ලොකු එකක් නෙමේ පොඩි පහේ එකක් ගන්න පුලුවන්..
125 එකක් වගෙ. මෙව්ව එහෙම ඉතින් පට්ට භාන්ඩ.
![]()
![]()
පෙනුමට අකමැතිනම් තමා ඉතින්.
හරි හරි කැමැත්තක්..![]()
හැටි විතරක් !! මට නම් පෙන්නේ පුත්තලම් බූරුවෙක් ගේ ශේප් එක ඕකෙන්

ලොකු එකක් නෙමේ පොඩි පහේ එකක් ගන්න පුලුවන්..
125 එකක් වගෙ. මෙව්ව එහෙම ඉතින් පට්ට භාන්ඩ.
![]()
![]()
පෙනුමට අකමැතිනම් තමා ඉතින්.
හරි හරි කැමැත්තක්..![]()

කීයද බන් ඕක ගත්තේ ?![]()

උඹේ බෙල්ල අල්ලන්නේ මම ඔහොම දැන්අට මගල් මට ගන්න කියනවට
![]()




කීයද බන් ඕක ගත්තේ ?![]()
thariyo meka gan, indiyan magul valata vadaa hodayi.....ලොකු එකක් නෙමේ පොඩි පහේ එකක් ගන්න පුලුවන්..
125 එකක් වගෙ. මෙව්ව එහෙම ඉතින් පට්ට භාන්ඩ.
![]()
පෙනුමට අකමැතිනම් තමා ඉතින්.
හරි හරි කැමැත්තක්..![]()




හැටි විතරක් !! මට නම් පෙන්නේ පුත්තලම් බූරුවෙක් ගේ ශේප් එක ඕකෙන්![]()
හුරේ.... හරිදුවා ලිදේ........ 
උඹේ බෙල්ල අල්ලන්නේ මම ඔහොම දැන්අට මගල් මට ගන්න කියනවට
![]()

අටමගල් තේරෙයි කාලයක් පදිනකොට.
වයසෙ හැටියට කිව්වේ..
එහෙනම් ඉතින් පල්සරයක්ම ගමු.
මෙව්වට මොනාහරි කිව්වොත් බලාගමු.![]()
උ.වේ.ස. 
thariyo meka gan, indiyan magul valata vadaa hodayi.....
umbe vayasata penumata galapenne mevage ekak thama....
pulsar padhinne yura vage 18 kollo.....![]()

මලයො මේකෙ තෙල් කීයක් කරයිද, රෝද හතරක යන එක ලාබයි වගේ.....ගන්න පුලුවන්නම් පැනලා ගන්නව මේක.
![]()

අටමගල් තේරෙයි කාලයක් පදිනකොට.
වයසෙ හැටියට කිව්වේ..
එහෙනම් ඉතින් පල්සරයක්ම ගමු.
මෙව්වට මොනාහරි කිව්වොත් බලාගමු.![]()


මටත් ස්කුල් වෙලාවේ ට්රැෆික් මගුල නිසා ස්කුටරයක් ගන්න හිතිල තියෙන්නේ, ඒත් මචන් රුපියල් වලින්ම ලක්ශ දෙකකට වඩා ඕනිනේ, එච්චර දීලා ස්කුටරයක් ගන්න හිත දෙන්නේ නෑ. කාගාව හරි අලුත් එකක් අඩුවට දෙන්න තිබුනොත් කියපන්.....
මාත් සල්ලි දීල නෙමේ බන් ගන්න හිතෙන්නේ එක පාර දීල ගන්න ලෝබයි ... ලීසිං එකක් දාල ගන්නවා ..
ලීසින් නම් යන්න එපා බං..... අර මම කරපු වැඩේ කරපන්..... පොලී ගෙව්වේ 45,000ද කොහෙද..... ලීසින් එකකට ගියා නම්, ලක්ෂ තුනකට, තව ලක්ෂ දෙකක් පොලී ගෙවන්න සෙට් වෙනවා....... 
මලයො මේකෙ තෙල් කීයක් කරයිද, රෝද හතරක යන එක ලාබයි වගේ.....![]()

ඩොකියුමන්ට් හදන්න ගියාම එපාවෙනවනේ, එහෙම නැතිව ගන්නවානම් ගිනි පොලියට තමයි.....මාත් සල්ලි දීල නෙමේ බන් ගන්න හිතෙන්නේ එක පාර දීල ගන්න ලෝබයි ... ලීසිං එකක් දාල ගන්නවා ..

උඹ කරපු වැඩේ කරන්න උඹ අපිට ඒවා දෙනවද......ලීසින් නම් යන්න එපා බං..... අර මම කරපු වැඩේ කරපන්..... පොලී ගෙව්වේ 45,000ද කොහෙද..... ලීසින් එකකට ගියා නම්, ලක්ෂ තුනකට, තව ලක්ෂ දෙකක් පොලී ගෙවන්න සෙට් වෙනවා.......
![]()

