දැන් නම් හරි බන් .අලෝ අලෝ දැන් bike එකේ අවුල් ටික හරිද බන්?

එ්කත් අර හිරෝ අනාතයාගේ එක වගේ තමා
ST සදා ලිදේ..


යකු උඹත් ඩිස්කවර් නේ.අර හීරෝ අනාතයට සමාන කරන්න පුලුවන්ද මේවා.
අනාතයගේ එක පාන් ගෙන්න යනවා විතරනේ
මොන සද්දේ ආවත් බයික් එක දුරත් දිව්වා හරිය.මේ සෙනසුරාදා ඉරිදටත් තියෙනවා 400km විතර දුර දුවන්න![]()

mokakda bung ?

ආතල් එකට කුකුලෝ කීවේ..![]()
![]()
අනාතයා නැතුව ලිදේ දාන්න එකෙක් නෑ නේ
අර චානකයාත් නෑ නේ![]()
චික් උඹව දාමු ලිදට..![]()




ජන්තු අයියා;16440563 said:දැන් මාර්කට් එකේ අමුතු අමුතු පල්සර් ටිකක් තියෙනවා බං..මේ බලපන් බොරු නම්..
![]()




හි හි මට හිතුනා
අපි කසිප්පුවාව ලිඳේ දාමු![]()
ashk123 -: උබ අද ගිය වැඩේට මොකෝ උනේ?

ඉතින් යන්න උනේ නෑ හෙට යනෝමම bike එක විකුනන්න කල්පනා කලේ මචන්ලා.
model -: hero honda hunk analog meter
reg year -: 2010
VW- xxxx
30 352km
මම ගත්තේ 2012 අගෝස්තු වල. මම 2 owner
engine repair එකට 30 000 විතර ගියා.
battery, tyre අලුත්. 3 wheel එකේ යනකොට තාම hum එක එනෝ.
කියන්න අමතක උනානේ. මේක විකුනන්න පුළුවන් සාදාරන ගානක් කියපල්ලකෝ.

ඒ මචංලා
දිස්කවරි 150 යක් බැලුවා දැන් ටිකකට කලින්.. නම්බර් එක W ද කොහේද 115 කීවා ඒක..
ඒකෙත් එන්ජිම ටික් ටික් ගානවා බං ඒක නොර්මල්ද ??
ඔවයි බැටරිය සීල් ටයිප් නේ ??
ඒක 17 ගානක් දුවලා තිබුනා. ඒත් ටයර් දෙක බ්‍රැන්ඩ් දෙකක් බංලා..
ඉස්සරහා එක දන්ලොප් එකක්. පස්ස සියැට්..
ඔරිජිනල් එන්නේ මක්කය ??
සාමාන්‍යයෙන් පස්ස දෙකකට ඉස්සරහා එකක් අනුපාතෙට නේද මාරු කරන්නේ ??
