ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මොකෝ බන් මේ 135 LS එකේ පස්ස පැත්ත ඔච්චර උස්සල හදන්නේ? අනික handle එකත් ටැංකිය පල්ලේ ගහල කොටට එන්නේ?:dull:
    150 නම් නියම ගානට තියනවා...

    කෙල්ලොන්ව දාගෙන යන්න බං.. :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    මම හිතන්නේ සහ ගූගල් හිතන විදිහට
    Royal Enfield ලා ලංකාවට පැමිණීම හේතුකොට ගෙන .
    උන්ගේ වැඩක් ඕකෙ..

    http://royalenfield.com/srilanka/

    https://www.facebook.com/RoyalEnfieldSriLanka

    අඩෝ බයික් එකක් 735000 යි බන්.. හොද ජපන් බයික් 2 ගන්න ගාන. අනික ඕක indiyan නේද, කොහොමද දාන්නේ නැ කල් පැවැත්ම
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩෝ බයික් එකක් 735000 යි බන්.. හොද ජපන් බයික් 2 ගන්න ගාන. අනික ඕක indiyan නේද, කොහොමද දාන්නේ නැ කල් පැවැත්ම

    දැන් නේද ඉන්දියන්
    ඉස්සර යුරෝප් නේද ? :baffled:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    machanla pulzer eke handling ehema kohomada.
    aluthenma bike padina kenekuta controll karaganna lesida
    pulzer wala break wala aulak thiyanawa kiyanawa aththada.
    bike ekak ganna inne ban.
    thama ekak thoraganna bariwa inne
    podi help ekak depanko ban
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එලකිරි ඉතිහාසයේ විශිෂ්ථතම, බයික් ගැන කතා බහ කරන ත්‍රෙඩ් එක, "අද සිට සිය දෙවැනි ගමන ආරම්භ කරනු ලබයි."
    මේක හොදට අහලා තිඑයෙන වාක්‍ය කැල්ලක්
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    machanla pulzer eke handling ehema kohomada.
    aluthenma bike padina kenekuta controll karaganna lesida
    pulzer wala break wala aulak thiyanawa kiyanawa aththada.
    bike ekak ganna inne ban.
    thama ekak thoraganna bariwa inne
    podi help ekak depanko ban

    උඹට බයික් පදින්න පුළුවන් නම් ඉතින් මොක ගත්තත් පදිතෑකි බං
    පල්සර් එකකටම පලයන්
    එව්වයි ගියර් සිස්ටම් එක ජපන් වල වගේමයි..
    1st එක යටට අනිත්වා උඩට..
    ඒකට පුරුදු වෙන එක ඇගටත් ගුණයි..

    කෙලගෙන ගියාහම බ්රේක් නෑ තමා
    හිමින් පල.. :angry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    එලකිරි ඉතිහාසයේ විශිෂ්ථතම, බයික් ගැන කතා බහ කරන ත්‍රෙඩ් එක, "අද සිට සිය දෙවැනි ගමන ආරම්භ කරනු ලබයි."
    මේක හොදට අහලා තිඑයෙන වාක්‍ය කැල්ලක්

    හෑ... :baffled:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :shocked: එල එල..... ඒ කියන්නේ ලගදි වෙඩිමක්...... :P

    :angry: :angry: :angry:
    ඈ තෝ හිතුවද මං අර ගෙවල් බලන්න යනවා කියලා

    නෑ බොල.. බයිසිකලේට කෑලි ටික ගන්න යන්නේ.. :angry: :angry: :angry:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    උඹට බයික් පදින්න පුළුවන් නම් ඉතින් මොක ගත්තත් පදිතෑකි බං
    පල්සර් එකකටම පලයන්
    එව්වයි ගියර් සිස්ටම් එක ජපන් වල වගේමයි..
    1st එක යටට අනිත්වා උඩට..
    ඒකට පුරුදු වෙන එක ඇගටත් ගුණයි..

    කෙලගෙන ගියාහම බ්රේක් නෑ තමා
    හිමින් පල.. :angry:

    ela machan thanks.
    kiyanna lajjai ban. mama dan thama bike padinna purudu wenne.
    aulak na ne ehenam pulzer ekakma gannada ? .
    dan price eka ehema kohomada ban.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machanla pulzer eke handling ehema kohomada.
    aluthenma bike padina kenekuta controll karaganna lesida
    pulzer wala break wala aulak thiyanawa kiyanawa aththada.
    bike ekak ganna inne ban.
    thama ekak thoraganna bariwa inne
    podi help ekak depanko ban

    පල්සරේ හොඳයි. හැන්ඩ්ලින් වරදක් නෑ. බ්‍රේක් වරදක් නෑ. ඔතන අවුල තියෙන්නේ ජපන් බයික් එකක් එක්ක බැලුවොත් මට නම් කන්ට්‍රෝල් එක මදි. ගන්න පුලුවන් ස්පීඩ් එකත් එක්ක බ්‍රේක් අහනව අඩුයි.

    වැඩදාල බෙල්ල කඩාගන්න යන්නෙ නැත්නම් කිසිම අවුලක් නෑ.

    පුලුවන්නම් ජපනෙක්ට යන්න බලන්න මචෝ.

    නැත්නම් කිසි අවුලක් නෑ. හරියට මේන්ටේන් කරල එදිනෙදා පාවිච්චියට කිසිම අවුලක් නෑ.:)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ela machan thanks.
    kiyanna lajjai ban. mama dan thama bike padinna purudu wenne.
    aulak na ne ehenam pulzer ekakma gannada ? .
    dan price eka ehema kohomada ban.

    :dull: අවුලක් නෑ බං පරිස්සමෙන් පැදපන්..
    150 යක් හරි උඩ එකක් හරි ගනින්..
    මම ඔය බයික් ගැන වැඩිද දන්නෑ මචං
    ඔය අනිත් උන් කියයි.. :rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පල්සරේ හොඳයි. හැන්ඩ්ලින් වරදක් නෑ. බ්‍රේක් වරදක් නෑ. ඔතන අවුල තියෙන්නේ ජපන් බයික් එකක් එක්ක බැලුවොත් මට නම් කන්ට්‍රෝල් එක මදි. ගන්න පුලුවන් ස්පීඩ් එකත් එක්ක බ්‍රේක් අහනව අඩුයි.

    වැඩදාල බෙල්ල කඩාගන්න යන්නෙ නැත්නම් කිසිම අවුලක් නෑ.

    පුලුවන්නම් ජපනෙක්ට යන්න බලන්න මචෝ.

    නැත්නම් කිසි අවුලක් නෑ. හරියට මේන්ටේන් කරල එදිනෙදා පාවිච්චියට කිසිම අවුලක් නෑ.:)

    135 එක නම් පාන් ගෙන්න යන්න තමා හොද නේද බං.. :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලකිරි ඉතිහාසයේ විශිෂ්ථතම, බයික් ගැන කතා බහ කරන ත්‍රෙඩ් එක, "අද සිට සිය දෙවැනි ගමන ආරම්භ කරනු ලබයි."
    මේක හොදට අහලා තිඑයෙන වාක්‍ය කැල්ලක්

    ලීක් මාම ඇවිත්.:rofl:

    සුද්ද සිංහල බලාපොරොත්තුවන්න.:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :angry: :angry: :angry:
    ඈ තෝ හිතුවද මං අර ගෙවල් බලන්න යනවා කියලා

    නෑ බොල.. බයිසිකලේට කෑලි ටික ගන්න යන්නේ.. :angry: :angry: :angry:

    :oo: එහෙනම් දැන් "කෑලි" බලන්න යනවා කිව්වේ...... :P

    135 එක නම් පාන් ගෙන්න යන්න තමා හොද නේද බං.. :rolleyes:

    :rofl: මේකට නම් එකෙක්ට හොදටම රිදෙයි..... :lol:
     
    Status
    Not open for further replies.