උඹේ නමේ එක කොටසක් තියෙනවද Y අකුරෙන් පටන් ගන්නමේ පර කොන්වකේශන් එකට ගියා උන් කිප දෙනෙක්.
CG එකේ එන පොරක් එහෙම දැකල ඇති නෙ ?![]()

මාතර දිසාවේ නැද්ද බං බඩු පොට්..![]()
moka badu pot.
ubata oona ithi parana badu ne..ape patthe thiyenne brand new![]()


තරි අයියා ඔයා![]()

උඹේ නමේ එක කොටසක් තියෙනවද Y අකුරෙන් පටන් ගන්න
හපොයි කුප්ප™ යක්කු![]()


moka badu pot.
ubata oona ithi parana badu ne..ape patthe thiyenne brand new![]()


උයාගේ වල් හිත
![]()



මේ පර කොන්වකේශන් එකට ගියා උන් කිප දෙනෙක්.
CG එකේ එන පොරක් එහෙම දැකල ඇති නෙ ?![]()


ලොරියේ දකුණු පැත්තේ ටයර් දෙකම පිපුරුවා..... හෆ්ෆා........ ඒක මඩ ගොඩක තිබිලා ආව එකක්ද කොහෙද..... කෑලි කෑලි විසි උනා...... පලාතම වැහිලා ගියා පස් වලින්..... මම හිතුවේ බඩුම තමා කියලා....... නවත්තලා බැලුවා.... පේන්න මුකුත් නම් ආබාධයක් නෑ......
මූණෙයි ඈගෙයි බයික් එකෙයි පස් හැම තැනම.......

වාහන වල එන එක නම් මම අහල නැ.
නිකන් හුම්ම්ම්ම්ම් වගේ සද්දයක්.
රිවස් එකට දාලා, හොදට පාගලා පස්සට අරන් බලපන්කෝ සද්දේ...... 
ඔව් බන් චමිතෝ මල ඉලව්වේ වාහන වල ට්රැෆික් සෙට් උනාම එපා වෙනවා ... එකක් ගන්න කියල හදන්නේ![]()

ude pandarama chande danna hithan inne.
anaarkeli ta dennada?![]()
මචන් මල්ලි පල්සර් 135 ද 150 ද බන් හොඳ ? ගණන් එහෙම දන්නවද මේ දෙකේ![]()
අඩෝ..... හොරෙන්ම බයික් එකක් බස්සන්න නේද හදන්නේ......





