එක ගන්නවට වඩා අපිට ගැලපෙනම බයික් එක ගන්න එක තමා ගොඩක්ම ප්‍රායෝගික වෙන්නෙ, නැත්තන් අපි හැමෝම කැමති CBR1000 , R6 වගේ එකක් ගන්න. FMX650, KLR වගේ එව්ව ආසයි ගන්න. ඒත් ඉතින් වැඩේ තියෙන්නෙ ප්‍රායෝගික තත්වය ගැන තමා වැඩියෙන්ම හිතන්න ඕනෙ.

    අඩේ මම cbr 1000 එකටත් ඔය 600 එකට වත් ආස නෑනේ.. :rolleyes:
    ඉතින් බං ගැලපෙන එක හොයාගන්නේ කෝමද ??? :baffled:

    fmx, klr නම් :love:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මචන් මම නම් කියන්නෙ අපි කැමතිම බයික් එක ගන්නවට වඩා අපිට ගැලපෙනම බයික් එක ගන්න එක තමා ගොඩක්ම ප්‍රායෝගික වෙන්නෙ, නැත්තන් අපි හැමෝම කැමති CBR1000 , R6 වගේ එකක් ගන්න. FMX650, KLR වගේ එව්ව ආසයි ගන්න. ඒත් ඉතින් වැඩේ තියෙන්නෙ ප්‍රායෝගික තත්වය ගැන තමා වැඩියෙන්ම හිතන්න ඕනෙ.

    eka man aththa ban
    owa gaththa wagema maintenance eka gana, repair gana,
    thel gahan eka gana pawa hithanna one. :baffled:
    nathnam aran gedara thiyagana inna wenne :P
    galapena bike ekak hoya ganna eka galapena kellek hoyaganna eka tharanma amarui wage ban :baffled:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    eka man aththa ban
    owa gaththa wagema maintenance eka gana, repair gana,
    thel gahan eka gana pawa hithanna one. :baffled:
    nathnam aran gedara thiyagana inna wenne :P
    galapena bike ekak hoya ganna eka galapena kellek hoyaganna eka tharanma amarui wage ban :baffled:

    :dull: ගැලපුනා කියලා අකමැති කෙල්ලෙක් බැදන් බෑ නේ :rolleyes: ;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් මම නම් කියන්නෙ අපි කැමතිම බයික් එක ගන්නවට වඩා අපිට ගැලපෙනම බයික් එක ගන්න එක තමා ගොඩක්ම ප්‍රායෝගික වෙන්නෙ, නැත්තන් අපි හැමෝම කැමති CBR1000 , R6 වගේ එකක් ගන්න. FMX650, KLR වගේ එව්ව ආසයි ගන්න. ඒත් ඉතින් වැඩේ තියෙන්නෙ ප්‍රායෝගික තත්වය ගැන තමා වැඩියෙන්ම හිතන්න ඕනෙ.

    එකෙන්ම. නඩත්තු දරාගන්නත් පුලුවන්ද කියල බලන්න ඕනේ. හිතල හිතල අන්තිමට ජී එන් එකක්ම ගත්ත පප්ප මොඩ්ල් වුනත්. වැරදුනේ නම් නෑ. දැන් 60,000ට ඔන්න මෙන්න තියෙන්නේ.

    කන්ට්‍රඕල් එක බැලන්ස් එක සැප පහසුව 125 බයික් එක්ක බලනකොට උපරිමයි. ඇත්තටම සීඑම් කස්ටම් වලට වඩා හැඬ්ලින් හොඳයි පොඩි නිසා.

    මාත් පුලුවන් වුනාම 250කට යන්න ඉන්නේ.:P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    එකෙන්ම. නඩත්තු දරාගන්නත් පුලුවන්ද කියල බලන්න ඕනේ. හිතල හිතල අන්තිමට ජී එන් එකක්ම ගත්ත පප්ප මොඩ්ල් වුනත්. වැරදුනේ නම් නෑ. දැන් 60,000ට ඔන්න මෙන්න තියෙන්නේ.

    කන්ට්‍රඕල් එක බැලන්ස් එක සැප පහසුව 125 බයික් එක්ක බලනකොට උපරිමයි. ඇත්තටම සීඑම් කස්ටම් වලට වඩා හැඬ්ලින් හොඳයි පොඩි නිසා.

    මාත් පුලුවන් වුනාම 250කට යන්න ඉන්නේ.:P

    උඹ මොකකටද යන්නේ ?? :baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,488
    17,495
    113
    Auckland
    :dull: ගැලපුනා කියලා අකමැති කෙල්ලෙක් බැදන් බෑ නේ :rolleyes: ;)

    :yes::yes::yes:

    4 cylinder බයික් එකක් ගත්තොත් නම් අනිවා වියදම වැඩි. ඒ වගේම ආරක්ශාව අතින් හොදම වෙන්නෙ නම් ඉතින් enduro ටයිප් බයික් තමා. මොකද පහසුවෙන් හසුරව ගන්න පුලුවන් හින්ද.

    200806-l-thumb-250x187-9.jpg
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :yes::yes::yes:

    4 cylinder බයික් එකක් ගත්තොත් නම් අනිවා වියදම වැඩි. ඒ වගේම ආරක්ශාව අතින් හොදම වෙන්නෙ නම් ඉතින් enduro ටයිප් බයික් තමා. මොකද පහසුවෙන් හසුරව ගන්න පුලුවන් හින්ද.

    200806-l-thumb-250x187-9.jpg

    සිරාවට මචං enduro කියන එකේ තේරුම මොකක්ද බං ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,488
    17,495
    113
    Auckland
    සිරාවට මචං enduro කියන එකේ තේරුම මොකක්ද බං ?

    50-50 onroad - offroad හදපු බයික් වලට. ලන්කාවෙ අපි ට්‍රේල් බයික් කියන එව්ව තමා. :rolleyes::P
    ඕනෙ තැනක බය නැතුව යන්න පුලුවන් වගේම බයික් එකේ හැඩේ හින්ද ඉකමනින් හරවන්න නවත්තන්න පුලුවන්. පිකප් එකත් අනික් බයික් වලට් සාපේක්ශව වැඩි. මොකද ගියර් short ratio එකකින් හදල තියන නිසා :)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    50-50 onroad - offroad හදපු බයික් වලට. ලන්කාවෙ අපි ට්‍රේල් බයික් කියන එව්ව තමා. :rolleyes::P
    ඕනෙ තැනක බය නැතුව යන්න පුලුවන් වගේම බයික් එකේ හැඩේ හින්ද ඉකමනින් හරවන්න නවත්තන්න පුලුවන්. පිකප් එකත් අනික් බයික් වලට් සාපේක්ශව වැඩි. මොකද ගියර් short ratio එකකින් හදල තියන නිසා :)

    මම ttr ඇඩ් වල එහෙම දැකලා තියේ.. තීතීආර්.enduro වර්ශන් එහෙම කියලා දාලා තියෙනෝ
    ඒ ආතල් එකටද ? 
    නැත්තම් sm වලින් වෙන් කරන්නද :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුබ උදැසනක් කුකුළණි...
    තොපි නිදිද යකුනේ..

    ඈ බන්...:shocked:

    උඹ මොකක්ද මේ අවේලාවෙ කරන්නේ...:rolleyes:
    මොකක්හරි මගඩියක් වගේ...:P
     
    Status
    Not open for further replies.