EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආහ්.....
    සබ්මැරීන්යේ ආරක්ෂකයාණෙණි........

    කෙසේ ද සුව දුක්.......
    කඩෙන් ද තාම....???

    Ane pala yako mama owwa araksa kotanne naa :angry: umba nam 26 kolla wenna gihin kujeetha unada manda :P

    heta indan gedarin kema hemadama dawalta :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සබ්මැරීන් වල රහ දන්නේ උඹ නේ මචං........
    අපි ගෙදර බත් වේල කාල ඉන්න අහිංසක උන් නේ............

    Bath welawath hamba wenawada manda meyata :( pitin kanna try ekak dunnata hari giye naa neda.? :P mekata nam ridei godak :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Bath welawath hamba wenawada manda meyata :( pitin kanna try ekak dunnata hari giye naa neda.? :P mekata nam ridei godak :rofl:
    ගෙදරින් බත් කාල , නිකමට අතුරුපසට වගේ සබ්බ මරිනම නොකා , බර්ගර් එක විතරක් කෑවොත් අවුල්ද බන් ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෙදරින් බත් කාල , නිකමට අතුරුපසට වගේ සබ්බ මරිනම නොකා , බර්ගර් එක විතරක් කෑවොත් අවුල්ද බන් ?

    :rolleyes: mata nam.mokakata wath hithak naa mei tike ban :oo: nadda ohe burger ekak ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කිංග් මාමේ...... ඔය මාමිට කෝල් එකක් දෙන්නවත් බැරි උනා..... මාමිගේ නම සුපිරි කියලා කිව්වා ..... :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rolleyes: mata nam.mokakata wath hithak naa mei tike ban :oo: nadda ohe burger ekak ?
    හුටා සෙම් හියර් බ්‍රා, මම හිතුවේ 38 පන්නම එහෙමයි කියලා :frown: හොයන්නවත් වෙලාවක් නැහැ බන් , හොද එකක් වෙන්න එපාය