opera web browser එක

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මචන්ලා උබල use කරන වෙබ් browser එක මොකක්ද?

    මම දැන් use කරන්නේ opera මේක chrome වලට වඩා ටිකක් speed:)
    data ලිමිට් උනාම උනත් සාමාන්යo speed එකක් තියනවා.[මේකේ data compression system එකක් තිබෙන නිසා]
    මේක වැඩියෙන්ම වටින්නේ නෙට් slow උනාම..:)

    පොඩ්ඩක් use කරලා බලලා ,උබලගේ අදහසුත් කියන්න.

    www.opera.com

    හොද නම් ඉතින් rep එහෙමත් දියල්ලකෝ.:P

    නැත්තම් ඉතින් bump එකක්වත් දාපල්ලා.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපිනම් කැපුවත් ක්‍රෝම්. :)හැබැයි පරණ වර්ෂන් එක. අලුත් රීසන්ට්ලි ක්ලෝස්ඩ් බට්න් එක නැති එක මට අල්ලන්නෑ.:P
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    අපිනම් කැපුවත් ක්‍රෝම්. :)හැබැයි පරණ වර්ෂන් එක. අලුත් රීසන්ට්ලි ක්ලෝස්ඩ් බට්න් එක නැති එක මට අල්ලන්නෑ.:P

    net slow wechcha welawata hoda speed ekak thiyenawa ban chrome walata wada.:)
    opera use karala balapan man kiyanawata
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    avatar96029_11.gif
    balamuko